සින්හලු පරාදයි
මොනවා නැතත් සියදිවිනසා ගැනීම් වලින් නම් ලන්කාව තාමත් අන්ක එකේ ඉන්නේ. සින්හලයොම තම්යි ඉතින් ඔවට වගකියන්න ඔනේ.
https://en.wikipedia.org/wiki/List_of_countries_by_suicide_rate
අනිත් ජාතින් එක්ක බැලුවම අපි හිතන්නේ අපි තමයි සුපීරි කියලා ඒහේම වෙලා තිබ්බේ දැනට අවුරුදු 100 විතර කලින්. දැන්නම් ජාතියක් හැටියට කෙල වෙලා ඉවරයි. සින්හලයෝ අනුන්ගේ ඔපාදුප, අනුන්ට හූනියම්, ඊරිසියාව, වැරදි හෙවීම් වගේ දේවල් (බහුතරය අය්) කරනකොට අනිත් ජාතීන් උන්ගේ උන් එක්ක හොදට ඉදලා දියුනු වෙනවා.අපේ උන් බිස්නස් ඒකක් කරත් එකෙනුත් කෙලව ගන්නව..අනිත් උන් හිතන්නේ උන්ගේ අනාගත් පර්ම්පරාවයි ආගමයි ගැන, අපෙ උන් හිතන්නේ අනෙක් එකාට වඩා කොමද මම සල්ලි හොයන්නේ කියල ඒතනින්ම අපේ වරිගය සුන්.

හැම ජාතියකම අය හිතන්නෙ මේ වගේ 