Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සින්හලුන්ට වාසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්හලුන්ට වාසි

ලංගම බස් රථවල “ඉන්ධන ගිලීම” නැවැත්වීමට ඉන්ධන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීම ජනවාරි මාසයේ සිට ආරම්භ කර තිබේ.

මෙම වැඩපිලිවෙළ ඉන්ධන මෙහෙයුම් පද්ධතියක් Fuel Operation system ලෙස හඳුන්වා දී ඇති අතර එමගින් ඉන්ධන දහනය අවම කර ගනිමින් බස් රථය ධාවනය කිරීම සම්බන්ධව රියදුරන්ට කාර්මික උපදේශණ ලබා දීමට නියමිතය. ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ධාවනය කෙරෙන බස් රථ 5400ක පමණ ප්රමාණයක් මගින් දිනකටආවරණය කෙරෙන මාර්ග ප්රමාණය කිලෝ මීටර් මිලියන 102.2කි.

මෙම ගමන්වාර වල දී ලංගම බස් රථ විසින් එක දිනක දී දහනය කරනු ලබන ඩීසල් ප්රමාණය ලිටර් 375000ක් වන අතර ලංගම දිනකට උපයන ආදායමෙන් සියයට 50ක් ම වැය කිරීමට සිදුව ඇත්තේ ඉන්ධන සඳහා වීහ විශේෂත්වයකි.

එමෙන්ම එක් බස් රථයක් අවස්ථා දෙකක දි රියදුරන් දෙදෙනෙක් විසින් පදවන අවස්ථාවන් හි දී දහනය වන ඉන්ධන ප්රමාණය ගත් විට විශාල වෙනසක් පවතින බව ලංගම කළමනාකාරිත්වය විසින් සිදු කරන ලද දත්ත විශ්ලේෂණවල දි පෙනී ගොස් ඇත. ලංගම දිනකට උපයන මුදල රු. මි. 05 - 06ත් අතර වේ.

ලංගම ආදායම වැඩි කර ගැනීමට නම් ඉන්ධන භාවිතයේ දි අරපිරිමැස්මෙන් යුතුව කළමනාකරණය කිරීම සම්බන්ධව අවධානය යොමු කරන්නැයි ප්රවාහණ කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් ලංගම කළමණාකරණයට උපදෙස් දී තිබිනි.

ඒ අනුව එම මණ්ඩලය විසින් 2020 ජනවාරි මස සිට ඒ නව ව්යාපෘතියක් හඳුන්වා දී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති නිතිඥ කිංස්ලි රණවක මහතා ඊයේ (30) අමාත්ය මහින්ද අමරවීර මැතිතුමන්ට දැනුම් දුන්නේය.

දැනට කර ඇති දත්ත විශ්ලේෂණය අනුව දුරගමන් සේවාවන් සඳහා ධාවනය වන බස් රථයක් රියදුරන් දෙදෙනෙක් වාර දෙකක දී එකම බස් රථය පදවන විට දහනය වන ඉන්ධන ප්රමාණය ලීටර් 80 සිට 85 හෝ 90 දක්වා වෙනස් වේ. එසේ සිදුවන්නේ එක් එක් රියදුරන් විසින් රථය ධාවනය කරන විට පවතින ධාවන ශෛලියේ වෙනස්කම් නිසාය. එමනිසා ඉන්ධන උපරිම වාසි සැලසෙන පරිදි බස් රථ ධාවනය කිරීම පිලිබඳව මෙම තාක්ෂණික උපදෙස් ලබා දීමට නියමිතය.

මෙම ව්යාපෘතිය ජනවාරි මස සිට ක්රියාත්මක කෙරෙන්නේ ඉන්ධන දහනය අවම කිරීමට මෙන්ම පරිසර හිතකාමි ව්යාපෘතියක් ද වශයෙනි. ලංගම සතුව පවතින ඩිපෝ 107 ම තුළ මෙකී ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඩීසල් වැඩිපුරම දහනය කරන ආයතන අතර අංක එක විදුලි බල මණ්ඩලය වන අතර, දෙවන ස්ථානය ලංගම බව ද මෙහිදී අමාත්යවරයා පවසයි.

[QUOTE="hichchiputha, post: 25050633, member: 565736"] [b]සින්හලුන්ට වාසි[/b] [SIZE="4"]ලංගම බස් රථවල “ඉන්ධන ගිලීම” නැවැත්වීමට ඉන්ධන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීම ජනවාරි මාසයේ සිට ආරම්භ කර තිබේ. මෙම වැඩපිලිවෙළ ඉන්ධන මෙහෙයුම් පද්ධතියක් Fuel Operation system ලෙස හඳුන්වා දී ඇති අතර එමගින් ඉන්ධන දහනය අවම කර ගනිමින් බස් රථය ධාවනය කිරීම සම්බන්ධව රියදුරන්ට කාර්මික උපදේශණ ලබා දීමට නියමිතය. ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ධාවනය කෙරෙන බස් රථ 5400ක පමණ ප්රමාණයක් මගින් දිනකටආවරණය කෙරෙන මාර්ග ප්රමාණය කිලෝ මීටර් මිලියන 102.2කි. මෙම ගමන්වාර වල දී ලංගම බස් රථ විසින් එක දිනක දී දහනය කරනු ලබන ඩීසල් ප්රමාණය ලිටර් 375000ක් වන අතර ලංගම දිනකට උපයන ආදායමෙන් සියයට 50ක් ම වැය කිරීමට සිදුව ඇත්තේ ඉන්ධන සඳහා වීහ විශේෂත්වයකි. එමෙන්ම එක් බස් රථයක් අවස්ථා දෙකක දි රියදුරන් දෙදෙනෙක් විසින් පදවන අවස්ථාවන් හි දී දහනය වන ඉන්ධන ප්රමාණය ගත් විට විශාල වෙනසක් පවතින බව ලංගම කළමනාකාරිත්වය විසින් සිදු කරන ලද දත්ත විශ්ලේෂණවල දි පෙනී ගොස් ඇත. ලංගම දිනකට උපයන මුදල රු. මි. 05 - 06ත් අතර වේ. ලංගම ආදායම වැඩි කර ගැනීමට නම් ඉන්ධන භාවිතයේ දි අරපිරිමැස්මෙන් යුතුව කළමනාකරණය කිරීම සම්බන්ධව අවධානය යොමු කරන්නැයි ප්රවාහණ කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් ලංගම කළමණාකරණයට උපදෙස් දී තිබිනි. ඒ අනුව එම මණ්ඩලය විසින් 2020 ජනවාරි මස සිට ඒ නව ව්යාපෘතියක් හඳුන්වා දී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති නිතිඥ කිංස්ලි රණවක මහතා ඊයේ (30) අමාත්ය මහින්ද අමරවීර මැතිතුමන්ට දැනුම් දුන්නේය. දැනට කර ඇති දත්ත විශ්ලේෂණය අනුව දුරගමන් සේවාවන් සඳහා ධාවනය වන බස් රථයක් රියදුරන් දෙදෙනෙක් වාර දෙකක දී එකම බස් රථය පදවන විට දහනය වන ඉන්ධන ප්රමාණය ලීටර් 80 සිට 85 හෝ 90 දක්වා වෙනස් වේ. එසේ සිදුවන්නේ එක් එක් රියදුරන් විසින් රථය ධාවනය කරන විට පවතින ධාවන ශෛලියේ වෙනස්කම් නිසාය. එමනිසා ඉන්ධන උපරිම වාසි සැලසෙන පරිදි බස් රථ ධාවනය කිරීම පිලිබඳව මෙම තාක්ෂණික උපදෙස් ලබා දීමට නියමිතය. මෙම ව්යාපෘතිය ජනවාරි මස සිට ක්රියාත්මක කෙරෙන්නේ ඉන්ධන දහනය අවම කිරීමට මෙන්ම පරිසර හිතකාමි ව්යාපෘතියක් ද වශයෙනි. ලංගම සතුව පවතින ඩිපෝ 107 ම තුළ මෙකී ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඩීසල් වැඩිපුරම දහනය කරන ආයතන අතර අංක එක විදුලි බල මණ්ඩලය වන අතර, දෙවන ස්ථානය ලංගම බව ද මෙහිදී අමාත්යවරයා පවසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom