machan maam uba daapu " Paya ei hinehenne" eka dwnld kara'' patta machan..
උඹට පුලුවන්නම් මේ එලකිරි ත්‍රෙඩ් එකටම අප්ලෝඩ් කරල දාන්න ඒක පට්ට..
උඹට පුලුවන්නම් ස්කෑන් කරද්දි වටේට තියෙන අනවශ්‍ය හිස් තීරු ටික ක්‍රොප් කරල දාන්න.. එතකොට ෆයිල් සයිස් එක ගොඩක් දුරට අඩු වෙයි..
eth me guitar gahana api ganath hithala puluwan nam song codes tikak hoyala dapan elakiri hodeee.. rep dunna..machan sira post eka..prasthara dapan keyboard gahana unta godak useful wei..eth me guitar gahana api ganath hithala puluwan nam song codes tikak hoyala dapan elakiri hodeee.. rep dunna..