ඔය වගේ අහන්නෙ සාමාන්යෙන් ටික වෙලාවක් දවසස්ක් දෙකක් නොදැක එක පාරටම දැක්කම සිංහලෙන් කියනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවක "අම්මට හුඩු කොහේද බං මෙච්චර කල් හිටියේ ? " "මෙච්චර වෙලා මොනාද බං කරේ "වගේ අදහසක් දෙන්න තමා ඔය විදියට භාවිතා කරන්නෙ...
Q: "What have you been up to ?"
A: "I was busy with works, and then I went to the pub to have a dink."