සිම් එකක් ගන්න හෙල්ප්
මචංලා ජංගම දුරකථන පැකේජයක් ගන්න ඕන postpaid ද prepaid ද ප්‍රශ්නයක් නෑ....
outgoing මට අදාල නොම්බර් 5කට විතරයි
, වෙන නම්බර් වලට කෝල් කරන්න බෑ.
Incoming කලින් නොම්බර 5න් විතරක් උනොත් වඩා හොදයි.
සිම් එක මොබිටෙල්ද ඩයලොග්ද හච්ද එයාටෙල්ද එටිසලාට්ද අවුලක් නෑ වැඩේ වෙන්නයි ඕන.
මෙහෙම සිම් පාවිච්චිකරන කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවනන් විස්තරදාල උදවුවක් දෙන්ඩ
ස්තුතිවේවා ....