සියදිවි නසාගැනීම....

thomian

Well-known member
  • May 20, 2011
    12,517
    17,633
    113
    සියදිවි නසාගැනීම....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනෙක් සියදිවි නසාගැනීමට පෙර ලියා තැබූ සටහන් කිහිපයක්.....

    James Whale – Film Director (July 22, 1893 – May 29, 1957)


    James-Whale.jpg


    James Whale ප්‍රසිද්ධ චිත්‍රපට විශාල ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කල පුද්ගලයෙක්..Frankenstein, The Invisible Man, Bride of Frankenstein සහ The Old Dark House.ඒ අතුරින් විශේෂයි....නමුත් පසුව ඔහුට ආඝාතය වැලදීම නිසා දැඩිසේ පීඩාවට ලක් වී තිබෙනවා.....අවසානයේ ඔහු සියදිවි නසාගෙන ඇත්තේ අධික ලෙස මත්පැන් පානයකොට පිහිනුම් තටාකයට පැනීමෙනි....

    ‘The future is just old age and illness and pain… I must have peace and this is the only way.




    Nicolas-Sebastien Chamfort – French Writer (6 April 1741 – 13 April 1794)


    Nicolas-Chamfort.jpg


    මෙම ප්‍රසිද්ධ ප්‍රංශ ලේකකයා ඔහුගේ විප්ලවවාදි අදහස් නිසා සිරගත වන්නට සිදුවේයැයි බියෙන් කිහිපවරක් සියදිවි නසාගැනීමට උත්සාහකර තිබෙනවා...නමුත් අවසානයේ එනම් 1794 අප්‍රේල් 13 දින ඔහු සියදිවි නසාගෙන තිබෙනවා...මෙහි ඇති සටහන ඔහු ලියා ඇත්තේ තමන්ගේම ලේ වලින්....
    I, Sebastien-Roch Nicolas de Chamfort, hereby declare my wish to die a free man rather than to continue to live as a slave in a prison.
    His last words were:
    And so I leave this world, where the heart must either break or turn to lead.




    Wendy O. Williams – Punk Rock Singer (May 28, 1949 – April 6, 1998)


    Wendy-O-Williams.jpg


    මෙම ප්‍රසිද්ධ ඇමරිකානු ගායිකාව කිහිප අවස්ථාවකදීම සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබෙනවා..1993 දී ප්‍රතම වරට ඇය පිහියකින් තම පපුවට ඇනගෙ තිබෙනවා..නමුත් එහිදී ඇය මරනයට පත්ව නැති අතර උදව් ඉල්ලා කෑ ගසා තිබෙනවා...අවසානයේ ඇය 1998 අප්‍රේල් 06 වන දින තම නිවස අසල කැලෑවකදි වෙඩි තබාගෙන තිබෙනවා...

    I don’t believe that people should take their own lives without deep and thoughtful reflection over a considerable period of time.



    George Eastman – Inventor (July 12, 1854 – March 14, 1932)


    George-Eastman.jpg


    Eastman Kodak සමාගමේ නිර්මාතෘවරයායි..ඔහුගේ නිපදවීම් නිසා ලොව පලමු චලන චිත්‍රපටය සෑදිමට මගපෑදී තිබෙනවා...නමුත් ඔහු යම් රෝගයකින් පීඩා විද තිබෙනවා ...මෙම රෝගී තත්වය නිසා ඔහුගේ කොදුඇට පෙලට හානි සිදුවී ඇවිදීමට නොහැකි වී තිබෙනවා...1932 මාර්තු 14 වන දින ඔහු සියදිවි නසාගෙන තිබෙනවා....

    To my friends: My work is done. Why wait?.....:(:(:(





    Christine Chubbuck – Newscaster (August 24, 1944 – July 15, 1974)


    Christine-Chubbuck.jpg



    මෙම ඇමරිකානු රූපවාහිනී පුවත් වාර්තාකාරිනිය සියදිවි නසාගෙන ඇත්තේ සජීවී රූපවාහිනි වැඩසටහනක් අතරතුරදීයි.:shocked::shocked:..ඇය කිහිප විටක්ම මානසික අවපීඩනය සදහා ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා....මියයාමට සතියකට පෙර ඇය විසින් සියදිවි නසාගැනීම් පිලිබදව කෙටි වැඩසටහන්ක් කිරීමට තම ප්‍රධානියාගෙන් අවසරගෙන තිබෙනවා...ඉන්පසු ඇය එම වැඩ සටහන සදහා තොරතුරු එකතු කිරීමට ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට ගොස් ඇත..ඇය මෙහිදී වැඩිපුර තොරාතුරු සොයා ඇත්තේ සියදිවි නසාගැනීමට ඇති වඩාත්ම සාර්තක ක්‍රමය ගැනයි.:sorry::sorry:...මේ අතර ඇය කිහිප විටක්ම තම කාර්යාලයෙදී සජීවී වැඩසටහනක් අතරතුර සියදිවි නසාගැනූම ගැන අදහස් පලකරතිබෙනවා..නමුත් සියලු දෙනා සිතා ඇත්තේ ඇය විහිලු කරනා බවයි...

    අවසානයේ 1974 ජූලි 15 උදෑසන සජීවී පුවත් සංවාදය අතරතුර වෙඩි තබාගෙන මියගොස් තිබෙනවා...:sorry::sorry::sorry::(

    And now, in keeping with Channel 40′s policy of always bringing you the latest in blood and guts, in living color, you’re about to see another first – an attempted suicide.





    Clara Blandick – American Actress (June 4, 1880 – April 15, 1962)


    Clara-Blandick.jpg


    මෙම ජනප්‍රිය චිත්‍රපට නිලිය තමාට තිබූ රෝගී තත්වය නිසා වේදනාව දරාගැනීමට නොහැකිව කලකිරීමට පත් වී නිදිපෙති පානයකොට සියදිවි නසාගෙන තිබෙනවා...

    I am now about to make the great adventure. I cannot endure this agonizing pain any longer. It is all over my body. Neither can I face the impending blindness. I pray the Lord my soul to take. Amen.




    George Sanders – Actor (1906 – April 25, 1972)


    George-Sanders.jpg


    මොහු ජනප්‍රිය චිත්‍රපට නළුවෙක්....ඔහුගේ කැපීපෙනෙන් නිර්මාණ අතර The Jungle Book සදහා හඩ දායක්ත්වය ලබා දී තිබෙනවා...

    Dear World, I am leaving you because I am bored. I feel I have lived long enough. I am leaving you with your worries in this sweet cesspool – good luck.





    Sara Teasdale – American Poetess (August 8, 1884 – January 29, 1933)


    Sara-Teasdale.jpg



    Sara Teasdale ජනප්‍රිය ඇමරිකන් කිවිදියක්...ඇයගේ ජනප්‍රිය නිර්මාණ අතර Helen of Troy,Rivers to the Sea කැපී පෙනෙනවා...ඇයට Vachel Lindsay නම් තවත් කවියෙකු ආදරය කලත් ඇය ප්‍රසිද්ධ ව්‍යාපරිකයා හා විවාහ වෙනවා...නමුත් ඇගේ ව්‍යාපාරික සැමියා ඇය නොසලකාහැරිම නිසා ඇය ඔහුගෙන් දික්කසාද වෙනවා...පසුව ඇය අදිකව නිදිපෙති පානය කර මිය යනවා...ඇය විසින් ලියන ලද “I Shall Not Care” නම් කවිය ඇය විසින් රචනා කොට ඇත්තේ තම හිටපු පෙම්වතා වෙත බව සදහන් වෙනවා...අවාසනවකට ඇය සියදිවි නසාගැන්නීමට වසර දෙකකට පෙර Vachel Lindsay ද සියදිවි නසාගෙන තිබෙනවා...:(:(:(:(

    When I am dead, and over me bright April Shakes out her rain drenched hair, Tho you should lean above me broken hearted, I shall not care. For I shall have peace. As leafey trees are peaceful When rain bends down the bough. And I shall be more silent and cold hearted Than you are now.


    හොදනම් කමන්ට් එකක්වත් දාගෙන යන්න..:yes::yes:.මේක කොටන්න පැය ගානක් ගියා..:yes::D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    kurt-cobain.jpg

    On April 8, 1994, Cobain was found dead in his home in Seattle. His death was ruled by authorities as a suicide by self-inflicted shotgun wound to the head.

    220px-Kurt%27sNote.jpg
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අයියෝ සල්ලි:(,ගොඩක් ලස්සන ත්‍රෙඩ් එකක්.අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුත්යි:)
    You must spread some Reputation around before giving it to thomian again.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,633
    113



    kurt-cobain.jpg

    On April 8, 1994, Cobain was found dead in his home in Seattle. His death was ruled by authorities as a suicide by self-inflicted shotgun wound to the head.

    220px-Kurt%27sNote.jpg

    ela machan


    patta ban thankz




    thanx kattiyatama...:):):)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,633
    113

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ම‍ම‍ත්‍ මැ‍රෙ‍න්‍න‍ ඉ‍ස්සෙ‍ල්‍ල‍ මො‍න‍ව‍හ‍රි‍ මේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ට‍ දා‍න්‍න‍ම්‍.. උ‍බ‍ල‍ ඔ‍ක්‍කො‍ම‍ ඒ‍ක‍ කි‍ය‍ව‍ප‍ල්‍ලා‍...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,633
    113
    Nice post
    :):)
    nice post machan !
    :):)
    ම‍ම‍ත්‍ මැ‍රෙ‍න්‍න‍ ඉ‍ස්සෙ‍ල්‍ල‍ මො‍න‍ව‍හ‍රි‍ මේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ට‍ දා‍න්‍න‍ම්‍.. උ‍බ‍ල‍ ඔ‍ක්‍කො‍ම‍ ඒ‍ක‍ කි‍ය‍ව‍ප‍ල්‍ලා‍...
    :D:D:sorry:
    hmmm :|
    thanks :D
    :):)