සිම් එකක් ගත්තා අදාළ කොම්පැනි එකේ වෙබ් අඩවියෙන්ම
උදේ 11 වගේ වෙනකොට මට එක ගෙනල්ලා දුන්නා ඒ කොම්පැනි එකේම කෙනක්.
Whatsapp හදන්න බෑ සිම් එක කලින් Use කල එකාගේ එක තියෙනවා
Password Reset කරන්න බෑ උගේ E-mail එකට E-mail එකක් යවනවා එකේ තියෙන කෝඩ් එක ගහන්න ඕනේ
ටික වෙලාවක් යනකොට ඌ කරලා කියනවා ඕස්ටේලියාවේ අංකයකින් සිම් එකට මාස 6 සල්ලි දැම්මේ නැහැ
අවුරුදු 15 භාවිතා කල සිම් එකක් , සිම් එක එයාගේ අක්කා ගේ නමට ඕනේ කියන ඕනෑම ශාකාවකට අක්කා එවන්නම් කියලා.
ඌ වදයක් වෙන්නම ගත්තා බැංකු වලට දීලා තියෙනවා කියනවා ඒ වගේ සල්ලි නැති උනොත් මම වගකීම ගන්න ඕනේ කියනවා. ලංකාවට එන්න බෑ කියනවා ඒවා වෙනස් කරන්න.
මම කිව්වා මම සිම් එක Disconnect කරනවා ඊට පස්සේ ගන්න කියලා ඌ කියනවා එහෙම දෙන්න බෑ කිව්වා කියල අදාළ කොම්පැනි එකෙන්. මම කිව්වා මට රස්තියාදු වෙන්න බෑ මම සිම් එක Disconnect කරනවා ඔයාට ඕනේ නම් ගන්න කියලා කොහොම හරි.
මම ගෙදර ඉදලා සිම් එක Disconnect කරලා දැම්මා ලියුමක් ලියලා PDF කරලා Whatsapp එකට දීලා කොම්පැනි එකේ.
උබලා සිම් එකක් ගන්නවා නම් Online සිම් එකේ අංකය පොඩ්ඩක් Facebook වලයි Whastapp Account තියෙනවා ද කියල බලලා ගන්න නැත්තම් මේ වගේ වෙයි