Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිනාසෙන හයිනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයිනා කිව්වම සමහර උදවිය දන්නෙත් නැතුව ඇති!  මේ කියන්න යන්නේ ටිකක් පිස්සු කතාවක්.  මේකේ ටිකක් sex පැත්තත් කියන්න වෙනවා නොකියම බැරි නිසා.  ඔන්න මුලින්ම warning එකක් දුන්නා!  ආයෙ කිව්වෙ නෑ කියලා චුරු චුරු ගාන්න එපා!

හරි එහෙනම්, මේ කියන්න යන්නේ පැල්ලම් සහිත හයිනා (Spotted Hyena) ගැනයි.

මේ ගොල්ලෝ වර්ග 3ක් ඉන්නවා මෙතන විස්තර කරන්නේ මෙයා ගැන විතරයි. අනික් දෙන්නා තමයි දුඹුරු හයිනා සහ ඉරි සහිත හයිනා.

එහෙනම් පටාන් ගන්නයි යන්නේ

හයිනා ක්ෂීරපායියෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. හයිනා විශාල සතුන් වන අතර බර 80kg / 90kg පමණ වෙනවලු. ඒ කියන්නේ අපි වගේම මෙයත් බරයි කියන එක. මේ ගොල්ලෝ අඩි 2ක් 3ක් වගේ උසයිලු. ඉදිරිපස කකුල් පිටුපස කකුල් වලට වඩා දිගයිලු. ඒ වගේම කනුත් ලොකුයි. ඒවා දුඹුරු පැහැයක් ගන්නවා නැත්නම් ඒවාට ලප හෝ ඉරි තියෙනවා. මෙයාට 37 kmph වේගෙන් දුවන්නත් පුලුවන්ලු. එක ආහාර වේලකට මස් කිලෝග්‍රෑම් 10ත් 15ත් අතර කනවලු. ඒ වගේම මේ ගොල්ලන්ගේ හකු හරිම ශක්තිමත්. තව මේ ගොල්ලන්ගේ ආමාෂය කටු දිරවන්නත් පුළුවන් විදිහටලු හැදිලා තියෙන්නේ. ආයු කාලය අවුරුදු 25 වගේලු.

හයිනා වර්ග දෙකක්, පැල්ලම් සහිත හයිනා සහ දුඹුරු හයිනා අප්‍රිකාවේ ජීවත් වෙනවලු. ඉරි සහිත හයිනා අප්‍රිකාවේ සහ ආසියාවේ ජීවත් වෙනවලු.  මේ ගොල්ලෝ ඉන්න කැමතිම විශාල සැවනා වලලු. සැවනා කියලා කියන්නෙත් තෘණ භූමි (තණ බිම්) වලට. සමහර හයිනාවන් කඳුකරයේ ජීවත් වෙනවලු. මේ ගොල්ලෝ විශාල තෘණ භූමි තෝරගන්න හේතුව කියන්නේ, මේ ගොල්ලෝ ඇවිදින්න දුවන්න දවසේ වැඩිකාලයක් ගතකරන නිසා කෑම, වතුර මේ ගොල්ලන්ගේ ගෙවල්, කරදරයක් නැතුව ලඟ ලඟම හොයා ගන්න පුලුවන් නිසාලු.

මේ ගොල්ලෝ තනිකරම මාංශ භක්ෂකයි. මේ ගොල්ලෝ රංචුවශයෙන් තමයි දඩයම් කරන්නේ. හැබැයි ගොඩක් කම්මැලියි. ගොඩක්ම සිංහයෝ කොටියෝ, දිවියෝ... වගේ සත්තු දඩයම් කරපු සත්තු තමයි කන්නේ. මේ ගොල්ලෝ දඩයම් කරගෙන කන්නේ කන්නම දෙයක් නැතිවුනොත් තමයි.  සිංහයෝ වටවෙලා හිටියත් රංචුපිටින් ආවාම සිංහයත් බයයිලු මේ ගොල්ලන්ට.

[YOUTUBE]PvhuzoqsshY[/YOUTUBE]

මූ බය වෙනකොටයි මොනයම් හෝ අනතුරකට පත්වෙන කොටයි හිනාවෙනවා වගේ දත් විරිත්තලා sound එකක් දානවා! ඒ නිසා තමයි කියන්නේ සිනාසෙන හයීනා කියලා.

[YOUTUBE]FQaSRKP8Dho[/YOUTUBE]

තව මේගොල්ලෝ ඉපදෙන කොටම ඔක්කොම දත් එක්ක තමයි ඉපදෙන්නේ.   ආයේ පස්සේ දත් එවිලි නැතිලු.

ඔන්න දැන්තමයි හොඳම කොටසට එන්නේ

මේ ගොල්ලන්ගේ මෙයිටින් සීසන් එක ආවාම පිරිමි සතාට පුදුම කට්ටක් කන්න වෙනවලු වැඩේ කොරන්න.  හයීනා ගැහැණු සතාට යෝනියක් (vagina) එකක් පිහිටන් නැතිලු.  ඒ වෙනුවට එන්නේ ව්‍යාජ ශිෂ්නයක් (penis) ලු. අඟල් 7ක් දිගලු.

[YOUTUBE]V9jKn2eNxyw[/YOUTUBE]

අපිට වගේම නගිනවලු.  කොහොමද ඒක!  මේ බටේ දිගේ තමයි පැටැව් ඉපදෙන්නෙත්.  පලවෙනි පැටැව් දැමීමෙදි 60% වගේලු පැටව් ජීවත් වෙන්නේ මේ කෙහෙල්මලේ තද ගතිය නිසා.  එනකොට පැටව් හිරවෙනවාලු.  හැබැයි දෙවැනිපාරට පැටැව් දානකොට හරියනවලු.

[YOUTUBE]56Gv0NHcfaQ[/YOUTUBE]

මේ ව්‍යාජ ශිෂ්නය (pseudo-penis) නිසා සංසර්ගෙදි ඇතුලට දාගන්න කලින් ලීක්වෙන්න තියෙන චාන්සස් ගොඩක්වැඩියිලු.  කලින් කිව්වනේ මේක ප්‍රාණවත් වෙනවැයි කියලා. ප්‍රාණවත් වුනොත් ඉතින් වැඩේ කොරලා හමාරයි.   ප්‍රාණවත් වුනාම මේක පිහිටන්නේ ඉස්සරහට.  මේක බැස්සාම පොඩිවෙලා ඇඟට ඇලෙනවා.  අන්න එහෙම වෙලාවට තමයි අරූට වැඩේ කොරන්න පුලුවන් වෙන්නේ.  මේක තියෙන්නේ බඩ යටින් වෙන්න.  ඉතින් අසරනයට වැඩේ කොරන්න උඩ පයිනත් වෙනවා.   තව අහවල් එකෙන් තට්ටු කොරකොර ප්ලේස් එක හොයා ගන්නත් වෙනවා.

[YOUTUBE]016PNb5No3Y[/YOUTUBE]

[YOUTUBE]4iuCyG7wuRs[/YOUTUBE]

අනික හයීනා ගැනු සත්තු පිරිමි සතාට වැඩිය ගොඩක් සැරයි.  ඒ වගේම ශරීර ප්‍රමාණයෙනුත් ටිකක් ලොකුයි. ඉතින් පොඩ්ඩ එහා මෙහා වුනොත් මිස් ෆයර් වෙන්න තියෙන චාන්සස් වැඩියි.

තව නයිජීරියාවේ සුරතල් සතෙක් විදිහටත් මෙයා ගොඩක් ජනප්‍රියයි!

[YOUTUBE]M3LIH2e2u7o[/YOUTUBE]

එහෙනම් අපි ගියා! ජයවේවා!!!

[QUOTE="Lokupappa, post: 24999607, member: 567355"] [SIZE="4"][CENTER][B]හයිනා[/B] කිව්වම සමහර උදවිය දන්නෙත් නැතුව ඇති! :yes: මේ කියන්න යන්නේ ටිකක් පිස්සු කතාවක්. :eek: මේකේ ටිකක් sex පැත්තත් කියන්න වෙනවා නොකියම බැරි නිසා. ;) ඔන්න මුලින්ම warning එකක් දුන්නා! :yes: ආයෙ කිව්වෙ නෑ කියලා චුරු චුරු ගාන්න එපා! :shocked: [IMG]https://www.onlinebetting.org.uk/images/Betting_Guides/Articles/age-verification.png[/IMG] [B]හරි එහෙනම්, මේ කියන්න යන්නේ පැල්ලම් සහිත හයිනා (Spotted Hyena) ගැනයි. :yes:[/B] [IMG]https://vignette.wikia.nocookie.net/animalplanetsthemostextreme/images/d/d2/Hyena.jpg[/IMG] මේ ගොල්ලෝ වර්ග 3ක් ඉන්නවා මෙතන විස්තර කරන්නේ මෙයා ගැන විතරයි. අනික් දෙන්නා තමයි දුඹුරු හයිනා සහ ඉරි සහිත හයිනා. [B]එහෙනම් පටාන් ගන්නයි යන්නේ :cool:[/B] හයිනා ක්ෂීරපායියෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. හයිනා විශාල සතුන් වන අතර බර 80kg / 90kg පමණ වෙනවලු. ඒ කියන්නේ අපි වගේම මෙයත් බරයි කියන එක. මේ ගොල්ලෝ අඩි 2ක් 3ක් වගේ උසයිලු. ඉදිරිපස කකුල් පිටුපස කකුල් වලට වඩා දිගයිලු. ඒ වගේම කනුත් ලොකුයි. ඒවා දුඹුරු පැහැයක් ගන්නවා නැත්නම් ඒවාට ලප හෝ ඉරි තියෙනවා. මෙයාට 37 kmph වේගෙන් දුවන්නත් පුලුවන්ලු. එක ආහාර වේලකට මස් කිලෝග්‍රෑම් 10ත් 15ත් අතර කනවලු. ඒ වගේම මේ ගොල්ලන්ගේ හකු හරිම ශක්තිමත්. තව මේ ගොල්ලන්ගේ ආමාෂය කටු දිරවන්නත් පුළුවන් විදිහටලු හැදිලා තියෙන්නේ. ආයු කාලය අවුරුදු 25 වගේලු. :yes: [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/dc/Spotted_hyena_%28Crocuta_crocuta%29.jpg/1024px-Spotted_hyena_%28Crocuta_crocuta%29.jpg[/IMG] හයිනා වර්ග දෙකක්, පැල්ලම් සහිත හයිනා සහ දුඹුරු හයිනා අප්‍රිකාවේ ජීවත් වෙනවලු. ඉරි සහිත හයිනා අප්‍රිකාවේ සහ ආසියාවේ ජීවත් වෙනවලු. :yes: මේ ගොල්ලෝ ඉන්න කැමතිම විශාල සැවනා වලලු. සැවනා කියලා කියන්නෙත් තෘණ භූමි (තණ බිම්) වලට. සමහර හයිනාවන් කඳුකරයේ ජීවත් වෙනවලු. මේ ගොල්ලෝ විශාල තෘණ භූමි තෝරගන්න හේතුව කියන්නේ, මේ ගොල්ලෝ ඇවිදින්න දුවන්න දවසේ වැඩිකාලයක් ගතකරන නිසා කෑම, වතුර මේ ගොල්ලන්ගේ ගෙවල්, කරදරයක් නැතුව ලඟ ලඟම හොයා ගන්න පුලුවන් නිසාලු. :yes: [IMG]https://jovoido.hu/wp-content/uploads/sites/7/2017/10/befektetesi-termekek.jpg[/IMG] මේ ගොල්ලෝ තනිකරම මාංශ භක්ෂකයි. මේ ගොල්ලෝ රංචුවශයෙන් තමයි දඩයම් කරන්නේ. හැබැයි ගොඩක් කම්මැලියි. ගොඩක්ම සිංහයෝ කොටියෝ, දිවියෝ... වගේ සත්තු දඩයම් කරපු සත්තු තමයි කන්නේ. මේ ගොල්ලෝ දඩයම් කරගෙන කන්නේ කන්නම දෙයක් නැතිවුනොත් තමයි. :rofl: සිංහයෝ වටවෙලා හිටියත් රංචුපිටින් ආවාම සිංහයත් බයයිලු මේ ගොල්ලන්ට. :baffled: :shocked: [YOUTUBE]PvhuzoqsshY[/YOUTUBE] :dull: :dull: :dull: මූ බය වෙනකොටයි මොනයම් හෝ අනතුරකට පත්වෙන කොටයි හිනාවෙනවා වගේ දත් විරිත්තලා sound එකක් දානවා! ඒ නිසා තමයි කියන්නේ සිනාසෙන හයීනා කියලා. [YOUTUBE]FQaSRKP8Dho[/YOUTUBE] :lol: :lol: :lol: තව මේගොල්ලෝ ඉපදෙන කොටම ඔක්කොම දත් එක්ක තමයි ඉපදෙන්නේ. :yes: :lol: ආයේ පස්සේ දත් එවිලි නැතිලු. :no: :shocked: [B]ඔන්න දැන්තමයි හොඳම කොටසට එන්නේ ;) :love:[/B] මේ ගොල්ලන්ගේ මෙයිටින් සීසන් එක ආවාම පිරිමි සතාට පුදුම කට්ටක් කන්න වෙනවලු වැඩේ කොරන්න. :( හයීනා ගැහැණු සතාට යෝනියක් (vagina) එකක් පිහිටන් නැතිලු. :baffled: ඒ වෙනුවට එන්නේ ව්‍යාජ ශිෂ්නයක් (penis) ලු. අඟල් 7ක් දිගලු. :eek: :shocked: [IMG]https://static01.nyt.com/images/2011/06/29/science/29saw_drawing/29saw_drawing-blog480.jpg[/IMG] [IMG]https://static01.nyt.com/images/2011/06/29/science/29saw_hyenamom/29saw_hyenamom-articleInline.jpg[/IMG] [IMG]https://d3i71xaburhd42.cloudfront.net/2686e3b1308b8716d46db72bbd7a6e4c1f8a5f8c/7-Figure3-1.png[/IMG] [YOUTUBE]V9jKn2eNxyw[/YOUTUBE] :shocked: :shocked: :shocked: අපිට වගේම නගිනවලු. :eek: කොහොමද ඒක! :lol: මේ බටේ දිගේ තමයි පැටැව් ඉපදෙන්නෙත්. :shocked: පලවෙනි පැටැව් දැමීමෙදි 60% වගේලු පැටව් ජීවත් වෙන්නේ මේ කෙහෙල්මලේ තද ගතිය නිසා. :frown: එනකොට පැටව් හිරවෙනවාලු. :growl: හැබැයි දෙවැනිපාරට පැටැව් දානකොට හරියනවලු. :) [YOUTUBE]56Gv0NHcfaQ[/YOUTUBE] ;) ;) ;) මේ ව්‍යාජ ශිෂ්නය (pseudo-penis) නිසා සංසර්ගෙදි ඇතුලට දාගන්න කලින් ලීක්වෙන්න තියෙන චාන්සස් ගොඩක්වැඩියිලු. :shocked: කලින් කිව්වනේ මේක ප්‍රාණවත් වෙනවැයි කියලා. ප්‍රාණවත් වුනොත් ඉතින් වැඩේ කොරලා හමාරයි. :sorry: :baffled: ප්‍රාණවත් වුනාම මේක පිහිටන්නේ ඉස්සරහට. :rofl: මේක බැස්සාම පොඩිවෙලා ඇඟට ඇලෙනවා. ;) අන්න එහෙම වෙලාවට තමයි අරූට වැඩේ කොරන්න පුලුවන් වෙන්නේ. :lol: මේක තියෙන්නේ බඩ යටින් වෙන්න. :no: ඉතින් අසරනයට වැඩේ කොරන්න උඩ පයිනත් වෙනවා. :baffled: :lol: තව අහවල් එකෙන් තට්ටු කොරකොර ප්ලේස් එක හොයා ගන්නත් වෙනවා. :lol: :rofl: [YOUTUBE]016PNb5No3Y[/YOUTUBE] :rofl: :rofl: :rofl: [YOUTUBE]4iuCyG7wuRs[/YOUTUBE] :( :eek: :shocked: අනික හයීනා ගැනු සත්තු පිරිමි සතාට වැඩිය ගොඩක් සැරයි. :yes: ඒ වගේම ශරීර ප්‍රමාණයෙනුත් ටිකක් ලොකුයි. ඉතින් පොඩ්ඩ එහා මෙහා වුනොත් මිස් ෆයර් වෙන්න තියෙන චාන්සස් වැඩියි. :eek: :baffled: [B]තව නයිජීරියාවේ සුරතල් සතෙක් විදිහටත් මෙයා ගොඩක් ජනප්‍රියයි![/B] [YOUTUBE]M3LIH2e2u7o[/YOUTUBE] :shocked: :shocked: :shocked: [B]එහෙනම් අපි ගියා! ජයවේවා!!![/B] :) [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom