සිම්පතක් අස්ථානගතවූ විට

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    සිම්පතක් අස්ථානගතවූ විට

    යාළුවනේ. මගෙ ඩයලොග් සිම් එක අතුරුදන් වෙලා කාමරේ අස් කරද්දි. කොච්චර හෙව්වත් හම්බඋණේ නෑ. අද අලුත් එකක් ගන්න යන්නෙ. මීට කලිනුත් එක සැරයක් සිම් එකක් එක්ක ෆෝන් එක නැති උණා. අළුතින් සිම් එකක් ගද්දි පරණ සිම් ටිකේ කනෙක්ෂන් අයින් කරන එක හොඳයි නේද. අපේ ගේ වටේම ඉන්නෙත් මහ හොරු. ඒ නිසා පොඩ්ඩක් බයය්. මට නැතිවෙච්ච සිම් එකේ අංකය මතක නෑ. මොකද ඒක නෙට් ඩවුන්ලෝඩින් වලටයි යූස් කලේ. අපේ NIC එකෙන් ගත්ත සියළුම ඩයලොග් සිම් නම්බර්ස් අපිට දැන ගන්න ක්‍රමයක් නැද්ද මොබිටෙල් වල වගේ? එහෙම දැනගත්තොත් ඒ සිම් භාවිතයෙන් ඉවත් කරන්න ලේසියිද?. නැත්තං කෙලින්ම NIC එක දීලා වර්තමාන භාවිතයේ තියෙන සිම්එක හැර ඉතිරි සිම් අංක ඉවත් කරන්න කියලා කිව්වොත් එයාල ඒක කරාවිද. උපදෙස් අවශ්‍යයි. :(:(:(
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114

    dialog arcade or service point ekakata gihin NIC eka denda, eke thiyena okkoma SIM wala wisthara ganda puluwan.

    pawichchi karanne nathi ewwa thiyenawanam, ethanin ma cancel karala daaanda puluwan.

    Outstanding thiyenwanam ewwa clear karanda wei sim cancel karanda kalin.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    dialog arcade or service point ekakata gihin NIC eka denda, eke thiyena okkoma SIM wala wisthara ganda puluwan.

    pawichchi karanne nathi ewwa thiyenawanam, ethanin ma cancel karala daaanda puluwan.

    Outstanding thiyenwanam ewwa clear karanda wei sim cancel karanda kalin.

    අපිට ඒක ෆෝන් එකෙන් කථා කරල කරගන්න බැරිද ඩයලොග්ලා එක්ක. මොබිටෙල් වල නං ඩිස්කනෙක්ට් කරගන්න පුළුවන්නෙ කථා කරල. ලඟ පාත ඩයලොග් සර්විස් පොයින්ට් එකක් නෑ මචං. :(