සියලුම සත්වයන් ලබයිද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සියලුම සත්වයන් ලබයිද?

    මෙ ලොව වසන සියලුම සත්වයන් කෙදිනක හෝ නිවන් ලබන බව ගෞතම බුදුන් පවසා අත්ද?
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    pissuda yako umbata? ehema deyak kawadakwath deshana karala naa..ewunata maithree bhavana karanakota maithriya wadanna one nisa ehema deyak kiyanawa...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ehema ekak nam deshanakarapu bawa ahala na... ewagema gehema wennath ba...

    habai mata mathaka widihata, Mahayanaye thiyenawa oya wage kathawak... hama "minisekma" niwan dakiyanawa kiyala... eka echchara samyakdrushtika wishwasayak nemei... :)
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    කොහොම උනත් ඉස්සරහට බුදුවරු පහල වෙනවනෙ.ඒ සෑම කලයකදීම මිනිසුන් යම් ප්‍රමනයක් නිවන් දකිනවනෙ.ඔහොම ගිහින් කවද හරිසියලු සත්වයින් නිවන් ලබීමට පුලුවන්කමක් තියෙනව නේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කොහොම උනත් ඉස්සරහට බුදුවරු පහල වෙනවනෙ.ඒ සෑම කලයකදීම මිනිසුන් යම් ප්‍රමනයක් නිවන් දකිනවනෙ.ඔහොම ගිහින් කවද හරිසියලු සත්වයින් නිවන් ලබීමට පුලුවන්කමක් තියෙනව නේද?

    ඩමිත් කරියා වසම් කියන එකා නම් කිව්ව ඔක්කොම අයව එකපාර නිවන් දක්කවනවා කියල අපි කිහිපදෙනෙකු හැර.

    උ එහෙම කලාට පස්සේ අපි සෙට් එක උව නිවන් දක්වන්න ඉන්නේ

    :cool::cool: