සිපා නවත්තන්නේ කොහොමද?

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අපි ඕකට කොච්චර විරුද්ද උනත් මුන් ඕක අත්සන් කරනවා බන් එත් අපි පුළුවන් උපරීමේ උත්සහා කරන්න ඕනේ ඕක නවතන්න UNP එකට ඕනේ මේක කොහම හරි අත්සන් කරගන්න
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :yes::yes: කට කැඩෙනකන් කියුව බන් ඇහුවෙ නෑනෙ දැන් ආතල් ඇති පිනට කන්ඩ ගිය උන්ට

    ඔව් බන් අපි ඒවා කිවුවා ඒකාලේ මුන් අපිට එතකොට බත්බැලයෝ බයියෝ මහින්දගේ ගු හොදන එවුන් කිවුවා අම්මලා මතක් කරලා රේප් කපුවා මුන්ට දෑන් තමයි දැනෙන්නේ එත් දැන් පරක්කු වැඩි :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    කට්ටියම එකතු වෙන්න ඕන......කොල බෙදන්න ඕන......රට පුරා කියන්න ඕන...

    අනිවාර්යෙන්ම.

    මුලින් මුන්ජ් මුට්ටිය දාල බලන්නේ අයි ටි වලින්
    පස්ස පස්සේ සෙට් වෙයි අනිවාටත්

    ඒ නිසා අයි ටි උන්ට නේ අපිට නෙමයිනේ කියල ඉන්නේ නැතුව පාර අතුගාන කමකරුවගේ ඉදන් මේ කරට සහබාගි කරගන්න ඕනි:)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකාධිපතියව ගේමු:no::no::no::no:. මේ සරදියෙල්ට ඕනෙ ඒක අහගන්න:lol::lol::lol::lol:

    එහෙම සින් එකක් නැහැ බන්. මෙතනදී අපි එකතුවෙන්න ඕනි ඔක්කොම. මහින්ද ගෙනාවා හෝ නොගේනාවා සීපා එන්න දෙන්න නරකයි. එතැනදී මහින්ද විරෝදී මහින්දවාදී හැමෝම එකතුවෙන්න වෙන්න ඕනි:)
     

    pathmake

    Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    යෝජිත ඉන්දියානු ගිවිසුම සහ ඔබ
    යුද්ධයෙන් අල්ලාගත නොහැකි වූ රට ආර්ථික වශයෙන් යටත් කර ගැනීමට ඉඩදෙනවාද?

    සීපා යනු -
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යන වෙළඳ හා සේවා ගිවිසුමයි. මෙය පෙබරවාරි මස අත්සන් තැබීමට යන බව ඔබ දන්වාද ?

    මෙම ගිවිසුම මගින් අවාසි සිදුවන්නේ කාහටද ?

    • වතු කම්කරුවන් ● සන්නිවේදන සේවා
    • සාමාන්‍ය කම්කරුවන් ● ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා
    • පෙදරේරුවන් ● ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා
    • වඩු කාර්මිකයන් ● නැවත ගොඩනැගීම්
    • ත්‍රී රෝද රථ රියදුරන් ● බෙදා හැරීමේ සේවා
    • සංචාරක සේවා ● තොග හා සිල්ලර වෙලඳාම
    • ක්‍රීඩා සේවා ● අධ්‍යාපන සේවා
    • කරණවෑමියන් ● සෞඛ්‍ය සේවා
    • ගුරුවරුන් ● හෙදියන්, සාත්තුසේවකයින්



    ලංකාවට යහපතක් සිදුවේද ?
    නැත


    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතීතයේ තිබුණු ගිවිසුම් තුලින් අපහට වාසි සිදුවුනිද?

    ඉන්ධන සම්බන්ධ හෙජින් ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 60,000 ක් අහිමි වු බව ඔබ දන්නවාද?

    වෙනත් රටවල් සමග මෙන් නොව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

    මින් පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කල ඉන්දු ලංකා සාම ගිවිසුම ඔබ සැමට මතක ඇතැයි සිතමු. එයින් ලැබුනු සාමයක් නොමැත. එයින් ලැබුනේ පළාත් සභාව නැමැති විනාශකාරී සුදුඅලියා පමනි.
    මෙවැනි තත්වයක් යටතේ සේවා සඳහා ගිවිසුමක් අත්සන් කිරීම මගින් ශ්‍රී ලංකාවට සිදුවන හානිය ඉතා විශාලය.

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අසමානතාවයන්

     ඉන්දියාවේ ජනගහනය කෝටි 125 ක් වැනි විශාල අගයකි
     රැකියා විරහිත භාවය ලංකාවේ ජනගහනය මෙන් දෙගුනයකි
     ළදරු මරණ අනුපාතය ඉතා ඉහලය
     මාතෘ මරණ අනුපාතය ඉතා ඉහලය
     සාක්ෂරතාවය ඉතා පහල අගයකි.
     ඒකපුද්ගල ආදායම ඉතා පහල අගයකි.

    මෙවැනි විශාල අසමානතාවයක් ඇති රටක් සමග සේවා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අප රටට ආරථික වානිජ්‍ය, සමාජීය අතින් කිසිදු වාසියක් ලැබෙතැයි ඔබ සිතන්නේ ද?

    ඉහත ගිවිසුමේ බරපතල සාධකය වන්නේ ඕනෑම ඉන්දියානු පුරවැසියකුහට ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලාංකිකයෙකුට හිමි වරප්‍රසාද සියල්ල හිමි වීමයි.

    1. නිදහස් අධ්‍යාපන පහසුකම් - ඔබගේ දරුවා පහසුකම් සහිත පාසලකට ඇතුලත් කිරීමට අපහසුවනු ඇත.

    2. නිදහස් සෞඛ්‍ය පහසුකම් - ඔවුන්ගේ බරපැන ද ඔබහට දැරීමට සිදුවේ.

    3. ප්‍රමිතියෙන් තොර නිසි පුහුනුවක් නැති සේවකයින් සේවයෙහි යොදවනු ඇත.


    ඉහත ආකාරයෙන් ඉන්දීය සේවාවන් ශ්‍රී ලංකාව ආක්‍රමනය කිරීමේදී ඔබට සිදුවන්නේ කුමක්ද ?

    ඉන්දීය කම්කරුවන් ඉතා අඩු වැටුපකට සේවා සැපයීමට පෙළබෙන විට එහිදී ශ්‍රී ලාංකික කම්කරුවාගේ රැකියාව අහිමිවනු ඇත. සංචාරක වීසා රැගෙන පැමිනි ඉන්දීය කම්කරුවන් මේ වන විටත් ඉතා අඩු වැටුපකට ඇතැම් ප්‍ර දේශවල රැකියාවේ යෙදී සිටි.

    මදක් සිතා බලන්න

    ඔබ භාවිතාකරණ ත්‍රී රෝද රථ සියල්ලම ඉන්දියාවේ නිශ්පාදිතයන් වේ. භාණ්ඩ ආනයන යටතේ ඉතා අඩුමිලකට ත්‍රී රෝද රථ ලබාගෙන ඔබගේ රැකියාව ආක්‍රමනය කරනු ඇත. ඉන්දියානුවන් තෙල් සහ අනෙකුත් භාණ්ඩ සමග ඉතා අඩු මිලකට ප්‍රවාහන සේවා සැපයීමෙන් ඔබගේ රැකියාව උදුරාගනු ඇත. මේ වන විට ඉන්දියානු සමාගමක් මගින් දකුණු හා බස්නාහිර පළාත්වල ගිලන් රථ සේවාව ආක්‍රමණය කර ඇත. අනෙකුත් වෘත්තීන් ද මේ සමගම ඉතා සීග්‍රයෙන් ආක්‍රමණය කරණු ඇත.

    ගිවිසුම මගින් ඇති කරණ අහිතකර ප්‍රතිපල
    ඉහත ගිවිසුම යටතේ ලංකාවට පැමිනීමට නියමිත අති විශාල ජනතාව නිසා ලංකාවෙන් තුරන් කරඇති හා තුරන්වෙමින් පවතින හා මෙතෙක් ලංකාවෙන් වාර්ථා නොවූ භයානක රෝග ඔබට ඔබගේ දරුවාට වැළදෙනු ඇත. ඒවා පාලනය කිරීමට ඔබගේ මුදල් වැයවෙනු ඇත.

    • දැනට හොර රහසේ ඉන්දියාවේ සිට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම එලිපිටම සිදුවනු ඇත.
    • ළමා ගනිකාවන් ලංකාවට පැමිනෙනු ඇත. එමගින් ඔබේ දරුවාද මෙයට ගොදුරුවිය හැක.
    • යුද්ධයෙන් අල්ලාගත නොහැකි වූ රට ආර්ථික වශයෙන් යටත්කර ගනු ඇත.
    • ඔබගේ ඔබගේ දරුවාගේ රැකියාව නිවස ඔබට අහිමිවනු ඇත.
    • ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇත.

    මෙම විනාශය වැලක්වීමට ඔබට කලහැක්කේ කුමක්ද?
    ඔබ මේ ගැන දැනුවත් වී අන් අයද දැනුවත් කරන්න.
    මේ පිළිබඳ ඔබගේ මහජන නියෝජිතයාගෙන් විමසා සිටින්න. අවාසනාවනම් ඔවුන් ඒ පිළිබඳ කිසිවක් නොදනී. මන්ද මෙය පුද්ගලික වාසි තකා කරුණු වසන්කර සිදුකරන ගිවිසුමක් බැවිනි.
    මෙයට ඇති එකම විසඳුම වන්නේ ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් සකස්කර ඒ අනුව ක්‍රියාත්මක වීමයි. මේ සඳහා ඔබගේ මහජන නියෝජිතයන් හට බලකර සිටින්න. ඔවුන් අවදිකරන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1721336
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    oka tamai api kata kadenakan kiuwe ecta kiyala enne cepa kiyala????ko umbala ahuwada?? ahuwada?? api strike karanakota apita bana bana hitiya misak????dan itin issarata balahallako wenade????ekathu une nattan okkoma baduma thamai bolau.....
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    කෝ බන් මේ IT වැඩ්ඩො එකතුවෙලා දීපල්ලකෝ ගේමක් Government එකේ website ටිකකට පොනිලයගෙයි බ්‍රා ගෙයි Official site වලට ගහපල්ලකෝ CEPA epa කියල Banner.. :growl::growl::growl::growl::growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මහින්ද ගේ කාලේ සිපා අත්සන් කරන්න කියද්දි මහින්ද කලේ නැනේ...ඒ දේ ම කරමු කියල මම කියන්නේ ...

    සීපා වලට විරුද්දව එකතුවෙන්න ඕනි මචං. එක අනිවා වෙන්න ඕනි. පස්සේ පුළුවන් මහින්ද ගේනවද නැද්ද කියන එක වනුවෙන් කාගන්න. දැන් එකතුවීමට වෙලාව

    සීපා අවාම අවාසි වෙන්නේ බයියන්ට විතරක් නෙමයි. ටයියට ජෙප්පට හෙළ උරුමයට හැමෝටම
    මේක විරුද්ද වෙන් එක බයියන්ගේ වැඩක් හෝ යු එන පි එකට විරුද්ද වීමක් කියලා හිතාගෙන කව්රු හරි මේකට සහය දෙන්නේ නැත්තම්. කරන්නේ සියතින ගෙල සිදගනිමක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ඕනෑම ඉන්දියානු පුරවැසියකුහට ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලාංකිකයෙකුට හිමි වරප්‍රසාද සියල්ල හිමි වේ"

    පෝලිම් පිටින් එයි මෙහෙන් බෙහෙත් අරන් යන්න ආණ්ඩුවේ ඉස්පිරිතාල වලින්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටකට ඕන අපමණ අගයද ඔය දෙන්නෙ පර හැත්ත
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    අපි බන් මේවට වෙලා Comments , thread දාගෙන හිටියට වැඩක් නැහැ බන් පාරට බැහැපල්ලා.. මේවා කර කර ඉන්දියට උන්ට දැනෙන්නේ නැහැ මචන්ලා හැමෝටම සොරි තමා.. :no::no::no::no::no::no:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපි බන් මේවට වෙලා Comments , thread දාගෙන හිටියට වැඩක් නැහැ බන් පාරට බැහැපල්ලා.. මේවා කර කර ඉන්දියට උන්ට දැනෙන්නේ නැහැ මචන්ලා හැමෝටම සොරි තමා.. :no::no::no::no::no::no:

    Mama enawa umbala paarata bahinawanan!!
    :yes::yes:
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    12400587_866202420169023_2968551194819849858_n.jpg
    :lol::lol::sorry::sorry::shocked::shocked::eek::eek::nerd::nerd:
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    minissunwa puluwan thranm dhanuwath karanna one nathnam mukuth kranna bha thama cepa wirodi facebook rallk :shocked: wath nha sinhalu ekai duka :no:

    media walin wath kisima wistharak nha ekko wunwa waranaya karala nathnm loku kutti bedhala :growl:


    ubalata puluwannam game opa dupa rallk hari yawan :baffled: owayen hari minissu dhana gani :):)