සින්දු ටිකක් ඕන කස්ටියගෙන්.
ආටිස්ට් දන්නේ නෑ.සින්දු වල නම දන්නේත් නෑ.ඒත් ඒවාගේ කෑලි ටිකක් මතකයි.දන්න කට්ටිය දීලා යන්න.තැන්ක්ස්.
මෙන්න මේවා තමා ඕන.
යස තාලේට පාද තබලා රස බැල්මෙන් ඔමරි කරලා
ඔරවා හොරහින් ඉගි පාලා යනවාද ඔබ සිත රවටාලා.
(කොල්ලෙක් කියන්නේ.)
සිත් පුරා පෙම් පිරු ආලය වෙන් වෙලා,
ඔබේ සිනා පැතු නිසා සිත මගේ ගොලු වෙලා.
(කෙල්ලෙක් කියන්නේ)
එන්නම් ලදේ මා සිහිනෙන් සැරසී.
(කොල්ලෙක් කියන්නේ)