වැඩිය ඕන නැහැ පාස්කු ත්‍රස්තවාදී case එකෙන් පස්සේ UNP මන්ත්‍රී ඇමතිලා සෙට් එකේ උන්ගේ මූණු හිනාවෙන් පිරිලා තිබ්බ හැටි මතකද
එතන ඉඳපු පිට රට media උනුත් කතා වෙනවා video එකේ තියෙනවා , පොනිල හිනා වෙන්නේ අයි කියන එක ගැන බෝම්බෙන් පස්සේ media වලට කතා කරද්දී .