Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිම්පත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිම්පත් 4ක (Quad Sim) ජංගම දුරකථනයක් ඇවිත්.

වර්තමාන ලෝකයේ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය මේ වන විට සීඝ්‍ර දියුණුවකට පත්ව තිබේ. මීට වසර දෙක තුනකට ඉහතදී අරුමයක් සේ පෙනුනු ද්විත්ව සිම් සහිත ජංගම දුරකථනය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දැන් එතැනිනුත් තවත් එහාට ගිහින් සිම් පත් හතරක්ම එකවර භාවිතා කළ හැකි ජංගම දුරකථනයක් වෙළදපොලට ඇවිත්.

Flying F160ලෙස නම් කර ඇති මෙම නවතම ජංගම දුරකථනය ලෝකයේ ප්‍රථම සිම්පත් හතරක දුරකථනය(Quad SIM card, Quad standby) ලෙස හැදින්වේ. මෙමගින් ඔබට සිම්පත් හතරකම සේවාව එක්වර ලබාගත හැකියි. සාමාන්‍ය ජීවීතයේදී සිම් පත් හතරක සේවාවන් අපට අත්‍යාවශ්‍ය නොවූවත් රටින් රටට සංචාරය කරන්නන්ට, කාර්බහුල ව්‍යාපාරිකයන්ට හා එකිනෙකට වෙනස් දුරකථන ජාල කිහිපයක්ම භාවිතා කරන්නන්ට මෙම ජංගම දුරකථනය කදිමට ගැලපෙන බව කිව හැකියි.

එමෙන්ම මෙම කුඩා හුරුබුහුටි ජංගම දුරකථනය තවත් විශේෂාංග රාශියකින් යුතුයි. අගල් 2 ක QVGA (පික්සල් 320 X 240) ස්පර්ශ සංවේදී තිරය, රූපවාහිනී සේවා හා ගුවන්විදුලි සේවාවන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව, 0.3 MP කැමරාව ආදියට අමතරව මෙය වර්ණ මාදිලි රැසකින් තෝරා ගැනීමේ හැකියාවෙන් ද යුක්තයි.

විශේෂයෙන් මෙය unlocked ආකාරයේ දුරකථනයක් නිසා කිසිදු බාධාවකින් තොරව ඕනෑම රටක, ඕනෑමජාලයක් සමග භාවිතා කළ හැකියි. QWERTY යතුරු පුවරුවක් සහිත නිසා SMS භාවිතය පහසුයි. එමෙන්ම ස්පර්ශ සංවේදී තිරය නිසා මෙනු අතර සැරිසැරීම පහසුයි...වේගවත්. ඒ වගේම ඊ-බඩී හා ඔපෙරා මිනි යන මෘදුකාංගත් ඇතුලත් බව පැවසෙනවා.

දුරකථන ජාල කීපයක් භාවිතා කරන්නන්ට නම් මෙම ජංගම දුරකථනය හොද විකල්පයක් වේවි. චීනයේ නිෂ්පාදිත අනෙකුත් දුරකථන වලට සාපේක්ෂව මෙම දුරකථනය විශේෂතා කීපයකින් යුතුයි. සාපේක්ෂව අඩු මුදලකට මිල කර ඇති මෙය ඩොලර් 75 කට මිලදී ගත හැකියි.

රීපෝස්ට් නම් ඉතින් ....

මෙතනින් තමයි හොයා ගත්තේ.

[QUOTE="rasaduna, post: 10591256, member: 90649"] [CENTER][SIZE=3][COLOR=Blue]සිම්පත් 4ක (Quad Sim) ජංගම දුරකථනයක් ඇවිත්. [IMG]http://1.bp.blogspot.com/-JEUFwhaGfTs/TeYFwdI1B7I/AAAAAAAAADs/aK1pPUEsx2M/s1600/4.png[/IMG] [/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]වර්තමාන ලෝකයේ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය මේ වන විට සීඝ්‍ර දියුණුවකට පත්ව තිබේ. මීට වසර දෙක තුනකට ඉහතදී අරුමයක් සේ පෙනුනු ද්විත්ව සිම් සහිත ජංගම දුරකථනය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දැන් එතැනිනුත් තවත් එහාට ගිහින් සිම් පත් හතරක්ම එකවර භාවිතා කළ හැකි ජංගම දුරකථනයක් වෙළදපොලට ඇවිත්.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=black][FONT=Arial]Flying F[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]160[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]ලෙස නම් කර ඇති මෙම නවතම ජංගම දුරකථනය ලෝකයේ ප්‍රථම සිම්පත් හතරක දුරකථනය[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]([/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial]Quad SIM card, Quad standby) [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]ලෙස හැදින්වේ. මෙමගින් ඔබට සිම්පත් හතරකම සේවාව එක්වර ලබාගත හැකියි. සාමාන්‍ය ජීවීතයේදී සිම් පත් හතරක සේවාවන් අපට අත්‍යාවශ්‍ය නොවූවත් රටින් රටට සංචාරය කරන්නන්ට[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial], [/FONT][/COLOR][/SIZE][COLOR=black][FONT=Iskoola Pota][SIZE=3]කාර්බහුල ව්‍යාපාරිකයන්ට හා එකිනෙකට වෙනස් දුරකථන ජාල කිහිපයක්ම භාවිතා කරන්නන්ට මෙම ජංගම දුරකථනය කදිමට ගැලපෙන බව කිව හැකියි.[/SIZE] [/FONT][/COLOR] [LEFT][COLOR=#000000][CENTER][IMG]http://4.bp.blogspot.com/-_ZTe0n0e1M8/TeYGCWKtsAI/AAAAAAAAAD0/3tFGLHuxKYY/s1600/2.png[/IMG] [/CENTER] [/COLOR][/LEFT] [SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]එමෙන්ම මෙම කුඩා හුරුබුහුටි ජංගම දුරකථනය තවත් විශේෂාංග රාශියකින් යුතුයි. අගල්[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial] 2 [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]ක [/FONT][/COLOR][/SIZE][FONT=Arial][SIZE=3]QVGA (පික්සල් 320 X 240) [/SIZE][/FONT][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]ස්පර්ශ සංවේදී තිරය[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial], [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]රූපවාහිනී සේවා හා ගුවන්විදුලි සේවාවන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial], [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]0.3 [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial]MP [/FONT][/COLOR][/SIZE][COLOR=black][FONT=Iskoola Pota][SIZE=3]කැමරාව ආදියට අමතරව මෙය වර්ණ මාදිලි රැසකින් තෝරා ගැනීමේ හැකියාවෙන් ද යුක්තයි.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-fF3CEkzjVro/TeYGG-4GL6I/AAAAAAAAAD4/9M11ZaNdKdY/s1600/3.png[/IMG] [SIZE=3] [/SIZE][/FONT][/COLOR][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]විශේෂයෙන් මෙය [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial]unlocked [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]ආකාරයේ දුරකථනයක් නිසා කිසිදු බාධාවකින් තොරව ඕනෑම රටක[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial], [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]ඕනෑම[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]ජාලයක් සමග භාවිතා කළ හැකියි. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial]QWERTY [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]යතුරු පුවරුවක් සහිත නිසා [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial]SMS [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]භාවිතය පහසුයි. එමෙන්ම ස්පර්ශ සංවේදී තිරය නිසා මෙනු අතර සැරිසැරීම පහසුයි...[/FONT][/COLOR][/SIZE][COLOR=black][FONT=Iskoola Pota][SIZE=3]වේගවත්. ඒ වගේම ඊ-බඩී හා ඔපෙරා මිනි යන මෘදුකාංගත් ඇතුලත් බව පැවසෙනවා.[/SIZE] [/FONT][/COLOR][LEFT][COLOR=#000000][IMG]http://1.bp.blogspot.com/-I-cYwUp1d0Q/TeYF-PHEdEI/AAAAAAAAADw/V03knMujBW8/s1600/1.png[/IMG] [/COLOR][/LEFT] [SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]දුරකථන ජාල කීපයක් භාවිතා කරන්නන්ට නම් මෙම ජංගම දුරකථනය හොද විකල්පයක් වේවි. චීනයේ නිෂ්පාදිත අනෙකුත් දුරකථන වලට සාපේක්ෂව මෙම දුරකථනය විශේෂතා කීපයකින් යුතුයි. සාපේක්ෂව අඩු මුදලකට මිල කර ඇති මෙය ඩොලර්[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Arial] 75 [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][FONT=Iskoola Pota]කට මිලදී ගත හැකියි.[/FONT][/COLOR][/SIZE][LEFT][CENTER] ```````````` [/CENTER] [COLOR=#000000][SIZE=2][SIZE=3]රීපෝස්ට් නම් ඉතින් ....[/SIZE] [/SIZE][/COLOR] [URL="http://chathucn.blogspot.com/2011/06/quad-sim.html#axzz1RgZs7dut"][SIZE=2]මෙතනින් තමයි හොයා ගත්තේ.[/SIZE][/URL] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom