සිප් සයුර 2016 - අනාගතය මලින් සරසවමු !!!

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    සිප් සයුර 2016 - අනාගතය මලින් සරසවමු !!!

    කට්ටිය පොඩ්ඩක් මේ page එකට ගිහින් බලන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වියවහාරික විදයාපීටයෙන් කරන මෙම සමාජසේවා ව්‍යාපෘතියට දායකත්වයක් දෙන්න පුලුවන් කට්ටිය ඉන්නවනම්, පොඩියට හරි උදව්වක් දෙන්න.
    මේපාර අංග සම්පුර්ණ computer lab එකක් "ඇල්පිටිය ගනේගොඩ මහා විද්යාලයට" දෙන්නයි හදන්නේ...
    පුලු පුලුවන් කට්ටිය donation හෝ sponsorship එකක් ලබාදීල දායකත්වයක් දක්වන්න...

    (official විදිහට ලියකියවිලි ඕනෙනම් කියන්න, ඒවත් එවන්න පුලුවන්. මට PM එකක් දාල තියන්න... මම ලියකියවිලි එවන්නම්)

    https://www.facebook.com/SipSayura/?fref=ts
     
    Last edited: