Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සින්හල ගීතයේ සැගවුනු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්හල ගීතයේ සැගවුනු කතාව

මෙක මගේ පලවෙනි ත්රෙඩෙක. සැහෙන කාලයක් ත්රෙඩ් එකක් පටන්ගන්න හිටියට මට එකට වෙලාවක්නම් නැහැ එත් මේ අනොරා වස්සත් එක්ක සීන්හල ගීත ටිකකට සවන්දිගෙන ඊන්නවෙලවෙ මට මගෙ සරසවි ඡිවිතය මතක්වෙල මෙහෙමදෙයක් කරන්න හිතුන . ඒ

කලේනම් රැ එලිව්ව්නකම් facultiyයෙ යාලුවොත් එක්ක ගීත ගායන කරකර එව විචරය කරපු කලේ මතක් වෙන්කොට හිතට පුන්චි දුකක් අර්හිවෙනව . කන්න බොන්න අතේ සල්ලි නතිඋනත් අඹ ගැටයක් එක්කහරි ගල්බොත්ලයක්  ගගහ නිදහසේ හිටපු කලේ ඈයිත්නම් එන්නෙනැ.

හරි දැන් ඉතින් වඩෙට බහිමු. මෙකපලවෙනීක.

ගීතය- මිනින්දොඅරු කන්තොරුවේ මුලදැනිතැන.

ගායනය-කරුනාරත්න දිවුල්ගනෙ.

පදරචනය-රත්නත් ශ්රි විඡෙසින්හ සර්.

ඔන්න මේ ගීතයේ පද රචකය රජරට පත්තේ වැඩ කරන කලෙක ඒ ගමේ මොකක් හරි සමිතියකින් පත්සේ ගමේ අවිදින වේලවක වතුර තිබහ වෙලා එක ගේදරකට ගොඩ වෙනවා. ඉතින් එගේදර පීලේ වයසක සීයකෙනෙක් ළුණු වගයක් වේලමින් ඉන්නව. ඉතින් මෙකට්ටිය ගේදරට ගොඬවෙලා වතුර එකක් ඉල්ලගෙන බොනගමන් කතවට වැටේනව.

ඒ අතර මේවත්තේ එක විශේශ දෙයක් දකින ව. ඒ තමයි වත්ත කොනේ තියනවා නුග ගහක් එක වටේට ලස්සනට මල්වවලා වැලි අතුරල රටවට අතුගලා පහන් පැලක පහනකුත් පත්තුකරලා තිබුන.

ඉතින් රත්නත් ශ්රි ඇහැඋව සුදුබන්ඩා (SB නෙමෙයි ) මාමේ මේ මොකක්දකියලා, ( අමතක උනනෙ  සියගෙ නම සුදුබන්ඩා ) එතකොට සීයා කියනව මහත්තයො ඒ මගෙ සුදු බන්ඩි ඊන්න තැන කියල. ඉතින් සුදු බන්ඩි මැරුනට පත්සෙ මෙතන වලදලා, ඒදා ඉදන් සීය උදේ හවස මල් තියලා පහන් පත්ලුකරලා ලත්සනට අතුගාලා තියාගන්නව.

ඊටපත්සෙ සීයා හරි දුකින් කියනව මහත්තයෝ මට මේක දිගටම කරන්න වෙන්නේ නැහැ මොකද ඒහා ඉඩමෙ ඉන්න මගේ මල්ලි මෙකට පර්සල් නඩුවක් දමලා එකේ තින්දුව අනුව ඉඩම බෙදෙන්නෙ නුගගහ එහාපැත්තටයන විදියට කියලා.

ඉතින් ඊට පත්සේ කලෙක රත්නත් ශ්රි ට මෙසිද්දිය මතක් වෙලා ඉඩම මනින්න එනකොට සුදු බන්ඩා සීයා මොනවගේ හැසිරේන් ඇතිද කියලා ඒ පිවිතුරු ආදරයට ගෞරවයක් විදියට මේ මිහිරි පදවැල්ටික ලියනව.

මිනින් දෝරු කන්තොරුවෙ මුලදැනිතැන.

සුදු බන්ඩිමගේ නිදා ඉන්න ඉඩම මනිනවද

ඈ ඇහැ ඈරේවි යන්න හොදයි දoවැල් අරගෙන

තරහ අවසරයි යනවද දන්වැල් අරගෙන....

මුලින් ටිකක් ආවේගයෙන් කතාකෙරැවත් නීතිය ඉදිරියේ අසරන මේ මහලු ගැමිය ඉතා අසරනව ආයාචැනා කරනවා ( තරහ අවසරයි යනවද.... )

දැන් මේ සියට අතීතය මත්ක් වෙනව..

බිo කුඹුරු නේලන කාලෙට මට හීල අරන් එන.

හීස විශාදියට තෙල් උලලා තොන්තුවාවෙන.

රත්තරන් දැත සුදුබන්ඩිගෙ දේනියේ පස් යට//..........

නැවත වර්තමානයේ ඇත්ත හා තනිකම සිතට නැගෙන්වා

දේයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැතිවග.

තේල් පහන උනත් නිවදමයි සoහීදපාමුල

වාවන්නැ මේදුරුත්ත සන්සරේ ත්නිමට//.......

........ ඉතින් හරිම අමරුයි ටයිප්කරලා. මගේ සින්හල grammar නම් හරී නැහැ එකට සමා වෙන්න්න.

මෙකට ඔයාල දන්න ගීතවලත් කතාව දන්න........

ඉඩතියන විදියට මමත් දමන්නම්....

මමත් ඉතින් මෙ වෙලද අර්තික සමඡයෙ දුවන තවත් එක මිනිසෙක් විතරයි ඒත් ගුරු තරුව නාඨ්යයේ මේ දේබසත් මත්ක්කර න්න ඔන.

``සාහිත්ත්යයේන් යන්ත්ර සුත්ත්ර සල්ලි මවන්න බැරිඋනට ඒ මවන යන්ත්ර සුත්ත්ර, සල්ලි වලට මනුශිය්ය හැඩය ලාබාදේන්නේ සාහිත්ත්ය සහ කලාවයි....,,

තව දේයක්..... JesonRulez යලුවට බොහොම ස්තුතියි අලුත් නුලක් පටන්ගන්න හැටි කිඋවට. මට හොයගන්න බැරුව හිටියේ

මෙකේ මොකක් හරි වැරැද්දක් තියනවනම් සමවෙන්නඔන

[QUOTE="waligamaya, post: 16586906, member: 435142"] [b]සින්හල ගීතයේ සැගවුනු කතාව[/b] [B][SIZE="3"]මෙක මගේ පලවෙනි ත්රෙඩෙක. සැහෙන කාලයක් ත්රෙඩ් එකක් පටන්ගන්න හිටියට මට එකට වෙලාවක්නම් නැහැ එත් මේ අනොරා වස්සත් එක්ක සීන්හල ගීත ටිකකට සවන්දිගෙන ඊන්නවෙලවෙ මට මගෙ සරසවි ඡිවිතය මතක්වෙල මෙහෙමදෙයක් කරන්න හිතුන :):):). ඒ කලේනම් රැ එලිව්ව්නකම් facultiyයෙ යාලුවොත් එක්ක ගීත ගායන කරකර එව විචරය කරපු කලේ මතක් වෙන්කොට හිතට පුන්චි දුකක් අර්හිවෙනව :(:(:(. කන්න බොන්න අතේ සල්ලි නතිඋනත් අඹ ගැටයක් එක්කහරි ගල්බොත්ලයක් :rofl::rofl::rofl::P:P:P ගගහ නිදහසේ හිටපු කලේ ඈයිත්නම් එන්නෙනැ.[/SIZE][/B] [SIZE="3"][B]හරි දැන් ඉතින් වඩෙට බහිමු. මෙකපලවෙනීක.:):):) ගීතය- මිනින්දොඅරු කන්තොරුවේ මුලදැනිතැන. ගායනය-කරුනාරත්න දිවුල්ගනෙ. පදරචනය-රත්නත් ශ්රි විඡෙසින්හ සර්.[/B][/SIZE] [B][B][SIZE="3"]ඔන්න මේ ගීතයේ පද රචකය රජරට පත්තේ වැඩ කරන කලෙක ඒ ගමේ මොකක් හරි සමිතියකින් පත්සේ ගමේ අවිදින වේලවක වතුර තිබහ වෙලා එක ගේදරකට ගොඩ වෙනවා. ඉතින් එගේදර පීලේ වයසක සීයකෙනෙක් ළුණු වගයක් වේලමින් ඉන්නව. ඉතින් මෙකට්ටිය ගේදරට ගොඬවෙලා වතුර එකක් ඉල්ලගෙන බොනගමන් කතවට වැටේනව.[/SIZE][/B][/B] [B][B][SIZE="3"]ඒ අතර මේවත්තේ එක විශේශ දෙයක් දකින ව. ඒ තමයි වත්ත කොනේ තියනවා නුග ගහක් එක වටේට ලස්සනට මල්වවලා වැලි අතුරල රටවට අතුගලා පහන් පැලක පහනකුත් පත්තුකරලා තිබුන. ඉතින් රත්නත් ශ්රි ඇහැඋව සුදුබන්ඩා (SB නෙමෙයි :angry::angry::P:P:P:P) මාමේ මේ මොකක්දකියලා, ( අමතක උනනෙ :baffled::baffled: සියගෙ නම සුදුබන්ඩා ) එතකොට සීයා කියනව මහත්තයො ඒ මගෙ සුදු බන්ඩි ඊන්න තැන කියල:(:(:(. ඉතින් සුදු බන්ඩි මැරුනට පත්සෙ මෙතන වලදලා, ඒදා ඉදන් සීය උදේ හවස මල් තියලා පහන් පත්ලුකරලා ලත්සනට අතුගාලා තියාගන්නව. ඊටපත්සෙ සීයා හරි දුකින් කියනව මහත්තයෝ මට මේක දිගටම කරන්න වෙන්නේ නැහැ මොකද ඒහා ඉඩමෙ ඉන්න මගේ මල්ලි මෙකට පර්සල් නඩුවක් දමලා එකේ තින්දුව අනුව ඉඩම බෙදෙන්නෙ නුගගහ එහාපැත්තටයන විදියට කියලා.[/SIZE][/B][/B] [B][SIZE="3"]ඉතින් ඊට පත්සේ කලෙක රත්නත් ශ්රි ට මෙසිද්දිය මතක් වෙලා ඉඩම මනින්න එනකොට සුදු බන්ඩා සීයා මොනවගේ හැසිරේන් ඇතිද කියලා ඒ පිවිතුරු ආදරයට ගෞරවයක් විදියට මේ මිහිරි පදවැල්ටික ලියනව.[/SIZE][/B] [B][SIZE="3"]මිනින් දෝරු කන්තොරුවෙ මුලදැනිතැන. සුදු බන්ඩිමගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඈරේවි යන්න හොදයි දoවැල් අරගෙන තරහ අවසරයි යනවද දන්වැල් අරගෙන.... මුලින් ටිකක් ආවේගයෙන් කතාකෙරැවත් නීතිය ඉදිරියේ අසරන මේ මහලු ගැමිය ඉතා අසරනව ආයාචැනා කරනවා ( තරහ අවසරයි යනවද.... ) දැන් මේ සියට අතීතය මත්ක් වෙනව.. බිo කුඹුරු නේලන කාලෙට මට හීල අරන් එන. හීස විශාදියට තෙල් උලලා තොන්තුවාවෙන. රත්තරන් දැත සුදුබන්ඩිගෙ දේනියේ පස් යට//.......... නැවත වර්තමානයේ ඇත්ත හා තනිකම සිතට නැගෙන්වා දේයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැතිවග. තේල් පහන උනත් නිවදමයි සoහීදපාමුල වාවන්නැ මේදුරුත්ත සන්සරේ ත්නිමට//.......[/SIZE][/B] ........ ඉතින් හරිම අමරුයි ටයිප්කරලා. මගේ සින්හල grammar නම් හරී නැහැ:baffled::baffled::baffled::baffled::baffled: එකට සමා වෙන්න්න. මෙකට ඔයාල දන්න ගීතවලත් කතාව දන්න........ ඉඩතියන විදියට මමත් දමන්නම්.... මමත් ඉතින් මෙ වෙලද අර්තික සමඡයෙ දුවන තවත් එක මිනිසෙක් විතරයි ඒත් ගුරු තරුව නාඨ්යයේ මේ දේබසත් මත්ක්කර න්න ඔන. ``[SIZE="3"][B][B][COLOR="Sienna"]සාහිත්ත්යයේන් යන්ත්ර සුත්ත්ර සල්ලි මවන්න බැරිඋනට ඒ මවන යන්ත්ර සුත්ත්ර, සල්ලි වලට මනුශිය්ය හැඩය ලාබාදේන්නේ සාහිත්ත්ය සහ කලාවයි[/COLOR][/B][/B][/SIZE]....,, [B][COLOR="DarkRed"][SIZE="3"]තව දේයක්..... JesonRulez යලුවට බොහොම ස්තුතියි අලුත් නුලක් පටන්ගන්න හැටි කිඋවට. මට හොයගන්න බැරුව හිටියේ:P:P:P[/SIZE][/COLOR][/B] [B][B][SIZE="3"][U][B][B]මෙකේ මොකක් හරි වැරැද්දක් තියනවනම් සමවෙන්නඔන[/B][/B][/U][/SIZE][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom