Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිම් එකක් අරන් එකේ පරණ අයිතිකාරයා වදයක් වුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිම් එකක් ගත්තා අදාළ කොම්පැනි එකේ වෙබ් අඩවියෙන්ම

උදේ 11 වගේ වෙනකොට මට එක ගෙනල්ලා දුන්නා ඒ කොම්පැනි එකේම කෙනක්.

Whatsapp හදන්න බෑ සිම් එක කලින් Use කල එකාගේ එක තියෙනවා

Password Reset කරන්න බෑ උගේ E-mail එකට E-mail එකක් යවනවා එකේ තියෙන කෝඩ් එක ගහන්න ඕනේ

ටික වෙලාවක් යනකොට ඌ කරලා කියනවා ඕස්ටේලියාවේ අංකයකින් සිම් එකට මාස 6 සල්ලි දැම්මේ නැහැ

අවුරුදු 15 භාවිතා කල සිම් එකක් , සිම් එක එයාගේ අක්කා ගේ නමට ඕනේ කියන ඕනෑම ශාකාවකට අක්කා එවන්නම් කියලා.

ඌ වදයක් වෙන්නම ගත්තා බැංකු වලට දීලා තියෙනවා කියනවා ඒ වගේ සල්ලි නැති උනොත් මම වගකීම ගන්න ඕනේ කියනවා. ලංකාවට එන්න බෑ කියනවා ඒවා වෙනස් කරන්න.

මම කිව්වා මම සිම් එක Disconnect කරනවා ඊට පස්සේ ගන්න කියලා ඌ කියනවා එහෙම දෙන්න බෑ කිව්වා කියල අදාළ කොම්පැනි එකෙන්. මම කිව්වා මට රස්තියාදු වෙන්න බෑ මම සිම් එක Disconnect කරනවා ඔයාට ඕනේ නම් ගන්න කියලා කොහොම හරි.

මම ගෙදර ඉදලා සිම් එක Disconnect කරලා දැම්මා ලියුමක් ලියලා PDF කරලා Whatsapp එකට දීලා කොම්පැනි එකේ.

උබලා සිම් එකක් ගන්නවා නම් Online සිම් එකේ අංකය පොඩ්ඩක් Facebook වලයි Whastapp Account තියෙනවා ද කියල බලලා ගන්න නැත්තම් මේ වගේ වෙයි

[QUOTE="Nadun26, post: 30782895, member: 532894"] [FONT=book antiqua][SIZE=4]සිම් එකක් ගත්තා අදාළ කොම්පැනි එකේ වෙබ් අඩවියෙන්ම උදේ 11 වගේ වෙනකොට මට එක ගෙනල්ලා දුන්නා ඒ කොම්පැනි එකේම කෙනක්. Whatsapp හදන්න බෑ සිම් එක කලින් Use කල එකාගේ එක තියෙනවා Password Reset කරන්න බෑ උගේ E-mail එකට E-mail එකක් යවනවා එකේ තියෙන කෝඩ් එක ගහන්න ඕනේ ටික වෙලාවක් යනකොට ඌ කරලා කියනවා ඕස්ටේලියාවේ අංකයකින් සිම් එකට මාස 6 සල්ලි දැම්මේ නැහැ අවුරුදු 15 භාවිතා කල සිම් එකක් , සිම් එක එයාගේ අක්කා ගේ නමට ඕනේ කියන ඕනෑම ශාකාවකට අක්කා එවන්නම් කියලා. [/SIZE][/FONT] ඌ වදයක් වෙන්නම ගත්තා බැංකු වලට දීලා තියෙනවා කියනවා ඒ වගේ සල්ලි නැති උනොත් මම වගකීම ගන්න ඕනේ කියනවා. ලංකාවට එන්න බෑ කියනවා ඒවා වෙනස් කරන්න. [FONT=book antiqua][SIZE=4]මම කිව්වා මම සිම් එක Disconnect කරනවා ඊට පස්සේ ගන්න කියලා ඌ කියනවා එහෙම දෙන්න බෑ කිව්වා කියල අදාළ කොම්පැනි එකෙන්. මම කිව්වා මට රස්තියාදු වෙන්න බෑ මම සිම් එක Disconnect කරනවා ඔයාට ඕනේ නම් ගන්න කියලා කොහොම හරි. මම ගෙදර ඉදලා සිම් එක Disconnect කරලා දැම්මා ලියුමක් ලියලා PDF කරලා Whatsapp එකට දීලා කොම්පැනි එකේ. උබලා සිම් එකක් ගන්නවා නම් Online සිම් එකේ අංකය පොඩ්ඩක් Facebook වලයි Whastapp Account තියෙනවා ද කියල බලලා ගන්න නැත්තම් මේ වගේ වෙයි [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom