සිනාසුනේ කොහොමද නුඹ

dinesh641

Member
Jul 15, 2008
65
18
0
සිනාසුනේ කොහොමද නුඹ

rdfbdb.jpg


සෙනෙහස පිදුව හදවතට
ආදරය දරන්න බෑරි උනි නුඹට
දෛවය මට කල සරදමකට
නුඹ ගියා මගෙන් දුර ඈතට.

අවසන් වරට නුඹෙ නෙතු අග
දිප්තිය දෑක්කෙ නෑහෑ මම
කදුළින් බරවෙලා පලමු වතාවට
නික්මෙන්න බෑරිව සිතින් දුර ඈත.

නුඹෙ තනියට හිටියත් අප
බෑහෑ දරන්නට නුඹෙ වෙන්වීම
තනිකලේ ඈයි නුඹ මා මෙලෙස
වසන්තයේ ඈරබුමක් ලග.

අගිලි තුඩු මානෙක මරණය
පෙනි පෙනි රත් පෑහෑ දෙනෙත් තුල
සුපුරුදු විදිහටම අවසානයේ
සිනාසුනේ කොහොමද නුඹ..




http://dineshumagiliya.blogspot.com/