සින්න වෙන රත්තරන් ගන්න business

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    සින්න වෙන රත්තරන් ගන්න business

    සින්න වෙන රත්තරන් ගන්න අය ඉන්නවා. එගොල්ලො කොහොමද එකෙන් ලාබ උපයන්නේ? මේ වැඩේට බලපත්‍රයක් ඔනේද ? මේ වැඩේ ෆිනෑන්ස් සහ ලොකු රත්තරන් බඩු සාප්පුත් කරනවා.එවගේ තැනක් නැති කෙනෙක් කොහොමද ඒවගේ තැන් එක්ක තරග කරන්නේ ?

    ඔය හන්දි ගානේ ගස් ගල්වල සින්නවුනු රත්තරන් ගනු ලැබේ කියලා බෝඩ් ගහන් ඉන්නේ මොක්කුද ?
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සින්න වෙන රත්තරන් ගන්න අය ඉන්නවා. එගොල්ලො කොහොමද එකෙන් ලාබ උපයන්නේ? මේ වැඩේට බලපත්‍රයක් ඔනේද ? මේ වැඩේ ෆිනෑන්ස් සහ ලොකු රත්තරන් බඩු සාප්පුත් කරනවා.එවගේ තැනක් නැති කෙනෙක් කොහොමද ඒවගේ තැන් එක්ක තරග කරන්නේ ?

    ඔය හන්දි ගානේ ගස් ගල්වල සින්නවුනු රත්තරන් ගනු ලැබේ කියලා බෝඩ් ගහන් ඉන්නේ මොක්කුද ?

    okata kiyalama wenama set ekak innawa, bank/pawn center ekath ekka set wela game eka gahane, wendesi dala aduwata set karala karana seen ekak thiyenne
     
    • Haha
    Reactions: tilvin-silva