

දැන් ඉතිං බලන් ඉන්ඩ තමා තියෙන්නෙ කට ඇරගෙන ?

එකම විසදුම මහින්ද මහත්තයා නැවත බලයට එන්න ඕන

math mahindata thama mcn chande dunne, e wunta uba methana kiyala thiyna gon kathawa balapnko![]()
පාරට බැහැල උද්ඝෝෂණ කරන්න තමයි තියෙන්නේ..දැන් ඉතින් උඩ බලන් ඉන්න කියන්නේ තොපි පිරිමිද බං?
මිනිසුන දැනුවත් වීම හා කිරීම්.
අද අයි ටි හෙට කාටද ?? ඩොක්ටර්ස්ලා අවොත්
කම්කරුවෝ දැනටත් ඉන්නව ??
උබලගේ මොනා හරි වැඩපිළිවෙලක් තියනවද ??
මහින්ද කරේ බලන්ඩකො රටේ මිනිස්සු කැමති නැනෙ කියල පස්ස ගහපු එක මහින්ද බලේට අව 2005 ඉදන් ඉන්දියාව ඔක අස්සන් කරමු කිය කියා මහින්දගෙ පස්සෙන් ආව මහින්ද 2015 යනකන්ම ඔක අස්සන් කරේ නෑ,
ඒකට පබය ඔකට කොන්ද පන නැනෙ ඇවිත් අවුරුද්දක් නැ ඉන්දියාවට යනව දෙන්ඩ![]()
ඕක අපේ බහුතරේට තේරුනේ නැති එකනේ වැඩේ

කට කැඩෙනකන් කියුව බන් ඇහුවෙ නෑනෙ දැන් ආතල් ඇති පිනට කන්ඩ ගිය උන්ට