සින්හල වාසගම තියන මුශ්ලිම්..

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    සින්හල වාසගම තියන මුස්ලිම් අය නුවරත් ඉන්නවා බන් ,

    උඹේ කතාවේ සමහර සිද්ධි අඩුයි නේ බන්

    7 වැනි සියවසේ කාලීද් අබ්දුල් බින් මාලික් මර්වාන් මදීනාහි සිට අරාබිය පාලනය කළ පාලකයා යි. ඔහු පස්වැනි උමායා කාලිෆ්වරයා වුණා. ඒ කාලයේ ඔහුගේ ම්ලේච්ඡ පාලනය නිසා ජනතාවට පීඩාකාරී ජීවිතයක් උරුම වුණා. ඒ කාලෙම දෙවැනි මුස්ලිම් සිවිල් යුද්ධයත් ඇතිවී තිබෙනවා. බොහෝ අරාබි ජාතිකයෝ කාලීද් අබ්දුල්ගේ ම්ලේච්ඡ පාලනයෙන් ජීවිත ගලවා ගැනීමට රටින් පලාගිය බව සඳහන් වෙනවා.

    ජනප්‍රවාද පවසන්නේ හත්වැනි ශත වර්ෂයේ දී සුල්තාන්වරුන් තිදෙනෙකු ද මුස්ලිම් ජනතාව ද රැගත් රැවල් නැව් හතරක් යේමනයේ සිට වෙනත් රටවල් බලා පිටත් වූ බව යි. සුල්තාන් බදුර්දීන්, සුල්තාන් සලාහුදීන්, සුල්තාන් සදුර්දීන් එම අය වශයෙන් සැලකෙනවා. මේ පිරිසෙන් සුල්තාන් සදුර්දීන් ගොඩබැස්සේ ලංකාවේ බේරුවලට යි. මේ සුල්තාන් ඇතුළු පිරිස වෙරළේ සිට නගරයට සේන්දු වූ පාරට අදටත් කියන්නේ අරාබි පාර කියල යි.
    mama indetails kiwwe naha... ketiyen kiwwe..
    Marwange Palanaya gana methana Mata kiyanna awash une naha..
    Ow nuwarath innawa.. A aya bohodurata Sinhala Mix ho Converted to islam aya..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    mama indetails kiwwe naha... ketiyen kiwwe..
    Marwange Palanaya gana methana Mata kiyanna awash une naha..
    Ow nuwarath innawa.. A aya bohodurata Sinhala Mix ho Converted to islam aya..
    ආ එක ගැන කියන්න අමතක උනා ,

    වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසීන් විසින් අල්ලාගත්තට පස්සේ වෙරළබඩ ප්‍රදේශවල හිටපු මුස්ලිම් අය මරන්න පටන්ගත්තා , ඊටපස්සේ මුස්ලිම් අයට වෙනත් රටකට යන්නේ නැතිව ලංකාවේ ඉන්න ඕන නිසා ඔවුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු හමුවෙලා උඩරට ඉන්න අවසර ඉල්ලුවා ,

    සෙනරත් බණ්ඩාර රජු මුස්ලිම් අයට උඩරට රාජධානියේ පදිංචි වෙන්න අවසර දුන්නේ කොන්දේසියක් දාලා , ඒ කොන්දේසිය තමයි මුස්ලිම් අය පරම්පරා 2ක් ඇතුලත බුද්ධාගම වැළඳගන්න ඕන කියන එක. ඒ නිසා තමයි ඔවුන්ට සිංහල වාසගම් ලැබුනේ

    ඒ උනාට මුස්ලිම් අය තමන්ගේ ජීවිතය බේරපු රජුට පොරොන්දු උන විදියට බුද්ධාගම වැළඳගත්තේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ආ එක ගැන කියන්න අමතක උනා ,

    වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසීන් විසින් අල්ලාගත්තට පස්සේ වෙරළබඩ ප්‍රදේශවල හිටපු මුස්ලිම් අය මරන්න පටන්ගත්තා , ඊටපස්සේ මුස්ලිම් අයට වෙනත් රටකට යන්නේ නැතිව ලංකාවේ ඉන්න ඕන නිසා ඔවුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු හමුවෙලා උඩරට ඉන්න අවසර ඉල්ලුවා ,

    සෙනරත් බණ්ඩාර රජු මුස්ලිම් අයට උඩරට රාජධානියේ පදිංචි වෙන්න අවසර දුන්නේ කොන්දේසියක් දාලා , ඒ කොන්දේසිය තමයි මුස්ලිම් අය පරම්පරා 2ක් ඇතුලත බුද්ධාගම වැළඳගන්න ඕන කියන එක. ඒ නිසා තමයි ඔවුන්ට සිංහල වාසගම් ලැබුනේ

    ඒ උනාට මුස්ලිම් අය තමන්ගේ ජීවිතය බේරපු රජුට පොරොන්දු උන විදියට බුද්ධාගම වැළඳගත්තේ නෑ
    එකෙන් කියවෙන්නේ මුන්ව කවදාවත් විශ්වාස කරන්න එපා කියල 😂😂🤣🤣🤣
     
    • Like
    Reactions: hi.dushan

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,380
    2,423
    113
    මං දන්න එකෙක් ඉන්නවා උගේ නම ගෝනගල ගෙදර රියාඩ් මොහොමඩ්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආ එක ගැන කියන්න අමතක උනා ,

    වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසීන් විසින් අල්ලාගත්තට පස්සේ වෙරළබඩ ප්‍රදේශවල හිටපු මුස්ලිම් අය මරන්න පටන්ගත්තා , ඊටපස්සේ මුස්ලිම් අයට වෙනත් රටකට යන්නේ නැතිව ලංකාවේ ඉන්න ඕන නිසා ඔවුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු හමුවෙලා උඩරට ඉන්න අවසර ඉල්ලුවා ,

    සෙනරත් බණ්ඩාර රජු මුස්ලිම් අයට උඩරට රාජධානියේ පදිංචි වෙන්න අවසර දුන්නේ කොන්දේසියක් දාලා , ඒ කොන්දේසිය තමයි මුස්ලිම් අය පරම්පරා 2ක් ඇතුලත බුද්ධාගම වැළඳගන්න ඕන කියන එක. ඒ නිසා තමයි ඔවුන්ට සිංහල වාසගම් ලැබුනේ

    ඒ උනාට මුස්ලිම් අය තමන්ගේ ජීවිතය බේරපු රජුට පොරොන්දු උන විදියට බුද්ධාගම වැළඳගත්තේ නෑ
    එකෙන් කියවෙන්නේ මුන්ව කවදාවත් විශ්වාස කරන්න එපා කියල 😂😂🤣🤣🤣

    ටකියා කියන්නේ ඒකට

    ඕන බොරුවක් ගහන්න පුළුවන් ජිහාඩ් අරමුණ වෙනුවෙන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ හොඳ පොර. අල් බයික් කියන්නෙ ඌ ආසම කෑම. ඌ මට ෆොන්ට්ස් දීල උදව් කරල තියෙනව. හොඳ ෆැමලි ලයෆ් එකක් ගත කරන හොඳ මිනිහෙක්.

    @Emios marry karala naha ban
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    එදිරිසිංහ ?

    Ara Video Eke Pissage Kathawa mama Piliganne naha... Uta Hadda Jara Widyata Amu Sinhala waasagamak thiyenawa kiyala U Aka Hena Ad Ekak wage daala Kiwwata Uu Kurunagala paththe Ekek wenna Athi.. A pathiwala Muslimlata Ehema Wasagam thiyenawa...

    Video Eke Kiyanwa Wage Arabiyen Wasara 200kata Kalin aawa Aya Muslim Aya Newei Christian ho Jews la wenna Oney Ehemath Nathnam Pagansla wenna oney... Muslimlaa aawe Meeta awrudu 1100kata wage kalekai... Ehema aapu Aya Muslim Aya Hitiya...
    Salalihini Sandeshaye kiyala thiyena widiyata Gaalu warayen Soloman Raju (Jerusalame Raju) Muthu Manik Aran giyalu Eheta... A kiyanne Yudewwonge kaale..

    Anika Muslim Welendo aawa kaaledi aapu okkoma Sinhala Gahanu Bande naha... Ekek dennek ho kipadenek bandala athi... Samahara ayata A kaale Lankawe Sinhala Rajjurowoma Sinhala Gahanunwa Kasada Bandala Deela thiyagaththey A aapu aapu agyagen samahara aya Wedakam walata Explertla wela hitya nisai... Anika Kattankudi Walata aapu Muslimla Bohodurata Kahthanila.. A kiyanne Yeman Walain aapu aya...
    Beruwala indala Galle wenakan inne 100%kma nowunath Morocconslaa Hara aapu aya... Eyalata thamai Lankawe Yonaka Kiyala Kiyanne(Sri Lankan Moors) Apith A Paramparawe aya.. Kattankudi saha Dakunu muhudu teerayata aawa aya godak welawata Eyalage Gahanunwath aran awilla thiyenawa kiyala kiyanwa Muladi thaniyama awilla passe mehe settle wenakota...

    Geri ham Sookara Ham Awanam Muslim ayata Adaala Naha.. Awa Kaley Ada Ddlsy la wela inna dayawateela Pererala wela inna Fernandola wela inna Piyadasa Kusuma bandala kurus agamata harawapu aya..
    A aya gana Theywaththe Palliye Story Eka galey kotalama Athi...

    Sinhala Version from DEEPSEEK

    අර වීඩියෝ එකේ පිස්සාගේ කතාව මම පිළිගන්නේ නැහැ... උට හද්ද ජර විද්‍යාත අමු සිංහල වාසගමක් තියෙනවා කියලා උ අක හෙන ඇද් එක වගේ දාලා කිව්වට උ කුරුණෑගල පාත්තෙ එකෙක් වෙන්න ඇති.. අ පතිවල මුස්ලිම්ලට එහෙම වාසගම් තියෙනවා...

    වීඩියෝ එකේ කියනවා වගේ අරාබියෙන් වසර 200කට කලින් ආව අය මුස්ලිම් අය නෙවෙයි ක්‍රිස්තියානි හෝ ජුව්ස්ලා වෙන්න ඔනෙ එහෙමත් නැත්නම් පේගන්ස්ලා වෙන්න ඔනෙ... මුස්ලිම්ලා ආවෙ මීට අවුරුදු 1100කට වගේ කලෙකයි... එහෙම ආපු අය මුස්ලිම් අය හිටිය... සලලිහිණි සන්දේශයේ කියලා තියෙන විදියට ගාලු වාරයෙන් සොලොමන් රාජු (ජෙරුසලමේ රාජු) මුතු මැණික් ආරණ් ගියාලු එහෙට... අ කියන්නේ යුදෙව්න්ගේ කාලේ..

    අනික මුස්ලිම් වැලැන්දෝ ආව කාලේදී ආපු ඔක්කොම සිංහල ගහනු බඳේ නැහැ... එකෙක් දෙන්නෙක් හෝ කිප දෙනෙක් බඳලා ඇති... සමහර අයට අ කාලේ ලංකාවේ සිංහල රජ්ජුරුවොම සිංහල ගහනුව කසද බඳලා දීලා තියගත්තේ අ ආපු ආපු අග්‍යාගෙන් සමහර අය වෙදකම් වලට එක්ස්පර්ට්ලා වෙලා හිටිය නිසායි... අනික කට්ටන්කුඩි වලට ආපු මුස්ලිම්ලා බොහොදුරට කහ්තානිල... අ කියන්නේ යෙමන් වලයින් ආපු අය... බේරුවල ඉඳලා ගාල්ල වෙනකන් ඉන්නේ 100%ක්ම නොවුනත් මොරොක්කෝන්ස්ලා හර ආපු අය... ඒ අලට තමයි ලංකාවේ යෝනක කියලා කියන්නේ (ශ්‍රී ලංකන් මෝර්ස්) අපිත් අ පරම්පරාවේ අය.. කට්ටන්කුඩි සහ දකුණු මුහුදු තීරයට ආව අය ගොඩක් වෙලාවට ඒ අලගේ ගහනුවත් ආරං අවිල්ලා තියෙනවා කියලා කියනවා මුලදී තනියම අවිල්ලා පස්සෙ මෙහෙ සෙට්ල් වෙනකොට...

    ගෙරි හම් සූකර හම් අවනම් මුස්ලිම් අයට අදාල නැහැ.. අව කලේයි අද දිල්සි ලා වෙලා ඉන්න දයාවතීලා පෙරේරාලා වෙලා ඉන්න ෆර්නාන්දොලා වෙලා ඉන්න පියදාස කුසුම් බඳලා කුරුස් අගමට හරවපු අය..

    අ අය ගන තෙය්වත්තේ පල්ලියේ කතාව එක ගලේයි කොටලම ඇති...

    කතන්කුඩි වල ඒම ඉන්න මුස්ලිම් අය පෙනුමෙන් වෙනස් ද බං ? අපේ පැතිවල ඉන්න අය ඔය කියන විදිහට මොරෝක්කන් සම්භවයක් තින අය හැබැයි සිංහල අයගෙන් ලොකුවට වෙනසක් නෑ නේ
    ------ Post added on Feb 8, 2025 at 2:46 PM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    එදිරිසිංහ ?

    කතන්කුඩි වල ඒම ඉන්න මුස්ලිම් අය පෙනුමෙන් වෙනස් ද බං ? අපේ පැතිවල ඉන්න අය ඔය කියන විදිහට මොරෝක්කන් සම්භවයක් තින අය හැබැයි සිංහල අයගෙන් ලොකුවට වෙනසක් නෑ නේ
    Ow Dan ithin godak mix wela inne Just Muslim to Muslim Marry karana nisaa..A wageyma loku kaalayak nisa... namuth beruwala to Galle wage wenakan poddak thathwaya wenas..
    Eyalage family ekema puluwan tharam moor to moor thamai set wenne marry karanne..
    mokada kanabona deywal samahara sirith wirith pawa (even kathakarana demala bashawa pawa - ape demala bashawe arabic wachana thiyenawa namuth anit hayage awa adui) wenas nisaa outsiders ekka set wenawa adui..
    A wageyma Sisila eka (Family trees) maintain karanwa paramparawen Paramparawata.. Aka Aniwaryenma karanwa.. Ake End Eka Ekko Norokko or Yeman set wenawama thamai.. (A athare sahamarawita ekak dekak A set eke nathi awath set wenawa).
    Ape Family Eketh Thiyenawa Ehema Family Trees (Online and in papers).
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මුශ්ලීම් ප්‍රශ්නයක් නෙමෙයි.

    "කල්ලවඩන් මුදියන්සෙගේ අල් බයිට්", "කල්ලවඩන් මුදියන්සෙලාගේ අල් බයිට්" කියන වාසගම් දෙකේ වෙනස මං දන්නවා. එත් සමහර වාසගම් වල "ගෙදර" කෑල්ලක් තියෙනවා. උදාහරණයක් විදිහට "කල්ලවඩන් මුදියන්සෙලාගේ ගෙදර අල් බයිට්".

    ඒ සීන් එක මොකක්ද?