Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියදිවි නසාගැනීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියදිවි නසාගැනීම්

සියදිවි නසාගැනීම් වැලැක්වීම අප සැමගේ වගකීමකි

2014 වසර සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව ලොව රටවල් 172 ක් අතරෙන් 4 වන ස්ථානයට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවයි. ඒ පුද්ගලයන් 100,000 කට 28.8 අනුපාතයකිනි. ලොව සාමාන්‍ය සිය දිවි නසාගැනීමෙ අනුපාතය ලෙස සැළකෙන 11.4 : 100,000 හා සසඳන විට එය ඉතාම ඉහල අගයක් වේ.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙය වන්නේ එසේ සිය දිවි නසා ගන්නා බහුතරයක් පිරිස නව යොවුන් වියේ හා යොවුන් වියේ පසුවන්නන් වීම අභාග්‍ය සම්පන්න හා ඛේදනීය තත්වයක් වන බව ය.

දුක, තනිකම, කළකිරීම, බිය, දෙගිඩියාව, කණස්සල්ල ආදී වූ මානසික තත්වයන් ජීවිතයේ ඉදිරියට යන විට සියල්ලන්ටම මුහුණ පෑමට සිදුවන දෑ බව නොරහසකි. එහෙත් යම් කිසිවෙක් එවන් තත්වයන් නිසා දිගින් දිගටම පීඩා විඳින්නේ නම්, ඒ හැඟීම් නිසා පෞද්ගලික ජීවිතය, වෘත්තීය හා සමාජයීය ජීවිතය යන අංශයන් බිඳ වැටීමට ලක්වීමේ අවදානමක් දක්නට ලැබේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම අතිශය වැදගත් ය.බටහිර රටවල නම් මානසික අවපීඩන තත්ත්ව සඳහා ප්‍රතිකාර ගැනීමට මනෝ වෛද්‍යවරුන් හා උපදේශකවරුන් කරා යාම සුලබ තත්වයක් වුවද අප රටේ එවැන්නක් දක්නට නොලැබේ. අදාළ තැනැත්තාගේ පවුලෙන් පවා ඒ සම්බන්ධව මග පෙන්වීමක් ඔහුට හෝ ඇයට නොලැබේ. මෙයට ප්‍රධාන හේතු ලෙස ලැජ්ජාව හා පවුලේ ගෞරවයට කැළැලක් වේ යැයි පවතින බිය හඳුනා ගත හැක. මීට අමතරව,

1. අදාළ තැනැත්තා තුල පවතින අධික කෝපය හා කලකිරීම.

2. පිළිගැනීමක් හා සැලකිල්ලක් නොලැබීම.

3. තමාගේ දුක, පීඩාව අන් අය විසින් හඳුනාගෙන සහය වේ යැයි බලාපොරොත්තු වීම.

4. දැනටමත් සිය දිවි නසා ගැනීමට සැලසුම් කරමින් සිටීම.

5. පලක් නොවේ යැයි සිතා සිටීම.

6. රහස්‍ය භාවය පළුදු වේ යැයි සිතීම.

අවශ්‍ය වුවත් අනුන්ගේ සහය නොපතා සිටීමේ තීරණයට එළඹීම සඳහා හේතු ලෙස දැක්විය හැක.

ඔබේ සමීපතමයෙකු හෝ හඳුනන අයෙකු පහත ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වටී.

1."මම වැඩි කාලයක් ඉන්නෙ නෑ..හැමදාමත් මෙහෙම දුක් විඳින්න බෑ..මාව දැන් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ" වැනි දෑ නිතර ප්‍රකාශ කිරීම.

2. ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයෙක් හෝ මිතුරෙක් මීට පෙර සිය දිවි නසා ගෙන හෝ නසා ගැනීමට උත්සාහ කර තිබීම.

3.එදිනෙදා කටයුතු පිළිබඳ උනන්දුවන් නොදක්වා, මුළු ගැන්වී සිටීම.

4. දුක්මුසු අසරණ බවකින් සිටීම හා නිතර කල්පනා කරමින් සිටීම.

5. කෑම අරුචිය, නින්ද නොයාම හා වෙනත් ශාරීරික අපහසුතා පිළිබඳ කලක පටන් ප්‍රකාශ කිරීම.

ඉහත ලක්ෂණ පෙන්වන පුද්ගලයන් සිය දිවි නසා ගැනීමේ අවදානම් මට්ටමේ සිටින්නන් ලෙස සැලකිය හැකි අතර එවන් තත්වයන් තුලදී ඔබට ගත හැකි පියවර පහත පරිදි පෙන්වා දිය හැක.

1. එම පුද්ගලයාගේ හැඟීම් පිලිබඳ විවෘතව කතා කිරීමට ඔහුව හෝ ඇයව පෙළඹවීම.

2. තනි නොකිරීම හා ඔහු හෝ ඇය පිළිබඳ සැලකිලිමත් වන බව දැනෙන්නට හැරීම.

3. ඔහු හෝ ඇය අතින් වරදක් වී තිබුනද එම වරද ඉස්මතු කරමින් ඔවුන්ව පීඩාවට පත් නොකිරීම.

4.සිය දිවි නසා ගැනීම පිළිබඳ නිතර පවසයි නම් එසේ කරන්නට බලාපොරොත්තු වන්නේ කෙසේ දැයි විමසා සිටීම.

5.සිය දිවි නසා ගැනීමට භාවිතා කළ හැකි යැයි සැක සහිත දෑ ඉවත් කිරීමට පියවර ගැනීම.

6.හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කරවීම.

අදාල උපදේශන සේවා සඳහා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය මෙන්ම "සුමිත්‍රයෝ" වැනි සංවිධාන කරා එවන් අයව යොමු කිරීමේ හැකියාව පවතී.

ඊට අමතරව පැවසිය යුතු ඉතාම වැදගත් කරුණක් ඇත. එය නම් සියදිවි නසා ගන්නේ දුර්වල මනසක් සහිත පුද්ගලයන් පමණක් බවත් තමාට කිසිම දිනෙක එවන් සිතිවිල්ලක් උදා නොවනු ඇති බවටත් බොහෝ දෙනා තුල ඇති මතය මිත්‍යාවක් බවය. සිය දිවි නසා ගැනීමේ හැඟිම ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු තුල ඇතිවිය හැකිය.වැදගත් වන්නේ එවන් පුද්ගලයන්ව අපහාසයට හා උපහාසයට ලක් නොකර ඒ හැඟිම් වලින් මුදවා ගැනීම වේ.

එය සමස්ථ සමාජයේ ම දෙවුර මත ඇති වගකීමක් බව අප විසින් සිතට ගත යුතු ය.

සුමිත්‍රයෝ සංවිධානයේ දුරකථන අංකය - 0112682535

ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ දුරකථන අංකය : 0112578234/237

http://www.colomboweek.com/index.php/youth/item/277-responsibilty-of-preventing-suicides

[QUOTE="rocat90, post: 18347407, member: 452168"] [b]සියදිවි නසාගැනීම්[/b] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5] [URL="http://www.colomboweek.com/media/k2/items/cache/f8a458e18503c86603dc02339a944feb_XL.jpg"] [IMG]http://www.colomboweek.com/media/k2/items/cache/f8a458e18503c86603dc02339a944feb_XL.jpg[/IMG] [/URL] [/SIZE] [B][SIZE=5] සියදිවි නසාගැනීම් වැලැක්වීම අප සැමගේ වගකීමකි [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]2014 වසර සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව ලොව රටවල් 172 ක් අතරෙන් 4 වන ස්ථානයට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවයි. ඒ පුද්ගලයන් 100,000 කට 28.8 අනුපාතයකිනි. ලොව සාමාන්‍ය සිය දිවි නසාගැනීමෙ අනුපාතය ලෙස සැළකෙන 11.4 : 100,000 හා සසඳන විට එය ඉතාම ඉහල අගයක් වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙය වන්නේ එසේ සිය දිවි නසා ගන්නා බහුතරයක් පිරිස නව යොවුන් වියේ හා යොවුන් වියේ පසුවන්නන් වීම අභාග්‍ය සම්පන්න හා ඛේදනීය තත්වයක් වන බව ය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]දුක, තනිකම, කළකිරීම, බිය, දෙගිඩියාව, කණස්සල්ල ආදී වූ මානසික තත්වයන් ජීවිතයේ ඉදිරියට යන විට සියල්ලන්ටම මුහුණ පෑමට සිදුවන දෑ බව නොරහසකි. එහෙත් යම් කිසිවෙක් එවන් තත්වයන් නිසා දිගින් දිගටම පීඩා විඳින්නේ නම්, ඒ හැඟීම් නිසා පෞද්ගලික ජීවිතය, වෘත්තීය හා සමාජයීය ජීවිතය යන අංශයන් බිඳ වැටීමට ලක්වීමේ අවදානමක් දක්නට ලැබේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම අතිශය වැදගත් ය.බටහිර රටවල නම් මානසික අවපීඩන තත්ත්ව සඳහා ප්‍රතිකාර ගැනීමට මනෝ වෛද්‍යවරුන් හා උපදේශකවරුන් කරා යාම සුලබ තත්වයක් වුවද අප රටේ එවැන්නක් දක්නට නොලැබේ. අදාළ තැනැත්තාගේ පවුලෙන් පවා ඒ සම්බන්ධව මග පෙන්වීමක් ඔහුට හෝ ඇයට නොලැබේ. මෙයට ප්‍රධාන හේතු ලෙස ලැජ්ජාව හා පවුලේ ගෞරවයට කැළැලක් වේ යැයි පවතින බිය හඳුනා ගත හැක. මීට අමතරව,[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]1. අදාළ තැනැත්තා තුල පවතින අධික කෝපය හා කලකිරීම.[/B][/SIZE] [SIZE=5][B]2. පිළිගැනීමක් හා සැලකිල්ලක් නොලැබීම.[/B][/SIZE] [SIZE=5][B]3. තමාගේ දුක, පීඩාව අන් අය විසින් හඳුනාගෙන සහය වේ යැයි බලාපොරොත්තු වීම.[/B][/SIZE] [SIZE=5][B]4. දැනටමත් සිය දිවි නසා ගැනීමට සැලසුම් කරමින් සිටීම.[/B][/SIZE] [SIZE=5][B]5. පලක් නොවේ යැයි සිතා සිටීම.[/B][/SIZE] [SIZE=5][B]6. රහස්‍ය භාවය පළුදු වේ යැයි සිතීම. [/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5]අවශ්‍ය වුවත් අනුන්ගේ සහය නොපතා සිටීමේ තීරණයට එළඹීම සඳහා හේතු ලෙස දැක්විය හැක.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඔබේ සමීපතමයෙකු හෝ හඳුනන අයෙකු පහත ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වටී.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]1.[I]"මම වැඩි කාලයක් ඉන්නෙ නෑ..හැමදාමත් මෙහෙම දුක් විඳින්න බෑ..මාව දැන් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ"[/I] වැනි දෑ නිතර ප්‍රකාශ කිරීම.[/B][/SIZE] [SIZE=5][B]2. ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයෙක් හෝ මිතුරෙක් මීට පෙර සිය දිවි නසා ගෙන හෝ නසා ගැනීමට උත්සාහ කර තිබීම.[/B][/SIZE] [SIZE=5][B]3.එදිනෙදා කටයුතු පිළිබඳ උනන්දුවන් නොදක්වා, මුළු ගැන්වී සිටීම.[/B][/SIZE] [SIZE=5][B]4. දුක්මුසු අසරණ බවකින් සිටීම හා නිතර කල්පනා කරමින් සිටීම.[/B][/SIZE] [SIZE=5][B]5. කෑම අරුචිය, නින්ද නොයාම හා වෙනත් ශාරීරික අපහසුතා පිළිබඳ කලක පටන් ප්‍රකාශ කිරීම.[/B][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඉහත ලක්ෂණ පෙන්වන පුද්ගලයන් සිය දිවි නසා ගැනීමේ අවදානම් මට්ටමේ සිටින්නන් ලෙස සැලකිය හැකි අතර එවන් තත්වයන් තුලදී ඔබට ගත හැකි පියවර පහත පරිදි පෙන්වා දිය හැක.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]1. එම පුද්ගලයාගේ හැඟීම් පිලිබඳ විවෘතව කතා කිරීමට ඔහුව හෝ ඇයව පෙළඹවීම.[/B][/SIZE] [SIZE=5][B]2. තනි නොකිරීම හා ඔහු හෝ ඇය පිළිබඳ සැලකිලිමත් වන බව දැනෙන්නට හැරීම. [/B][/SIZE] [SIZE=5][B]3. ඔහු හෝ ඇය අතින් වරදක් වී තිබුනද එම වරද ඉස්මතු කරමින් ඔවුන්ව පීඩාවට පත් නොකිරීම.[/B][/SIZE] [SIZE=5][B]4.සිය දිවි නසා ගැනීම පිළිබඳ නිතර පවසයි නම් එසේ කරන්නට බලාපොරොත්තු වන්නේ කෙසේ දැයි විමසා සිටීම.[/B][/SIZE] [SIZE=5][B]5.සිය දිවි නසා ගැනීමට භාවිතා කළ හැකි යැයි සැක සහිත දෑ ඉවත් කිරීමට පියවර ගැනීම.[/B][/SIZE] [SIZE=5][B]6.හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කරවීම.[/B][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අදාල උපදේශන සේවා සඳහා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය මෙන්ම "සුමිත්‍රයෝ" වැනි සංවිධාන කරා එවන් අයව යොමු කිරීමේ හැකියාව පවතී.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඊට අමතරව පැවසිය යුතු ඉතාම වැදගත් කරුණක් ඇත. එය නම් සියදිවි නසා ගන්නේ දුර්වල මනසක් සහිත පුද්ගලයන් පමණක් බවත් තමාට කිසිම දිනෙක එවන් සිතිවිල්ලක් උදා නොවනු ඇති බවටත් බොහෝ දෙනා තුල ඇති මතය මිත්‍යාවක් බවය. සිය දිවි නසා ගැනීමේ හැඟිම ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු තුල ඇතිවිය හැකිය.වැදගත් වන්නේ එවන් පුද්ගලයන්ව අපහාසයට හා උපහාසයට ලක් නොකර ඒ හැඟිම් වලින් මුදවා ගැනීම වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එය සමස්ථ සමාජයේ ම දෙවුර මත ඇති වගකීමක් බව අප විසින් සිතට ගත යුතු ය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]සුමිත්‍රයෝ සංවිධානයේ දුරකථන අංකය - 0112682535[/B][/I][/SIZE] [SIZE=5][I][B]ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ දුරකථන අංකය : 0112578234/237[/B][/I][/SIZE] [SIZE=5]http://www.colomboweek.com/index.php/youth/item/277-responsibilty-of-preventing-suicides [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom