සිමෙන්ති නැද්ද බන්?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,379
    113
    කෑගල්ල
    සිමෙන්ති නෑ. අද දවසම පොටී ඇද්දා තනියම. අමාරුවෙන් එක බිතිතියක් ඉවර කර ගත්තා.. :lol: :lol::lol:. ගේ හදලා ඉවර වෙනකොට කොදු කැඩිලා එක තැනකට වෙලා ඉන්න වෙයිද මන්දා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    22 එනව නැවක්. එතකන් සිමෙන්ති නෑ. ඒකෙ කොට්ට ලක්ශයක්ද කොහෙද එනව කිව්වෙ.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ස්කෝලෙ ප්‍රොජෙක්ට් එකක් කරන්න ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක බාරදුන්නා විතරයි සිමෙන්ති නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේක හැමෝටම අමාරු කාලයක්
    පාන් ගෙඩිය 500 නොවෙච්චි එක ගැන හිතල සතුටු වෙන්න
    සජියට දුන්නනම් අපි දැන් පොලව යට