සින්හල වාසගම තියන මුශ්ලිම්..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    2000කට කලින් ආව නානනලගේ පරම්පරාව 🤭🤭🤭 ඉදලත්ද එතකොට ගෙරි හමක් එළාගන්න ඉඩ ඉල්ලුවේ සිංහල රජ්ජුරුවන්ගේන්.

    @Al Baik බලු වැඩ නේ බං මේවා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කිරියෙත් ඉන්නවා, රත්නවල්ලි පත්තිලියාගේ අල් බයික් @Al Baik
    ඌ හොඳ පොර. අල් බයික් කියන්නෙ ඌ ආසම කෑම. ඌ මට ෆොන්ට්ස් දීල උදව් කරල තියෙනව. හොඳ ෆැමලි ලයෆ් එකක් ගත කරන හොඳ මිනිහෙක්.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඌ හොඳ පොර. අල් බයික් කියන්නෙ ඌ ආසම කෑම. ඌ මට ෆොන්ට්ස් දීල උදව් කරල තියෙනව. හොඳ ෆැමලි ලයෆ් එකක් ගත කරන හොඳ මිනිහෙක්.
    හොඳ ඇති ඒත් පොර හැම එකටම ආගම ඇදගෙන කතා කරන නිසා අප්‍රසන්නයි :no:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හොඳ ඇති ඒත් පොර හැම එකටම ආගම ඇදගෙන කතා කරන නිසා අප්‍රසන්නයි :no:
    ඇක්ෂන් රිඇක්ෂන්. අ‍පෙ උන් ඕන මුස්ලිම් ගෑවුණු එකකට
    තම්බි, අල්ලාහ් ගාගෙන කියන එකට ඇනෙන්න ඌ කියවන්නෙ.
    අපිට අපෙ වරද පේන්නේ නැති නිසා එහෙම තමා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    2000කට කලින් ආව නානනලගේ පරම්පරාව 🤭🤭🤭 ඉදලත්ද එතකොට ගෙරි හමක් එළාගන්න ඉඩ ඉල්ලුවේ සිංහල රජ්ජුරුවන්ගේන්.

    @Al Baik බලු වැඩ නේ බං මේවා
    Ara Video Eke Pissage Kathawa mama Piliganne naha... Uta Hadda Jara Widyata Amu Sinhala waasagamak thiyenawa kiyala U Aka Hena Ad Ekak wage daala Kiwwata Uu Kurunagala paththe Ekek wenna Athi.. A pathiwala Muslimlata Ehema Wasagam thiyenawa...

    Video Eke Kiyanwa Wage Arabiyen Wasara 200kata Kalin aawa Aya Muslim Aya Newei Christian ho Jews la wenna Oney Ehemath Nathnam Pagansla wenna oney... Muslimlaa aawe Meeta awrudu 1100kata wage kalekai... Ehema aapu Aya Muslim Aya Hitiya...
    Salalihini Sandeshaye kiyala thiyena widiyata Gaalu warayen Soloman Raju (Jerusalame Raju) Muthu Manik Aran giyalu Eheta... A kiyanne Yudewwonge kaale..

    Anika Muslim Welendo aawa kaaledi aapu okkoma Sinhala Gahanu Bande naha... Ekek dennek ho kipadenek bandala athi... Samahara ayata A kaale Lankawe Sinhala Rajjurowoma Sinhala Gahanunwa Kasada Bandala Deela thiyagaththey A aapu aapu agyagen samahara aya Wedakam walata Explertla wela hitya nisai... Anika Kattankudi Walata aapu Muslimla Bohodurata Kahthanila.. A kiyanne Yeman Walain aapu aya...
    Beruwala indala Galle wenakan inne 100%kma nowunath Morocconslaa Hara aapu aya... Eyalata thamai Lankawe Yonaka Kiyala Kiyanne(Sri Lankan Moors) Apith A Paramparawe aya.. Kattankudi saha Dakunu muhudu teerayata aawa aya godak welawata Eyalage Gahanunwath aran awilla thiyenawa kiyala kiyanwa Muladi thaniyama awilla passe mehe settle wenakota...

    Geri ham Sookara Ham Awanam Muslim ayata Adaala Naha.. Awa Kaley Ada Ddlsy la wela inna dayawateela Pererala wela inna Fernandola wela inna Piyadasa Kusuma bandala kurus agamata harawapu aya..
    A aya gana Theywaththe Palliye Story Eka galey kotalama Athi...

    Sinhala Version from DEEPSEEK

    අර වීඩියෝ එකේ පිස්සාගේ කතාව මම පිළිගන්නේ නැහැ... උට හද්ද ජර විද්‍යාත අමු සිංහල වාසගමක් තියෙනවා කියලා උ අක හෙන ඇද් එක වගේ දාලා කිව්වට උ කුරුණෑගල පාත්තෙ එකෙක් වෙන්න ඇති.. අ පතිවල මුස්ලිම්ලට එහෙම වාසගම් තියෙනවා...

    වීඩියෝ එකේ කියනවා වගේ අරාබියෙන් වසර 200කට කලින් ආව අය මුස්ලිම් අය නෙවෙයි ක්‍රිස්තියානි හෝ ජුව්ස්ලා වෙන්න ඔනෙ එහෙමත් නැත්නම් පේගන්ස්ලා වෙන්න ඔනෙ... මුස්ලිම්ලා ආවෙ මීට අවුරුදු 1100කට වගේ කලෙකයි... එහෙම ආපු අය මුස්ලිම් අය හිටිය... සලලිහිණි සන්දේශයේ කියලා තියෙන විදියට ගාලු වාරයෙන් සොලොමන් රාජු (ජෙරුසලමේ රාජු) මුතු මැණික් ආරණ් ගියාලු එහෙට... අ කියන්නේ යුදෙව්න්ගේ කාලේ..

    අනික මුස්ලිම් වැලැන්දෝ ආව කාලේදී ආපු ඔක්කොම සිංහල ගහනු බඳේ නැහැ... එකෙක් දෙන්නෙක් හෝ කිප දෙනෙක් බඳලා ඇති... සමහර අයට අ කාලේ ලංකාවේ සිංහල රජ්ජුරුවොම සිංහල ගහනුව කසද බඳලා දීලා තියගත්තේ අ ආපු ආපු අග්‍යාගෙන් සමහර අය වෙදකම් වලට එක්ස්පර්ට්ලා වෙලා හිටිය නිසායි... අනික කට්ටන්කුඩි වලට ආපු මුස්ලිම්ලා බොහොදුරට කහ්තානිල... අ කියන්නේ යෙමන් වලයින් ආපු අය... බේරුවල ඉඳලා ගාල්ල වෙනකන් ඉන්නේ 100%ක්ම නොවුනත් මොරොක්කෝන්ස්ලා හර ආපු අය... ඒ අලට තමයි ලංකාවේ යෝනක කියලා කියන්නේ (ශ්‍රී ලංකන් මෝර්ස්) අපිත් අ පරම්පරාවේ අය.. කට්ටන්කුඩි සහ දකුණු මුහුදු තීරයට ආව අය ගොඩක් වෙලාවට ඒ අලගේ ගහනුවත් ආරං අවිල්ලා තියෙනවා කියලා කියනවා මුලදී තනියම අවිල්ලා පස්සෙ මෙහෙ සෙට්ල් වෙනකොට...

    ගෙරි හම් සූකර හම් අවනම් මුස්ලිම් අයට අදාල නැහැ.. අව කලේයි අද දිල්සි ලා වෙලා ඉන්න දයාවතීලා පෙරේරාලා වෙලා ඉන්න ෆර්නාන්දොලා වෙලා ඉන්න පියදාස කුසුම් බඳලා කුරුස් අගමට හරවපු අය..

    අ අය ගන තෙය්වත්තේ පල්ලියේ කතාව එක ගලේයි කොටලම ඇති...

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    නුවර ගමක් ම තියනවා මුදියන්සේ ආරච්චිලාගේ වාසගම් තියන මුස්ලිම් නම් අගට තියන අය. 2005 ජනාධිපතිවරණෙ දී තම මාත් දැනගත්තේ චන්ද හිමි නාමලෙඛනේ දැකල. ගලහ කිට්ටුව වගේ මතක
     
    • Like
    Reactions: Yin And Yang

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ඔය හම්බ පකයි කරතොත් කරන්නෙම අසමජ්ජාති අලුගුත්තේරු අමන බලු වැඩක්ම තමයි.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    Ara Video Eke Pissage Kathawa mama Piliganne naha... Uta Hadda Jara Widyata Amu Sinhala waasagamak thiyenawa kiyala U Aka Hena Ad Ekak wage daala Kiwwata Uu Kurunagala paththe Ekek wenna Athi.. A pathiwala Muslimlata Ehema Wasagam thiyenawa...

    Video Eke Kiyanwa Wage Arabiyen Wasara 200kata Kalin aawa Aya Muslim Aya Newei Christian ho Jews la wenna Oney Ehemath Nathnam Pagansla wenna oney... Muslimlaa aawe Meeta awrudu 1100kata wage kalekai... Ehema aapu Aya Muslim Aya Hitiya...
    Salalihini Sandeshaye kiyala thiyena widiyata Gaalu warayen Soloman Raju (Jerusalame Raju) Muthu Manik Aran giyalu Eheta... A kiyanne Yudewwonge kaale..

    Anika Muslim Welendo aawa kaaledi aapu okkoma Sinhala Gahanu Bande naha... Ekek dennek ho kipadenek bandala athi... Samahara ayata A kaale Lankawe Sinhala Rajjurowoma Sinhala Gahanunwa Kasada Bandala Deela thiyagaththey A aapu aapu agyagen samahara aya Wedakam walata Explertla wela hitya nisai... Anika Kattankudi Walata aapu Muslimla Bohodurata Kahthanila.. A kiyanne Yeman Walain aapu aya...
    Beruwala indala Galle wenakan inne 100%kma nowunath Morocconslaa Hara aapu aya... Eyalata thamai Lankawe Yonaka Kiyala Kiyanne(Sri Lankan Moors) Apith A Paramparawe aya.. Kattankudi saha Dakunu muhudu teerayata aawa aya godak welawata Eyalage Gahanunwath aran awilla thiyenawa kiyala kiyanwa Muladi thaniyama awilla passe mehe settle wenakota...

    Geri ham Sookara Ham Awanam Muslim ayata Adaala Naha.. Awa Kaley Ada Ddlsy la wela inna dayawateela Pererala wela inna Fernandola wela inna Piyadasa Kusuma bandala kurus agamata harawapu aya..
    A aya gana Theywaththe Palliye Story Eka galey kotalama Athi...

    Sinhala Version from DEEPSEEK

    අර වීඩියෝ එකේ පිස්සාගේ කතාව මම පිළිගන්නේ නැහැ... උට හද්ද ජර විද්‍යාත අමු සිංහල වාසගමක් තියෙනවා කියලා උ අක හෙන ඇද් එක වගේ දාලා කිව්වට උ කුරුණෑගල පාත්තෙ එකෙක් වෙන්න ඇති.. අ පතිවල මුස්ලිම්ලට එහෙම වාසගම් තියෙනවා...

    වීඩියෝ එකේ කියනවා වගේ අරාබියෙන් වසර 200කට කලින් ආව අය මුස්ලිම් අය නෙවෙයි ක්‍රිස්තියානි හෝ ජුව්ස්ලා වෙන්න ඔනෙ එහෙමත් නැත්නම් පේගන්ස්ලා වෙන්න ඔනෙ... මුස්ලිම්ලා ආවෙ මීට අවුරුදු 1100කට වගේ කලෙකයි... එහෙම ආපු අය මුස්ලිම් අය හිටිය... සලලිහිණි සන්දේශයේ කියලා තියෙන විදියට ගාලු වාරයෙන් සොලොමන් රාජු (ජෙරුසලමේ රාජු) මුතු මැණික් ආරණ් ගියාලු එහෙට... අ කියන්නේ යුදෙව්න්ගේ කාලේ..

    අනික මුස්ලිම් වැලැන්දෝ ආව කාලේදී ආපු ඔක්කොම සිංහල ගහනු බඳේ නැහැ... එකෙක් දෙන්නෙක් හෝ කිප දෙනෙක් බඳලා ඇති... සමහර අයට අ කාලේ ලංකාවේ සිංහල රජ්ජුරුවොම සිංහල ගහනුව කසද බඳලා දීලා තියගත්තේ අ ආපු ආපු අග්‍යාගෙන් සමහර අය වෙදකම් වලට එක්ස්පර්ට්ලා වෙලා හිටිය නිසායි... අනික කට්ටන්කුඩි වලට ආපු මුස්ලිම්ලා බොහොදුරට කහ්තානිල... අ කියන්නේ යෙමන් වලයින් ආපු අය... බේරුවල ඉඳලා ගාල්ල වෙනකන් ඉන්නේ 100%ක්ම නොවුනත් මොරොක්කෝන්ස්ලා හර ආපු අය... ඒ අලට තමයි ලංකාවේ යෝනක කියලා කියන්නේ (ශ්‍රී ලංකන් මෝර්ස්) අපිත් අ පරම්පරාවේ අය.. කට්ටන්කුඩි සහ දකුණු මුහුදු තීරයට ආව අය ගොඩක් වෙලාවට ඒ අලගේ ගහනුවත් ආරං අවිල්ලා තියෙනවා කියලා කියනවා මුලදී තනියම අවිල්ලා පස්සෙ මෙහෙ සෙට්ල් වෙනකොට...

    ගෙරි හම් සූකර හම් අවනම් මුස්ලිම් අයට අදාල නැහැ.. අව කලේයි අද දිල්සි ලා වෙලා ඉන්න දයාවතීලා පෙරේරාලා වෙලා ඉන්න ෆර්නාන්දොලා වෙලා ඉන්න පියදාස කුසුම් බඳලා කුරුස් අගමට හරවපු අය..

    අ අය ගන තෙය්වත්තේ පල්ලියේ කතාව එක ගලේයි කොටලම ඇති...
    Ai Tamil kathakaranne, beruwala unuth ehenan
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    කුරුණෑගල ටවුන් එකේ ඉන්නවා කෝටිපති මුදලාලි කෙනෙක් , වාසගම තියෙන්නේ " කාලි මුදියන්සේලාගේ " කියලා
     
    • Wow
    Reactions: Yin And Yang

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,790
    113
    %D7%A0%D7%95%D7%91%D7%90%D7%9E%D7%AA-%D7%91%D7%99%D7%91%D7%99.gif
     
    • Haha
    Reactions: Jihadi john

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    Ai Tamil kathakaranne, beruwala unuth ehenan
    beruwala Un Tamil kathakaranne Lankawe Muslim Ayata Islam Aagama Ugannana Aawe Indiawen (Tamil Nadu Walin -Kayal Pattanam) A Wenakota Lankawe Muslim Ayata Aagamika Nayakayo Hitiye naa.. Welendo nam hitiyaa.. A nisaa Thamai Indiawalin Aagamika Nayakayo aawe.. Eyala Awith Lankawe Padinchi una Muslimlata Aagama Egannuwe Arvi Kiyana Language Eken.. Aka Arabi Ayata Demalen Ugannanna Hadapu Language Ekak... (Indian Muslimla Hadapu Ekak) Dan Muslim Aya Kathakaranne Tamil Kiwwta Aka Original Arvi Language Eka.. (Arvi Kiyanne Akuru Arabi= Egena ganna aya Arabi saha Prounce Karanne Demala= Ugannana aya Demala witharak Danna Aya..)

    https://www.bbc.com/travel/article/20240212-arwi-the-lost-language-of-the-arab-tamils

    Matath Arvi Puluwan.. Dan A aabasha nisaama Demala Lesiyen kathakaranna Puluwan..
    Ehemai Muslim Bahutharayata Demala Aawe ... wisheshayenma Dakunu muhudu theeraye ayata...
    Kahthaan Kudi (Kudi Eruppu Kiyanne Inna Sthaanayata)... Ethakota Kahthaanla- Inna thana Kattan kudi kiyala kiyanne.. Namuth Arabi Danna ayata Islam aagama Ugannanna une Arvi walin nisa Eheth Arabic Mix Tamil Kathakaranna patan gaththaa..

    Namuth Indian Muslimla Kotasakuth Innawa Sri Lankawe.. A Aya Demala Saha Malayalam Mishra Langue Ekak Katha karannne.. A wagema Lankawe Hindu demala Aya Ekka Inna Nisaa Saha Bahuthara Sinhala Kathakarana Sinhala Aya gen Sulu Jaathikayan Washayen Konakata thallu wenakota Demala Muslim Aya Demala Language Eka Kathakaranne..

    කුරුණෑගල ටවුන් එකේ ඉන්නවා කෝටිපති මුදලාලි කෙනෙක් , වාසගම තියෙන්නේ " කාලි මුදියන්සේලාගේ " කියලා
    Sinhala Waasagam thiyana muslim un 99% inne Kurunagala thamai..
     
    Last edited:

    සින්හල වාසගම තියන මුස්ලිම් අය නුවරත් ඉන්නවා බන් ,

    උඹේ කතාවේ සමහර සිද්ධි අඩුයි නේ බන්

    7 වැනි සියවසේ කාලීද් අබ්දුල් බින් මාලික් මර්වාන් මදීනාහි සිට අරාබිය පාලනය කළ පාලකයා යි. ඔහු පස්වැනි උමායා කාලිෆ්වරයා වුණා. ඒ කාලයේ ඔහුගේ ම්ලේච්ඡ පාලනය නිසා ජනතාවට පීඩාකාරී ජීවිතයක් උරුම වුණා. ඒ කාලෙම දෙවැනි මුස්ලිම් සිවිල් යුද්ධයත් ඇතිවී තිබෙනවා. බොහෝ අරාබි ජාතිකයෝ කාලීද් අබ්දුල්ගේ ම්ලේච්ඡ පාලනයෙන් ජීවිත ගලවා ගැනීමට රටින් පලාගිය බව සඳහන් වෙනවා.

    ජනප්‍රවාද පවසන්නේ හත්වැනි ශත වර්ෂයේ දී සුල්තාන්වරුන් තිදෙනෙකු ද මුස්ලිම් ජනතාව ද රැගත් රැවල් නැව් හතරක් යේමනයේ සිට වෙනත් රටවල් බලා පිටත් වූ බව යි. සුල්තාන් බදුර්දීන්, සුල්තාන් සලාහුදීන්, සුල්තාන් සදුර්දීන් එම අය වශයෙන් සැලකෙනවා. මේ පිරිසෙන් සුල්තාන් සදුර්දීන් ගොඩබැස්සේ ලංකාවේ බේරුවලට යි. මේ සුල්තාන් ඇතුළු පිරිස වෙරළේ සිට නගරයට සේන්දු වූ පාරට අදටත් කියන්නේ අරාබි පාර කියල යි.

    අරාබි යාත්‍රිකයෝ ලංකාවේ සහ ඉන්දියාවේ වෙරළබඩ පදිංචි වී ස්වදේශිකයින් සමග විවාහ වී දේශීය සමාජයේ වැදගත් කොටසක් බවට පත්වුණා. දකුණු ඉන්දියාවෙන් මුස්ලිම් දහම වැළඳගත් දෙමළ පිරිස් ද ලංකාවට ආවා.
    මුස්ලිම් ජනතාව මුලින්ම ලංකාවට පැමිණ ජීවන වෘත්තිය ලෙස වෙළෙඳ කටයුතුවල යෙදුණා. සමහරු සත්ත්ව පාලනය, මුතු මැණික් වෙළෙඳාම, කුළුබඩු වෙළෙදාමේ යෙදුණා.

    මුස්ලිම් අයට සමහර පළාත්වල කියන්නේ "මරක්කල" කියලා යි. ඒ වචනය ලැබුණු අන්දම ගැන ජනකතාවක් මෙහෙම කියැවෙනවා:
    පඟරගම්මන කියලා මහියංගණයට කිට්ටුව මුස්ලිම් ගම්මානයක් තිබෙනවා. සිංහල රජතුමා පෘතුගීසීන් සමඟ සටන් කර බේරීමට පලායන අවස්ථාවක මේ ගමේ මුස්ලිම් කාන්තාවක් එළදෙනකගෙන් කිරි දොවමින් සිටියා. රජ්ජුරුවෝ කොස් ගසක බෙනේක හැංගෙනවා මේ කාන්තාව දැක්කා. රජු ලුහුබැඳගෙන ආපු සතුරෝ කාන්තාවගෙන් රජු ගැන ඇසුවත් ඇය රජු පාවා දෙන්නේ නැහැ. ඉන් කෝපයට පත් සතුරන් මුස්ලිම් කාන්තාව මරලා දැම්මා. රජු පසුව පිටතට විත් බැලුවාම කාන්තාව ලේ පෙරාගෙන වැටී සිටිනු දුටුවා. ‘මා රැකි ලේ’ කියලා ඔහු කිව්වාලු. පසුව ‘මරක්කල’ යන හැඳින්වීම ආවේ එහෙම බව කියැවෙනවා.

    වෙදකමටත් මුස්ලිම් අය ලංකාවට පැමිණ තිබෙනවා. එවැනි එක් පරම්පරාවක නම වෛද්‍යතිලක මුහන්දිරම්ලාගේ ගෝපාල මුදියන්සේගේ කියා සඳහන් වෙනවා. ඒ වාසගම ලැබුණේ උඩරට රාජධානිය කාලේ රජ්ජුරුවන්ට වෙදකම් කිරීම නිසා යි. උඩුනුවර වගේම අවිස්සාවේල්ල තල්දූවෙත් මුස්ලිම් වෙද පරම්පරා අදත් ජීවත් වෙනවා.

    මුස්ලිම් හෙවත් යෝනක ජනතාවට සිංහල රජුගෙන් හිරිහැරයක් නොවූ හෙයින් ඔවුහු බේරුවල අවට මෙන්ම කොළඹ, පුත්තලම, මන්නාරම, ත්‍රිකුණාමලය, යාපනය, ගාල්ල, හම්බන්තොට ආදී ප්‍රදේශවල පදිංචි වුණා. මඩකලපුව, පොතුවිල්, අම්පාර වැනි නැගෙනහිර ප්‍රදේශවල මුස්ලිම් අයට පදිංචිවීමට ඉඩකඩ සලසා දී ඇත්තේ උඩරට පාලනය කළ සෙනරත් (1604-1635) රජු යි. වෙළෙඳාමෙන් සිංහල රජුන්ට බදු ගෙවූ ඔවුහු ක්‍රමයෙන් ආර්ථිකයට බලපෑමක් කළ හැකි පිරිසක් බවට පත්වූණා

    කුරුණෑගල රාජධානි යුගයේ දී පළමුවන බුවනෙකබාහු (1275-1283) රජු බේරුවල ප්‍රදේශයේ යෝනක කාන්තාවක් ගැන කැමැත්තක් ඇතිවී ඇය විවාහ කරගත් අතර, ඇයට උපන් පුත්‍රයා වූ වත්හිම් කුමරු පසුව දෙවැනි බුවනෙකබාහු නමින් රජවෙනවා. නමුත් ඔහුගේ බෞද්ධ විරෝධී පිළිවෙත් නිසා ඔහු කුමන්ත්‍රණයකින් මරණයට පත් කරවා තිබෙනවා. ඔහු උපක්‍රමයකින් ඇතුගල පාමුලට වැටී මරණයට පත්වන ලෙස කුමන්ත්‍රණකරුවන් සැලසුම් කළ බව ජනප්‍රවාදවල සඳහන්. මියගිය වත්හිමි බණ්ඩාර දෙවියකු ලෙස ඉපිද පිදුම් ලබන්නේ ගලේ බණ්ඩාර නමින්. ගලේ බණ්ඩාර දේවාලය ඇතුගල පාමුල පිහිටා තිබෙනවා.
    16-17 වැනි ශතවර්ෂවල දී පෘතුගීසි ලිපි ලේඛනවල මුස්ලිම් ජාතිකයන් හඳුන්වා ඇත්තේ Mouros යනුවෙන්. ඒ අතරින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් වාසය කළ පිරිස Mouris Naturais නොහොත් ‘මරක්කල’ ලෙස හැඳින්වුණා. තවත් කණ්ඩායමක් ඒ කාලයේ බෝට්ටු හා යාත්‍රාවලින් ලංකාවට පැමිණ, මාස කිහිපයක් රැඳී සිට වෙළෙඳාම් කර, පසුව පිටත්ව ගොස් තිබෙනවා. පසුගිය සියවසේ මැද භාගය දක්වා මාලදිවයිනේ සිට ඔරුවලින් මුස්ලිම් වෙළෙන්දන් ගාල්ලට, හම්බන්තොටට පැමිණ වෙළදාම් කර තිබෙනවා.

    ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතු කරන අතර සබඳතා ඇතිකර ගැනීම, මිතුරන් ඇතිකර ගැනීම, සමහරු විවාහ වී දරුවන් ඇති දැඩි කිරීම ද සිදුව තිබෙනවා. ලන්දේසි හා බ්‍රිතාන්‍ය ලිපි ලේඛනවල මෙම පිරිස ‘කෝස්ටල් මුවර්’ ලෙස හඳුන්වා තිබෙන්නේ වෙරළබඩ ජීවත්වූ නිසයි. සිංහල ජනතාව මොවුන් ‘හම්බයෝ’ යන නමින් හඳුන්වා තිබෙනවා. ඔවුන් ‘හම්බන්’ නමැති බෝට්ටු වර්ගයක නැගී පැමිණීම හේතුවෙන් ඒ නම ලැබී තිබෙනවා. "හම්බන්තොට" යන නම ද ඒ නිසා ඇතිවූ බව යි පැවසෙන්නේ

    මුස්ලිම් ජනතාව 16-17 වැනි සියවස්වල බහුල ලෙස මෙරටට පැමිණ පදිංචි වූ බව පෘතුගීසි, ලන්දේසි වාර්තාවල දැක්වෙනවා. මේ නිසා අප රටේ මුස්ලිම් ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පෘතුගීසි තෝම්බුවල සඳහන් ආකාරයට මෙම කාලසීමාවේ දී සැලකිය යුතු මුස්ලිම් ජනතාවක් පුත්තලම, හලාවත, මාදම්පේ, කොළඹ, කළුතර, බේරුවල, මග්ගොන, පයාගල, අලුත්ගම, බෙන්තොට, ගාල්ල, වැලිගම, මාතර හා බටහිර වෙරළ තීරයේ ව්‍යාප්ත වී සිටියා.

    ps - වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසීන් විසින් අල්ලාගත්තට පස්සේ වෙරළබඩ ප්‍රදේශවල හිටපු මුස්ලිම් අය මරන්න පටන්ගත්තා , ඊටපස්සේ මුස්ලිම් අයට වෙනත් රටකට යන්නේ නැතිව ලංකාවේ ඉන්න ඕන නිසා ඔවුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු හමුවෙලා උඩරට ඉන්න අවසර ඉල්ලුවා ,

    සෙනරත් බණ්ඩාර රජු මුස්ලිම් අයට උඩරට රාජධානියේ පදිංචි වෙන්න අවසර දුන්නේ කොන්දේසියක් දාලා , ඒ කොන්දේසිය තමයි මුස්ලිම් අය පරම්පරා 2ක් ඇතුලත බුද්ධාගම වැළඳගන්න ඕන කියන එක. ඒ නිසා තමයි ඔවුන්ට සිංහල වාසගම් ලැබුනේ

    ඒ උනාට මුස්ලිම් අය, තමන්ගේ ජීවිතය බේරපු රජුට පොරොන්දු උන විදියට බුද්ධාගම වැළඳගත්තේ නෑ
     
    Last edited: