Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සින්නක්කර .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශැන්ග්‍රිලා ආයතනයට ලංකාවේ වටිනම ඉඩම රුපියල් බිලියන 8 විකුණලා කිසිම සැලසුමක් නොමැතිව හමුදාව කුලියට තබලා බිලියන 10 පාඩු කරලා.

තමන්ගෙ ඥාති සහෝදරයෙක්ට සැලසුම අඳින්න කියලා ඔහුට රුපියල් මිලියන 606ක් ගෙවලා ඔහුගේ නමට මල්වානේ ඉඩමක් අරගෙන එකේ ගෙයක් සාදවලා.

බිලියන 64ක් (ශ්‍රමික කුලී නොමැතිව) මේ වෙනකොට වියදම් කරලත් වැඩ ආවසන් කරගන්න බැරිවෙලා තියන හමුදා මූලස්ථානයේ අද එක් කොටසක් විවෘර්ත කරනවා.

ජාතික ආරක්ෂාව කියන්නෙ පෙන්ටගනය හදන්න ගිය මුදලින් බාගයක් වියදම් කරලා කොංක්‍රීට් ගොඩවල් අටවන එක නෙවෙයි.

ලංකාව විශාල යටිතලපහසුකම් ප්‍රමාණයක් සංවර්ධනය කලයුතු ආදායම් ඉතා අවම රටක්.

සියළුම පහසුකම් වලින් සමන්විත විශ්වෝධා පාසලක හදන්න යන මුදල රුපියල් බිලියනයක්(ඩිජිටල් පන්තිකාමර සහිතව)

ශ්‍රමය එක්ක ගත්තම දැනට ගිහින් තියන මුදල බිලියන 100ට ආසන්නයි. ඒ කියන්නෙ විශ්වෝධා වර්ගයේ පාසල් සීයක් හදන්න යන මුදල මේ වෙනකොට මේ ගොඩනැගිල්ල වෙනුවෙන් වියදම් කරලා තියනවා.

එම ගොඩනැගිල්ල සාදන තෙක් හමුදාව කුලියට ඉන්දවලා බිලියන 10ක් පාඩු කරලා තියනවා.

මේවගේ කාලකන්නි වියාපෘති ගෙනාව කාලකන්නියෙක් රට හදන්න කියලා ජනපතිවරණයටත් එනවා.

ලැජ්ජා නැතුව ඌගෙන් රට හදාගන්න හදන උන් ටිකකුත් ඉන්නවා

[QUOTE="Harvard-Bio, post: 24915923, member: 556707"] [B][SIZE="5"][COLOR="DarkRed"]ශැන්ග්‍රිලා ආයතනයට ලංකාවේ වටිනම ඉඩම රුපියල් බිලියන 8 විකුණලා කිසිම සැලසුමක් නොමැතිව හමුදාව කුලියට තබලා බිලියන 10 පාඩු කරලා. තමන්ගෙ ඥාති සහෝදරයෙක්ට සැලසුම අඳින්න කියලා ඔහුට රුපියල් මිලියන 606ක් ගෙවලා ඔහුගේ නමට මල්වානේ ඉඩමක් අරගෙන එකේ ගෙයක් සාදවලා. බිලියන 64ක් (ශ්‍රමික කුලී නොමැතිව) මේ වෙනකොට වියදම් කරලත් වැඩ ආවසන් කරගන්න බැරිවෙලා තියන හමුදා මූලස්ථානයේ අද එක් කොටසක් විවෘර්ත කරනවා. ජාතික ආරක්ෂාව කියන්නෙ පෙන්ටගනය හදන්න ගිය මුදලින් බාගයක් වියදම් කරලා කොංක්‍රීට් ගොඩවල් අටවන එක නෙවෙයි. ලංකාව විශාල යටිතලපහසුකම් ප්‍රමාණයක් සංවර්ධනය කලයුතු ආදායම් ඉතා අවම රටක්. සියළුම පහසුකම් වලින් සමන්විත විශ්වෝධා පාසලක හදන්න යන මුදල රුපියල් බිලියනයක්(ඩිජිටල් පන්තිකාමර සහිතව) ශ්‍රමය එක්ක ගත්තම දැනට ගිහින් තියන මුදල බිලියන 100ට ආසන්නයි. ඒ කියන්නෙ විශ්වෝධා වර්ගයේ පාසල් සීයක් හදන්න යන මුදල මේ වෙනකොට මේ ගොඩනැගිල්ල වෙනුවෙන් වියදම් කරලා තියනවා. එම ගොඩනැගිල්ල සාදන තෙක් හමුදාව කුලියට ඉන්දවලා බිලියන 10ක් පාඩු කරලා තියනවා. මේවගේ කාලකන්නි වියාපෘති ගෙනාව කාලකන්නියෙක් රට හදන්න කියලා ජනපතිවරණයටත් එනවා. ලැජ්ජා නැතුව ඌගෙන් රට හදාගන්න හදන උන් ටිකකුත් ඉන්නවා[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom