හොර සිම් එකක් ඕන.

nooby

Well-known member
  • Mar 25, 2018
    4,201
    2,399
    113
    Srilanka
    ෆෝන් ට්‍රැක් කරොත් movement බලනවා, සර්විස් ප්‍රොවයිඩර් ගෙ ලඟ cell tower/signal වලින් phone එකේ location එක estimate කරලා ඒක තියනවා ඒ නැතත් ටවර් අතර මාරු උනු විදිය තියනවා දැන් 5G ටවර් හැම තැනම තියන නිසා පට්ටම ඇකියුරේට් විදියට මේව හොයන්න පුලුවන් location estimate එක නැති SP කෙනෙක් උනත්
    දැන් හිතපන් ඔය සේරම කරලා හොර ෆෝන් එක වෙනමයි පර්සනල් ෆෝන් එක වෙනමයි තියාගෙන ඉඳලා අරගෙන යද්දි ඔය දෙකම එකට අරගෙන යනවා කියලා
    එතකොට ඒවා cross reference කරලා මාට්ටු වෙන්නත් පුලුවන්

    අනික හොර ෆෝන් එකේ ලොකේශන් එක විදියට නිතරම ගෙදර ඔෆිස් එක වගේ තැනක අහු උනත් බඩුම තමයි

    ඩයලොග් එකේ සර්විස් එකක් තියනවා cell tower වලින් එස්ටිමේට් කරපු GPS ලොකේශන් එක SMS එකකින් ගෙන්න ගන්න. අරගෙන බලපන් හෙනම ඇකියුරේට් (sim service වල තියෙන්නෙ)
    This is true. But still there are workarounds