සින්හලුන්ගේ පිරමීඩ වීරක්‍රියා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113
    මෙකට මහ බැන්කුවෙ වැඩ කරන මගෙ යාලුවෙක් හොද උත්තරෙයක් දුන්නා, උස්සන් ගිහින් පුකට පොල්ලක් බැස්සුවාම ඔන වොලට් එකක් අන්ෆ්‍රිස් වෙනවා, එක නිස බය නැතිව ඉදාන් කියලා, මෙ ඇමරිකාව නෙවි බන්, රාජපක්සල් කෙනෙක් නොවෙනම්, උන්දැ මොකා උනත් ඔය සෙතෙ තමයි, උබල හිතනවාද බිලියන ගානක් ආන්ඩුව නිකම් අතාරි කියලා, යකො සිඅයිඩි එකෙ උන්ට බිලියනෙ ගානෙ බෙදලා දුන්නාත් ආනුවට කියක් ලාබද? මොකද ඔය සල්ලි රාජසන්තක වෙනවා මිසක් ආයෙ බෙදල දෙන්නෙ නෑ නෙ,,,

    XMR / XEC / Tonedo Cash වගෙ ක්‍රිප්ටො නෙට්වර්ක් ට්‍රෙරෙස් කරන්න බැහ, එවාට පබ්ලික් ලෙජර් එකක් නැහ, ටොනොඩො කැස් හදපු එකා හිරෙ දැම්මා,,,

    පලවෙනි ඇඩ්‍රස් එකෙ ඩොලර් මිලියන 2ක් තියෙනවා බොල,, අම්මට සිරි.
    ගොඩක් අය පටලගෙන තියෙන්නෙ ඔය ඇනෝනිමස් සීන් එක. ගොඩක් ක්‍රිප්ටො Pseudonymous ඒකයි anonymous එකයි දෙකක්. දැන් මේක කරල තියෙන එකත් anonymous නෙට්වර්ක් එකක් නෙවෙයි. මේව කොහොම කරත් අන්තිමට කොනකින් කන්ටෙක්ට් වෙනව රියල් පර්සන් කෙනෙක්ට. නෙට්වක් එකක් ඇනලයිස් කරගන්න යන ටයිම් එක විතරයි ඕකට යන්නෙ කොන් ටික හොයාගන්න. අනික රුපියල් වගේ නෙවෙයි හැම කොයින් එකකම තියෙනව ඒකෙ අලගිය මුල ගිය තැන් ඔක්කොම විස්තර.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොඩක් අය පටලගෙන තියෙන්නෙ ඔය ඇනෝනිමස්සීන් එක. ගොඩක් ක්‍රිප්ටො Pseudonymous ඒකයි anonymous එකයි දෙකක්. දැන් මේක කරල තියෙන එකත් anonymous නෙට්වර්ක් එකක් නෙවෙයි. මේව කොහොම කරත් අන්තිමට කොනකින් කන්ටෙක්ට් වෙනව රියල් පර්සන් කෙනෙක්ට. නෙට්වක් එකක් ඇනලයිස් කරගන්න යන ටයිම් එක විතරයි ඕකට යන්නෙ කොන් ටික හොයාගන්න. අනික රුපියල් වගේ නෙවෙයි හැම කොයින් එකකම තියෙනව ඒකෙ අලගිය මුල ගිය තැන් ඔක්කොම විස්තර.
    ඇනෝනිමස් යන්න නම් මික්සර්ස් යුස් කරන්න වෙනවා, මෙ වගෙ පත ගනන් මික්ස් කරන ගිය ගමන් හැක්ස්‍ර්ලස්ස් එක උස්සන්න ට්‍රයි කරනවා, එක නිසා කෙස්,, එම නැත්නම් පබ්ලික් ලෙජර් එකක් නැති නෙට්වර්ක් එකක් යුස් කරන්න පුලුවන්, එත් එවායෙ ෆී එක වැඩි, පෙරෙත කම නිසා මුන් ට්‍රොරොන් යුස් කර්ලා, මෙක අහු වෙනවා, වෙලාව විතරයි,, අවුල අල්ලන්න උවමනාවක් තියෙන කියන එක, අර්ජුන් මහෙන්දරන් ද දන්නෙ නැ මෙකෙ ලොක්කා,,
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113
    ඇනෝනිමස් යන්න නම් මික්සර්ස් යුස් කරන්න වෙනවා, මෙ වගෙ පත ගනන් මික්ස් කරන ගිය ගමන් හැක්ස්‍ර්ලස්ස් එක උස්සන්න ට්‍රයි කරනවා, එක නිසා කෙස්,, එම නැත්නම් පබ්ලික් ජෙජර් එකක් නැති නෙට්වර්ක් එකක් යුස් කරන්න පුලුවන්, එත් එවායෙ ෆී එක වැඩි, පෙරෙත කම නිසා මුන් ට්‍රොරොන් යුස් කර්ලා, මෙක අහු වෙනවා, වෙලාව විතරයි,, අවුල අල්ලන්න උවමනාවක් තියෙන කියන එක, අර්ජුන් මහෙන්දරන් ද දන්නෙ නැ මෙකෙ ලොක්කා,,
    LTTE බැක් කියල ගොඩක් උන් සැක කරන්නෙ. බලමු ඉස්සරහට දැනගන්න පුලුවන් වෙයි.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මුං රටේ සියලුම ජනතාව බංකොලොත් කරන්න හදනවා. :shocked::shocked::growl::growl::(:(