සිමෙන්ති කොට්ටයක් 1300 පනී.ඒත් ගන්න නෑ.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    රට තුළ සිමෙන්ති මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කරති.

    සිමෙන්ති මිල ලෝක වෙළඳ පොලේ තවදුරටත් ඉහළ යමින් පැවතීම නිසා ආනයනය පිරිවැය ඉහළ යාමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දෙති.

    දැනට ආනයනය සිමෙන්ති කොට්ටයක් පිරිවැය පමණක් රුපියල් 1300 ඉක්මවන බව ද ඉදිරියේ දී මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔවුන් කියා සිටිති.

    පසුගියදා රජය සිමෙන්ති පාලනය ඉවත් කිරීමත් සමග සමාගම් විසින් සිමෙන්ති කොට්ටයක නව මිල ලෙස රුපියල් 1090 ලෙස ප්‍රකාශයට පත් කළේය.

    නමුත් පවතින තත්ත්වය මත තවදුරටත් එම මිල සීමාව 1300 ඉක්මවා යනු ඇති බවද ආනයනකරුවන් පවසති.

    මේ අනුව ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය විශාල වශයෙන් ඉහළ යාමට නියමිතව තිබේ.

    දැනටමත් සිමෙන්ති හිගය මත ඉදිකිරීම් කර්මාන්තය දැඩි ලෙස අඩාල වී ඇත.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාස දෙකක් යනවලු හිඟය පහවෙන්න

    kauda kiwwe ?

    සිමෙන්ති බානවනේ දැන් එනකොට හාර්ඩ්වෙයාර් එකට

    vehicle market eke anith eka
    ------ Post added on Oct 28, 2021 at 3:11 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    සිමෙන්ති බානවනේ දැන් එනකොට හාර්ඩ්වෙයාර් එකට
    500ක් ඉල්ලුවම 50ලු දෙන්නෙ. විනාඩි 10ට ඉවරලු ඒක.
    kauda kiwwe ?

    vehicle market eke anith eka
    ------ Post added on Oct 28, 2021 at 3:11 PM
    සිමෙන්ති ගෙන්නන උන්ගෙ සභාපතියද කොහෙද ටීවී එකේ කිව්වෙ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    500ක් ඉල්ලුවම 50ලු දෙන්නෙ. විනාඩි 10ට ඉවරලු ඒක.

    සිමෙන්ති ගෙන්නන උන්ගෙ සභාපතියද කොහෙද ටීවී එකේ කිව්වෙ.
    ලංකාවේ හදන්න යන්නෙ බන්දුල ගෙම්බ කිව්වෙ.කවුරු හරි පොහොට්ටු වට සපෝර්ට් කරන පල් හොරෙක්ව සෙට් කරන් අැති වැඩේට..හුණු වැඩියෙන් දාල දෙයි ජරාවක් 1100කට විතර..සංස්ථා ඵකෙත් හුණු වැඩියි ඒකයි ඒක ස්ලැබ් වලට ගන්නෙ නැත්තෙ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    500ක් ඉල්ලුවම 50ලු දෙන්නෙ. විනාඩි 10ට ඉවරලු ඒක.

    සිමෙන්ති ගෙන්නන උන්ගෙ සභාපතියද කොහෙද ටීවී එකේ කිව්වෙ.

    $ nati case eka tiyenne ban,

    mun dana ganan ona export karana material tika hariyata manage karala quantity wadi karanna
    rata atule production eka wadi karana
     
    • Sad
    Reactions: Heshan Daminda

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    ලංකාවේ හදන්න යන්නෙ බන්දුල ගෙම්බ කිව්වෙ.කවුරු හරි පොහොට්ටු වට සපෝර්ට් කරන පල් හොරෙක්ව සෙට් කරන් අැති වැඩේට..හුණු වැඩියෙන් දාල දෙයි ජරාවක් 1100කට විතර..සංස්ථා ඵකෙත් හුණු වැඩියි ඒකයි ඒක ස්ලැබ් වලට ගන්නෙ නැත්තෙ..
    සංස්ථා හදන්නේ Insee එකෙන්. ස්ලැබ් එකක් දානව නං සංස්ථා වෙනුවට Insee එකේම මහවැලි මෙරින් plus ගන්න. ගාන ටිකක් වැඩි වුනාට ස්ලැබ් වලට සුපිරි සිමෙන්තිය එ්ක.
     
    • Like
    Reactions: SLBlackKnight

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    ade
    ලංකාවේ හදන්න යන්නෙ බන්දුල ගෙම්බ කිව්වෙ.කවුරු හරි පොහොට්ටු වට සපෝර්ට් කරන පල් හොරෙක්ව සෙට් කරන් අැති වැඩේට..හුණු වැඩියෙන් දාල දෙයි ජරාවක් 1100කට විතර..සංස්ථා ඵකෙත් හුණු වැඩියි ඒකයි ඒක ස්ලැබ් වලට ගන්නෙ නැත්තෙ..
    adoo man sanstha ban demme slab ekata,kalayak yaddi awul wei da ban?oya hunu wedi case eka man denan hitiye na ne,anik ewata wada ganath wedi.ape basa kiwwa sanstha hodai kiyala :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    බලපන්කො ඉතින් :( කාමරේ හදාගන්න හැදුවා විතරයි
     
    • Sad
    Reactions: JokerFan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව