https://www.lankadeepa.lk/latest_news/සිමෙන්ති-මිල-500කින්-ඉහළට/1-610797
කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 500 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 ක් බවට පත්ව තිබේ.