සින්හලු දැන්වත් පාරට වරෙව්. 🔴

FCB

Well-known member
  • Jul 18, 2009
    3,124
    753
    113
    ane hutta paarata bahala mokak karannada? hama huttakatama paarata bahinnae mokatada?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    පලයම් බන් යන්න..පාරට ඇවිල්ලා සිස්ටම් චේන්ජ් කරන්නේ පාලකයෝ එලවන්නේ අර තෙල් නැතිඋනාම පාරවල් වහන තමන්ගේ උන්ටම කෙලවන සින්හලයෝ එක්කද..?
    අර ත්‍රීවීල් වලින් තෙල් ඇදලා වැඩි ගනන් වලට විකුණන සින්හලයෝ එක්කද..?
    කඩයක් ඇරලා දාලා තිබ්බොත් ඒකේ බඩු ටික හොරකම් කරගන්න බලන..කලබලයක් ඇතිකරලා කඩ කඩන්නයි..තරහකාරයොන්ගෙන් පලිගන්නයි..නීතියක් නැතිවෙනකම් ඉදලා ගෑනු දූශණය කරන්න බලන් ඉන්න.රස්සාව කරන තැන පෑන පවා හොරකම් කරගෙන යන සින්හලයෝ එක්කද..?
    ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 85%ක්ම හොරු..තක්කඩියෝ..අවස්ථාවාදියෝ..
    බොරුනම් ඔය අහම්බෙන් දහ දෙනෙක් තෝරගෙන සමිතියක් පිහිටවලා බලපම්..අට දෙනෙක්වත් හොරා කනවා..
    ලෝකේ කොහෙවත් හොරු එකතුවෙලා හොරු එලවලා ප්‍රයෝජනයක් නම් වෙලා නෑ මහත්තයෝ ..😀😀
    අපිනම් එන්නේ නෑ පාරට..
    සිරා බං ජනගහනයෙන් 90%ක් අඩු කුලේ ,උන් එක්ක මොන සිස්ටම් චේන්ජ්ද ,උන්ගෙ ආත්මෙ චේන්ජ් කරන්නැතුව බෑ මුකුත් කරන්න 😂😂😂
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සත්තු වුණත් වලකට වැටුනොත් ගොඩඑන්න හදනවා.
    ඒකට අපි:
    machan notice unada?

    den 69 lakshe saha JVP aya parata enna kemathi....

    hebeyi elakiri eketh 2015-2019 UNP set eka enna kemathi nahe :rofl: :lol:

    පලයම් බන් යන්න..පාරට ඇවිල්ලා සිස්ටම් චේන්ජ් කරන්නේ පාලකයෝ එලවන්නේ අර තෙල් නැතිඋනාම පාරවල් වහන තමන්ගේ උන්ටම කෙලවන සින්හලයෝ එක්කද..?
    අර ත්‍රීවීල් වලින් තෙල් ඇදලා වැඩි ගනන් වලට විකුණන සින්හලයෝ එක්කද..?
    කඩයක් ඇරලා දාලා තිබ්බොත් ඒකේ බඩු ටික හොරකම් කරගන්න බලන..කලබලයක් ඇතිකරලා කඩ කඩන්නයි..තරහකාරයොන්ගෙන් පලිගන්නයි..නීතියක් නැතිවෙනකම් ඉදලා ගෑනු දූශණය කරන්න බලන් ඉන්න.රස්සාව කරන තැන පෑන පවා හොරකම් කරගෙන යන සින්හලයෝ එක්කද..?
    ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 85%ක්ම හොරු..තක්කඩියෝ..අවස්ථාවාදියෝ..
    බොරුනම් ඔය අහම්බෙන් දහ දෙනෙක් තෝරගෙන සමිතියක් පිහිටවලා බලපම්..අට දෙනෙක්වත් හොරා කනවා..
    ලෝකේ කොහෙවත් හොරු එකතුවෙලා හොරු එලවලා ප්‍රයෝජනයක් නම් වෙලා නෑ මහත්තයෝ ..😀😀
    අපිනම් එන්නේ නෑ පාරට..
    machan ehenam hodama visaduma oya saha pavula aya ratin yanna..

    gihin hoda rataka inna, hebeyi mehe gena balanan epa thavath :)
    ------ Post added on Jun 28, 2022 at 9:55 AM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    පලයම් බන් යන්න..පාරට ඇවිල්ලා සිස්ටම් චේන්ජ් කරන්නේ පාලකයෝ එලවන්නේ අර තෙල් නැතිඋනාම පාරවල් වහන තමන්ගේ උන්ටම කෙලවන සින්හලයෝ එක්කද..?
    අර ත්‍රීවීල් වලින් තෙල් ඇදලා වැඩි ගනන් වලට විකුණන සින්හලයෝ එක්කද..?
    කඩයක් ඇරලා දාලා තිබ්බොත් ඒකේ බඩු ටික හොරකම් කරගන්න බලන..කලබලයක් ඇතිකරලා කඩ කඩන්නයි..තරහකාරයොන්ගෙන් පලිගන්නයි..නීතියක් නැතිවෙනකම් ඉදලා ගෑනු දූශණය කරන්න බලන් ඉන්න.රස්සාව කරන තැන පෑන පවා හොරකම් කරගෙන යන සින්හලයෝ එක්කද..?
    ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 85%ක්ම හොරු..තක්කඩියෝ..අවස්ථාවාදියෝ..
    බොරුනම් ඔය අහම්බෙන් දහ දෙනෙක් තෝරගෙන සමිතියක් පිහිටවලා බලපම්..අට දෙනෙක්වත් හොරා කනවා..
    ලෝකේ කොහෙවත් හොරු එකතුවෙලා හොරු එලවලා ප්‍රයෝජනයක් නම් වෙලා නෑ මහත්තයෝ ..😀😀
    අපිනම් එන්නේ නෑ පාරට..
    Well said kalu..

    Ranja hari bn uta modaya kiyla bannta minissu bageta bagayk horu
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පලයම් බන් යන්න..පාරට ඇවිල්ලා සිස්ටම් චේන්ජ් කරන්නේ පාලකයෝ එලවන්නේ අර තෙල් නැතිඋනාම පාරවල් වහන තමන්ගේ උන්ටම කෙලවන සින්හලයෝ එක්කද..?
    අර ත්‍රීවීල් වලින් තෙල් ඇදලා වැඩි ගනන් වලට විකුණන සින්හලයෝ එක්කද..?
    කඩයක් ඇරලා දාලා තිබ්බොත් ඒකේ බඩු ටික හොරකම් කරගන්න බලන..කලබලයක් ඇතිකරලා කඩ කඩන්නයි..තරහකාරයොන්ගෙන් පලිගන්නයි..නීතියක් නැතිවෙනකම් ඉදලා ගෑනු දූශණය කරන්න බලන් ඉන්න.රස්සාව කරන තැන පෑන පවා හොරකම් කරගෙන යන සින්හලයෝ එක්කද..?
    ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 85%ක්ම හොරු..තක්කඩියෝ..අවස්ථාවාදියෝ..
    බොරුනම් ඔය අහම්බෙන් දහ දෙනෙක් තෝරගෙන සමිතියක් පිහිටවලා බලපම්..අට දෙනෙක්වත් හොරා කනවා..
    ලෝකේ කොහෙවත් හොරු එකතුවෙලා හොරු එලවලා ප්‍රයෝජනයක් නම් වෙලා නෑ මහත්තයෝ ..😀😀
    අපිනම් එන්නේ නෑ පාරට..
    කුහක සිංහලුන්ගේ තිත්ත ඇත්ත

    Truth Yes GIF by PragerU
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    අපේ උන් පාරට බහින් නෑ. බැස්සත් අර අන්තම අසරණ දුගී අය එයි. ඉතුරු මැදි ආදායම් උන් එන් නෑ උන් අරුන්ව දංගෙඩියට යවල බොර දියේ මාලු බානව . නිවටයෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    පලයම් බන් යන්න..පාරට ඇවිල්ලා සිස්ටම් චේන්ජ් කරන්නේ පාලකයෝ එලවන්නේ අර තෙල් නැතිඋනාම පාරවල් වහන තමන්ගේ උන්ටම කෙලවන සින්හලයෝ එක්කද..?
    අර ත්‍රීවීල් වලින් තෙල් ඇදලා වැඩි ගනන් වලට විකුණන සින්හලයෝ එක්කද..?
    කඩයක් ඇරලා දාලා තිබ්බොත් ඒකේ බඩු ටික හොරකම් කරගන්න බලන..කලබලයක් ඇතිකරලා කඩ කඩන්නයි..තරහකාරයොන්ගෙන් පලිගන්නයි..නීතියක් නැතිවෙනකම් ඉදලා ගෑනු දූශණය කරන්න බලන් ඉන්න.රස්සාව කරන තැන පෑන පවා හොරකම් කරගෙන යන සින්හලයෝ එක්කද..?
    ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 85%ක්ම හොරු..තක්කඩියෝ..අවස්ථාවාදියෝ..
    බොරුනම් ඔය අහම්බෙන් දහ දෙනෙක් තෝරගෙන සමිතියක් පිහිටවලා බලපම්..අට දෙනෙක්වත් හොරා කනවා..
    ලෝකේ කොහෙවත් හොරු එකතුවෙලා හොරු එලවලා ප්‍රයෝජනයක් නම් වෙලා නෑ මහත්තයෝ ..😀😀
    අපිනම් එන්නේ නෑ පාරට..
    Anna dial.

    mamanam machan hingana sinhala hukannalata hukaganin, nathan kanna natuwa mariyan kiyala yanawa oi rata daala.

    Ekata eka nathi ponna jatiyak ekka mona eliyata behilida :ROFLMAO: :ROFLMAO:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අන්තිම බයියත් කෑම,බෙහෙත් නැතුව මැරිලා වැටෙනකම් අරගල නොකල යුතුයි
    නැත්නම් වෙනස් කරපු උන් වැරදි කාරයෝ වෙන්නේ 😄
     
    • Like
    Reactions: skymicro

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අන්තිම බයියත් කෑම,බෙහෙත් නැතුව මැරිලා වැටෙනකම් අරගල නොකල යුතුයි
    නැත්නම් වෙනස් කරපු උන් වැරදි කාරයෝ වෙන්නේ 😄
    meeka nm welaawkata matath hithenawa
    ee unaata mokak hari wechcha gaman gedara inna hithenne naa
    yanthan podi adupaaduwak unoth daahak upades denna balan inne oowata enne nathi un
     
    • Like
    Reactions: TonyMontana83

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    2015 පුකට දෙකක් දීල පන්නලා දැම්මා ඕයි. ආය මොන මගුලකටද ඕයි එන්න ඔනෙ. ඇට නම ලක්ශෙට කියපන්. අපි නම් සැපේ ඉන්නව අදාලම නෑ :yes:

    මට නම් ඇත්තටම ලංකාවෙ වෙලා තියන දේ නිසා ටිකක් හිතට නිදහස්, ඉස්සර කුනුහරුප කියාගෙන ෆේස්බුක් එකේ ඇනයක් උන එවුන් එහෙම දැන් හොයන්නත් නෑ. MCC තිස්ස පොන්නයාගෙ විඩියො ශෙයා කර කර හිටපු එවුනුත් දැන් වෙන වෙන දේවල් කරගෙන ඉන්නව. මාර නිදහස් :love2: