සින්හලු_යාපනේ_ගියාට..

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලු_යාපනේ_ගියාට..

    සින්හලු යාපනේ trip ගියාට දෙමලු මාතර trip යනවද? :confused:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උතුරේ පාසැල් දරුවන් නං කොළඹ එනවා නේද සංචාර වලට. සල්ලි තියෙන ද්‍රවිඩ අය යුද්දේ කාලේ උතුරෙන් පිට වෙලා වැල්ලවත්ත, ඉන්දියාව, යුරෝපා රටවලට ගියනි.

    ඒ ඇරෙන්න දැන් ඉතිරි වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම ගමන් විනෝද බිමන් යන්න ලොකු වත්කමක් නැතුව ඇති.

    ඒ මිනිස්සුත් මෙහෙ ඇවිත් සංචාරය කරලා, රට තොට බලාගෙන, මිනිස්සු එකිනෙක හදුනා ගන්නවා නං කොයි තරං දෙයක්ද.
     
    Last edited:
    Sep 2, 2018
    234
    25
    0
    උතුරේ පාසැල් දරුවන් නං කොළඹ එනවා නේද සංචාර වලට. සල්ලි තියෙන ද්‍රවිඩ අය යුද්දේ කාලේ උතුරෙන් පිට වෙලා වැල්ලවත්ත, ඉන්දියාව, යුරෝපා රටවලට ගියනි.

    ඒ ඇරෙන්න දැන් ඉතිරි වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම ගමන් විනෝද බිමන් යන්න ලොකු වත්කමක් නැතුව ඇති.

    ඒ මිනිස්සුත් මෙහෙ ඇවිත් සංචාරය කරලා, රට තොට බලාගෙන, මිනිස්සු එකිනෙක හදුනා ගන්නවා නං කොයි තරං දෙයක්ද.

    demalu enne na mehe... sinhalu rape karanawa
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙමලූ මාතර එන්නේ මොකටද? උන් පිටින් ඇවිල්ලා පැලපදියම් උන සෙට් එකක්නේ.උන්ගේ උරුමයක් බලන්න කියලා දෙයක් මාතර නෑ.ඒකයි මාතර එන්නේ නැත්තේ..එහෙම උරුමයක් තිබ්බනම් එහෙම මෙලහකට මාතර බුදුපිලිමයක්වත් හදන්න දෙන්නේ නෑ .:angry:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    යාපන සරසවියේ බුදුපිලිම තහනම් - කොටි සමරන්න අවසර- උතුර මුදා නොගත් කලාපයක් වෙයි :cool:








    යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

    එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන වී.එස්.ඞී.එදිරිසිංහ , වී.ඒ.කසුන් ගයාන් , කේ.එම්.ජී.එස් උයද කුමාර , එස් ,උදයප‍්‍රසාත් සහ කේ.කේ.කේ.එස්.කන්නන්ගර නැමති සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

    එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් , යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී .මංගලේෂ්වරන් , විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ,නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉකුත් ජනවාරි මස සූදානම් වූ බවයි.

    මේ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව වෙතින් කිසිදු විරෝධයක් එල්ල නොවූ බවද සඳහන් කරන පෙත්සම්කරුවන් එහෙත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ල කොට තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බවද පෙත්සමින් කියා සිටිති.

    මේ හේතුවෙන් තමන්ට විශ්වවිද්‍යාලය තුළ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පෙත්සම්කාර ශිෂ්‍යයන් සිය පෙත්සමින් පෙන්වා දේ.එහෙත් විශ්වවිද්‍යාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන මහවිරු සැමරුම් ඇතුළු සැමරුම් ගණනාවක් බාධාවකින් තොරව පැවැත්වීමට ඉඩ ලබා දී තිබූ බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

    යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගත් මෙම තීරණය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ඕනෑම ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී අධ්‍යාපන කටයුතු හැදෑරීමට මෙන්ම විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.


    http://www.lankadeepa.lk/latest_news/යාපනය-සරසවියේ-සිසුන්-පිරිසක්-ශ්‍රේෂ්ඨාධිකරණයට/1-537693

    යාපන සරසවියේ බුදුපිලිම තහනම් - කොටි සමරන්න අවසර- උතුර මුදා නොගත් කලාපයක් වෙයි