සියල්කෝට් සහ නිට්ටඹුව යනු දෙකක් නොව එකකි

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    පකිස්ථානයේදී ලංකාවේ අර මැනේජර් මරපු වෙලාවෙ අපි සෑහෙන්න දුක් වෙලා posta කරා නේද? මෙතන බලපං ආරක්ෂකයා තමන්ගේ ඉවසීම කොච්චර පාලනය කරගෙන හිටියද කියලා උහුල ගන්න බැරි වෙන කොටම තමයි ආත්මාරක්ශාවට කරන්නේ සාධුකාරයක් දීල හරි සම්බන්ධ වෙච්ච හැම එකාම ගන්ඩ ඕන.
    රාජ්‍යයකට මෙච්චර පොන්න වෙන්න බෑ



    ඒක අපි දැන ගන්ඩ ඕන
    ------ Post added on May 20, 2022 at 9:23 PM
     
    Last edited: