සියතට බෝම්බ ගහගත්තේ එයාලමයි!
ලබන සතියේ අනිවාර්යයෙන් අසන්නට ලැබෙන ප්රවෘත්තියකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සියත සිද්ධිය පිලිබඳ පොලිස් පරීකශණවලින් සොයාගත් කරුණු මෙසේ ඉදිරිපත් කරයි.......
"සිරස වගේම සියතට බෝම්බ ගහගත්තේ එයාලමයි. එයාලම බෝම්බ ගහලා වෙඩිතියාගෙන තියෙන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න.
මේ නිසා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට උත්සහ කිරිමේ වරදට සියතේ අයිතිකාරයෝ අත් අඩංගුවට ගන්න අවසර දෙන්න කියලා පොලීසිය අධිකරණයෙන් ඉල්ලයි.
"
ඔන්න බලන්න-වැරැද්ද සියත කාරයිගෙනෙ.

"ඔන්න බලන්න-වැරැද්ද සියත කාරයිගෙනෙ.