සබ්බං පුබ්බේකතහේතුවාදය හෙවත් සියල්ල පෙර කරන ලද කර්මවලට අනුව සිදුවෙනවාය යන අදහස බුදුදහම පිළි නොගනී. සෙම්ප්‍රතිශ්‍යාව, උණක් වැළඳුණත් එය ද පුර්ව කර්මයක විපාකයක් ලෙස සිතන සියල්ල කර්මයටම භාර කරන අයද සිටිති. කෙනෙක් මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නේ පෙර කරන ලද කර්මයක්, විපාකයක් නිසා බව සත්‍යයකි. එහෙත් ඒ තැනැත්තා ඉපදී ජීවත්වීමට නම් සිව්පසය සම්පාදනය කරගත යුතුය. මේ ලොව උපදින කිසිවෙකුට ආහාරපානාදිය නැතිව අතීත කර්මයෙන් ම ජීවිත් විය නොහැකිය. ආහාර පානාදිය සොයා ගැනීමේදී තමන්ගේ වෙහෙසීම, කැපවීම බෙහෙවින් අවශ්‍ය වේ. තමන්ගේ පැවැත්මට අවශ්‍ය සියල්ල අතීත කර්ම විපාක ලෙසින් ලැබෙනතුරු බලා සිටින්නෝ කුසීතයෝ ය. තම ශරීරයට ලෙඩක් රෝගයක් වැළඳුන විටත් එයද කර්මයට භාර කරන අය සිටිති. ගිරිමානන්ද සූත්‍රයට අනුව ලෙඩරෝග විවිධ හේතුන් නිසා වැළැඳේ. පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුඨානා ආබාධා, උතුපරිණාමජා ආබාධා ආදී වශයෙන් දක්වා ඇත්තේ එයයි. එහි කම්මවිපාකජා ආබාධා යනුවෙන් ද ලෙඩ වර්ගයක් දක්වා ඇත්තේ කලින් සඳහන් කළ කිසිඳු රෝගයකට හසු නොවන රෝග දක්වනු පිණිසයි. එසේ ම බුදුදහම නියාම ධර්ම පහක් දක්වා ඇත. බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම වශයෙන් දක්වා ඇත්තේ එයයි. ඒවායි එහි ද කර්මය එකක් පමණි. සියල්ල නොවේ. නමුත් මෙහි දී අප අවබෝධ කරගත යුත්තක් වන්නේ මේ නියාම ධර්මයන්ගෙන් කර්ම නියාමය අන් නියාම ධර්ම හමුවේ ප්රබලව නැඟෙන අවස්ථාව ඇති බවයි.
ප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅප̶̢̢̡̹̞̠͉͓̼̼̭͕̮̝̘͈̯͉̦̜̱̯̩̤̪̮̜͖̜̙̟͈͎̜̦̜̟̤̖̝͎̱̞̪̜̀̎̑͌̂̎̌̋̎̌͐͌͋̌̎͋̔͛̌͑̑͐͑̚͘͜͜͝ͅක̷̨̧̨͎͖͎̹̜̯͙̹̠͔͔̫̫͕̟̟̯̜̩̯̤͎̄̾̃̑̉̈́̃̊̏̌̔̋̑̆͋̀̈͂̕͠͝͝ͅͅ
බොරු බේගල් ඇද බාලා Asliyanage කරයි මුලා… පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ..