සිපිරි ෙග් පාමුල
''මේ ලෝකේ ඉන්නේ හිර ගෙදර ඉන්න අයයි, හිර ගෙදරට එන්න ඉන්න අයයි"
-සිරදඩුවම් විදින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්
මේ අදහස මම අද ඇහුවේ ජාතික රූපවාහිනියේ ගිය වැඩසටහනකින්. පසුගියදා වැලිකඩ සිරගෙදර දඩුවම් විදින සිරකරුවන්ගේ කාව්‍ය නිර්මාණ රැගත් ග්‍රන්ථයක් එළිදැක්වුණා '' සිපිරි ෙග් පාමුල" නමින්. එම ග්‍රන්ථයට කවි ලියූ කවීන් මෙන්ම සිරගතව සිටින කලා හැකියාවන්ගෙන්යුත් සිරකරුවන් සමග අද (2018-10-14) ජාතික රූපවාහිනියේ උදෑසන මෙම වැඩසටහන විකාශය වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයන් වූයේ නන්දා මාලනී මහත්මිය, සුනිල් ආරියරත්න, නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා ඇතුළුව බන්ධනාගාර නිළධාරීන් පිරිසක්.
මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නැරඹීමට නොහැකි වුවත් විනාඩි කිහිපයක් නැරඹීමට අවකාශය මට ලැබුණා. ඉහත ප්‍රකාශය කළේ ගුරුවරයෙක්. ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහතාගේ ශිෂ්‍යයෙක්. නමුත් කිසියම් වරදක් හේතුවෙන් ඔහු සිරගතව සිටිනවා. ඔහුගේ කවි පන්ති 2 ක් (ඒ වෙලාවේ ප්‍රකාශය වුණු හැටියට) නන්දා මාලනී මහත්මියගෙත් සුනිල් ආරියරත්න මහතාගේත් නොමද වැනුමට ලක් වුණා.
ෙම්ක ලියන ගමන් ජාතික රූපවාහිනිෙය් ෙවබ් ඒක බැලුවා අද උෙද් ගිය වැඩසටහන තාම දාලා නැහැ ව ෙග්. පුළුවන්ං ෙහායලා බලපල්ලා. බුද්ධදාස ගලප්පත්ති මහත්තයා දිනමිණට ලියලා තිබුණා ෙම් සිර ෙගදර කවීන්ෙග් ෙපාත ගැන විචාරයක් ඒ්ෙක් ලින්ක් ඒක පහළළ දාලා අැති. හිෙත් ෙතතමනයක් තිෙන ඒවුන් කියපල්ලා. හිත් ගස් ගල් වෙග් තියාෙගන ''මම තමයි ෙපාර" කියලා හිතාෙගන ඉන්න ඒවුන් කියන්න ඒපා. උන්ට තමයි උරුම ''හිරෙගදර" ඉවසීෙමන් වැඩකරපල්ලා. ෙපළාෙව් පය ගහලා වැඩකරපල්ලා.
''හිර ෙගදරට යන්න හිතන්න ඒපා"
http://www.dinamina.lk/2018/08/07/විශේෂාංග/58100/සිපිරි-ගේ-පාමුල-දී-ඔවුන්ගේ-දුක්-ගායනා-ඇසිණි