සින්න වෙන රත්තරන් ගන්න business
සින්න වෙන රත්තරන් ගන්න අය ඉන්නවා. එගොල්ලො කොහොමද එකෙන් ලාබ උපයන්නේ? මේ වැඩේට බලපත්රයක් ඔනේද ? මේ වැඩේ ෆිනෑන්ස් සහ ලොකු රත්තරන් බඩු සාප්පුත් කරනවා.එවගේ තැනක් නැති කෙනෙක් කොහොමද ඒවගේ තැන් එක්ක තරග කරන්නේ ?
ඔය හන්දි ගානේ ගස් ගල්වල සින්නවුනු රත්තරන් ගනු ලැබේ කියලා බෝඩ් ගහන් ඉන්නේ මොක්කුද ?

Last edited: