සිම්දුවක් අහන්ට ගියා බම් 🥴 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113

    Music cults වල උන් තියන concert වල වීඩියෝ කෑලි දාන discord එකකින් අරන් දැම්මේ උබල මතක් වෙලා 🤭🤗
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Kellange Kukku mirikamu ... Bump
    ඔව්වා සුළු දේවල් නෙව උන්ට 🤭🤗
    මෙහෙ උන් වගේම ගොන් ආතල් ගන්නවා නෙ උනුත්
    මෙහෙ උන් හොඳයි බම්, දූපතේ concert වල සාමාන්‍යයෙන් එකෙක් දෙන්නෙක් බීලා රැඟුවට වලියක් දෙකක් දාගත්ත ට ඔහොම මරි මෝල් වැඩ කරන උන් නෑ 🤭🥴
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔව්වා සුළු දේවල් නෙව උන්ට 🤭🤗

    මෙහෙ උන් හොඳයි බම්, දූපතේ concert වල සාමාන්‍යයෙන් එකෙක් දෙන්නෙක් බීලා රැඟුවට වලියක් දෙකක් දාගත්ත ට ඔහොම මරි මෝල් වැඩ කරන උන් නෑ 🤭🥴
    කබ්බො පැන්නම මෙහෙ උන් අල්ලගන්නෙත් නෑ
    මූනත් බිම ඇනගෙන ගුටිත් කාල යන්ඩ වෙන්නෙ
     
    • Love
    Reactions: MR.YOLO

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    Music cults වල උන් තියන concert වල වීඩියෝ කෑලි දාන discord එකකින් අරන් දැම්මේ උබල මතක් වෙලා 🤭🤗

    ලංකාවේ වුනානම් " කවුද හු*තො ඔලුවට පැන්නෙ කැ*යා හිටපන් දෙන්න" කියලා අම්බානෙකට වලි ගිහින් ගෲප් එකත් ගුටි කාලා බඩුත් කඩලා පොලිසි ගිහින් නවතින්නෙ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කබ්බො පැන්නම මෙහෙ උන් අල්ලගන්නෙත් නෑ
    මූනත් බිම ඇනගෙන ගුටිත් කාල යන්ඩ වෙන්නෙ
    දැක්ක ද අර skinny එකක් ඇඳලා හිටිය තඩි එකා පනින විදිය? 🤭 දූපතේ එහෙම පැන්නා නම් පෙට්ටියක ගෙදර ඒවයි අනිත් උන් එකයි වෙලා 🤗🤣

    ලංකාවේ වුනානම් " කවුද හු*තො ඔලුවට පැන්නෙ කැ*යා හිටපන් දෙන්න" කියලා අම්බානෙකට වලි ගිහින් ගෲප් එකත් ගුටි කාලා බඩුත් කඩලා පොලිසි ගිහින් නවතින්නෙ
    ගෙදර නෙමෙයි වලට යවයි 🤭😂
    ------ Post added on Feb 21, 2025 at 9:35 PM