සිම්පල් 2 LED bulb "On Off" System එකක් හදන විදිය කියන්ඩකෝ

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    සිම්පල් 2 LED bulb "On Off" System එකක් හදන විදිය කියන්ඩකෝ

    මචන්ලා ...,,, ;););););)

    අපේ මලයගේ ඉස්කෝලේ වැඩකට ,


    C828, 100uf, 33K, යොදාගෙන කොහොමද සරල පරිපථයක් හදාගන්නේ . බල්බ ඒකෙන එක මාරු වේවි දැල්වෙන්න ඕනා .

    මේක හදන්න දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද ?

    රූප සටහන් තියෙනවනම් වඩාත් හොදයි .
    :P:P:P



    උදව්වක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා :yes::yes::yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    වැඩේ ගොඩ කොල්ලනේ . මට හම්බ උනා ගෙදර තිබිලා අර පරණ :" සෙනිත් ඉලෙක්ට්‍රොනික් ලයිට් සිස්ටම් " පොත .. එල එල . ඔක්කොටෝම ස්තුතියි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    this circuit called "Multi Vibrator" ;)

    issara heduwa skul yana kaledi

    Resistors = 22K
    condensors= 100uf
    Transistors=C828

    chk dis out .. I found this on web.. C 828 is NPN :D

    multivib.gif


    trn_sym.gif
     
    • Like
    Reactions: DCSDj