සින්දු හෙල්ප් එකක්

Mar 14, 2015
52
1
0
හෝම්ලස්
සින්දු හෙල්ප් එකක්

මචන් මම මේ ආසම සින්දු ටිකක්.මේ වගේ වෙන සින්දු තියනවනම් කියහන්කෝ.දැන් මේ ටිකම අහල එපා වෙලා. :(:(:(

Ellie Goulding - Love me like you do
Tove Lo - Talking body
Alesso - Heroes
Lorde - 400 lux
Skillet - Awake and alive
Kevin rudolf - Let it rock

සෑම් ස්මිත් කාරයාගේ ඒවානම් කියන්න එපා.මට ඌව ඇලජික්.
 
Last edited: