සිනා සාගරයක් රස ආකරයක්......

Treveen

Member
Aug 4, 2009
225
21
0
සිනා සාගරයක් රස ආකරයක්......

මහ මැතිවණයෙන් ශක්තිමත් බලයක් ලබාගෙන වසර තුනක කාලයක් සදහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේයැයි සරත් ෆොන්සේකාගේ නායකත්වයේන් පිහිටුවාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන කොටස් කරුවෙක් වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක කීවේය. ‘‘මේ වන විට මෙම අන්තර්කාලීන ආණ්ඩුව සකස් කිරීම සදහා වන වැඩපිළිවෙල මේ වන විට සකස්කරමින් සිටිනවා. ඒ සදහා ආණ්ඩුපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමග මෙන්ම විවිධ දේශපාලන පක්ෂ සමගද අපි සාකච්ඡුා කරමින් සිටිනවා.’’ මාර්තු 11 වැනිදා කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී හෙතෙම කීවේය.


හූ...හූ...හූ...හූ...හූ...හූ...