සින්හල කොලම් ගීත උදවු
සින්හල කොලම් සම්ප්රදායේ එන, කොලම් කවි ගීත දන්න එකෙක් හරි එකියක් හරි ඉන්නවා නම්, කියපල්ලකො. ලොකු උදවුවක් බන්. පොඩි අසයිමන්ට් එකක් හදන්න බන් මේ දගලන්නෙ.
උබලා මෙ උදවුව කලොත් උබලා ලබන ආත්මෙ විබහග නැති අසයිමන්ට් නැති ලොකෙක උපදිනවා යකූ.....
සත්තයි......