සිම් එකක් කැන්සල් වෙන්න

vgp

Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Dialog නං 100/= මාස 3ක්ද කොහෙද අනිත් එවගේනන් ඊට වඩා තියනවා. dialog තමයි ඉකමන්ටම disconnect කරන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    සිම් එකක් ඉබේ කැන්සල් වෙන්න කොතෙක් කල් පාවිච්චි නොකර ඉන්න ඕනද ?
    එක එක නෙට්වර්ක් අනූව වෙනස් වෙනවා!
    මොබිටෙල් , හච් වල නම් මාස 3 ක් සල්ලි නැතුව අයින් කරලා තිබ්බොත් කැන්සල් වෙනවා.
    ඩයලොග් වල මාස 4 ක් නැත්තම් 5 ක්
    එයාටෙල් වල නම් මැරෙනකම්ම කැන්සල් වෙන්නේ නෑ :lol:
     
    • Like
    Reactions: D_Mad and Tharaka_x

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එක එක නෙට්වර්ක් අනූව වෙනස් වෙනවා!
    මොබිටෙල් , හච් වල නම් මාස 3 ක් සල්ලි නැතුව අයින් කරලා තිබ්බොත් කැන්සල් වෙනවා.
    ඩයලොග් වල මාස 4 ක් නැත්තම් 5 ක්
    එයාටෙල් වල නම් මැරෙනකම්ම කැන්සල් වෙන්නේ නෑ :lol:

    airtel cancel wenwa bn
     
    • Like
    Reactions: charitha2011

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා මොබිටෙල් එකට email කරලා ඇහුවා.

    2019 දෙසැම්බර් වල මට දීපු උත්තරේ තමයි මේ. උන් කියන විදිහට සම්පූර්ණ එක මාසයක් ෆෝන් එකෙන් transaction එකක් වෙලා නැත්නම් අපේ නම්බර් අයින් කරන්න පුළුවන්.

    උන් මෙහෙම කිවුවට මම මාස 6ටත් වැඩියෙන් ට්‍රාන්සක්ෂන් එකක් නැතුව ඉඳල තියනවා නම්බර් එක ඩිස්කනෙක්ට් කරලා නෑ. මම හිතන්නෙ උන්ට ඕනනම් කරන්න පුළුවන් කියන එක තමයි ලිඛිතවම දන්නලා තියෙන්නෙ,

    මරු නීති ලංකාවෙ තියෙන්නෙ.



    Dear Mr. xxxxx,

    Regarding Mobitel Number 071xxxxxx

    This is in response to your email.

    We wish to inform you that the above stated Mobitel number is in active status.

    Therefore, we would appreciate if you could inform us the country you are currently roaming, enabling us to assist you pertaining to the relevant network that has to be connected in order to enjoy the facility.

    Further, it is required for you to recharge and make transactions including calls and SMS’s frequently in order to keep it in active status. In the event, if the above number has no transactions for a period of 01 month or more the number will be disconnected. Thereafter, the number will be allocated to be re-issued.

    We are always available to serve you on [email protected]

    Thank you.

    Yours Sincerely,

    Executive - Customer Resolutions Management
    Mobitel (Pvt) Ltd.
    108, W. A. D. Ramanayake Mawatha,
    Colombo 02, Sri Lanka.
    Tel : +94 (0) 112 330 550
    Fax : +94 (0) 112 330 396
    E-mail : [email protected]
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ඒලේවල් වලට කියලා මාසයක් මොබිටෙල් සිම් එක අයින් කරලා තිබ්බා, මාසේකට පස්සේ ෆෝන් එක ඔන් කරලා බලනකොට සිම් එක වැඩ නෑ, මගේ යාලුවෝ ගෙදර ෆෝන් එකට කෝල් කරලා කියනවා උබේ කෙල්ල බන් ආන්සර් කරන්නේ අරකයි මේකයි කියලා 😡 මමත් නිකමට කෝල් එකක් අරන් බැලුවා මගේ නම්බරේ ට , යකෝ නම්බරේ වැඩ කෙල්ලෙක් කතා කරන්නේ, මම ඒකීගෙන් විස්තර අහපුවාම ඒකී අනුරාධපුර, සිම් එක ලගදි ලු ගත්තේ කොමියුනිකේෂන් එකකකින් කියලා කීවා..අනික ඒකී බැදලා ලමයෙකුත් ඉන්නවා, ඕවා නිසා නිකන් ප්‍රශ්න වල පැටලෙන්න වෙනවා ඕයී. මොබිටෙල් කියන්නේ කාලකන්නි ආයතනයක් .. යකෝ නිකමට දැනුවත් කරන්න තිබ්බනේ..😡

    ඒකට එයාර්ටෙල් , සිම් එක අයින් කරලා අවුරුද්ද ක් තිබ්බා, සල්ලි 0 යි . බෝනස් කියලා උන්ම රු.500/= ක් සිම් එකට දාලා ඇක්ටිව් මට්ටමේ තියෙනවා , බෝනස් උනත් එක්ස්පයර් වෙන්නේ 2038 😂 අන්න නෙට්වර්ක් 😍 හැමදාම සල්ලි නැති වෙන මොහොතක රු.50 බෝන්ස් වැටෙනවා , සිම් එක හෙන පරනයි , එයාර්ටෙල් ආපු අලුත ගත්ත එකක් ! මේ ලගදි එයාර්ටෙල් එකෙන් කෝල් කරලා අහනවා අවුරුදු 10 ක් අපි එක්ක රැදිලා හිටියලු , ලගදි වැඩිය එකවුන්ට් එකට සල්ලි දාලා නෑලු 😂😂 ! කොහොම උනත් මම නම් දිගටම එයාර්ටෙල් !! ❤
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දන්න එකෙක් කියපල්ලා බලන්න ෆෝන් නම්බරේ අයිති කාටද කියල. කස්ටමර්ටද, ෆෝන් කම්පැනි එකටද, TRCSL එකටද?
     
    • Haha
    Reactions: KMAInteract