සියලුම සත්වයන් ලබයිද? මෙ ලොව වසන සියලුම සත්වයන් කෙදිනක හෝ නිවන් ලබන බව ගෞතම බුදුන් පවසා අත්ද?
A asliyanage Well-known member Nov 2, 2006 6,850 11,543 113 Colombo Feb 18, 2013 #1 සියලුම සත්වයන් ලබයිද? මෙ ලොව වසන සියලුම සත්වයන් කෙදිනක හෝ නිවන් ලබන බව ගෞතම බුදුන් පවසා අත්ද?
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 Feb 18, 2013 #2 pissuda yako umbata? ehema deyak kawadakwath deshana karala naa..ewunata maithree bhavana karanakota maithriya wadanna one nisa ehema deyak kiyanawa...
pissuda yako umbata? ehema deyak kawadakwath deshana karala naa..ewunata maithree bhavana karanakota maithriya wadanna one nisa ehema deyak kiyanawa...
llrajitha Well-known member Jan 11, 2008 6,971 1,086 113 Feb 18, 2013 #4 ehema ekak nam deshanakarapu bawa ahala na... ewagema gehema wennath ba... habai mata mathaka widihata, Mahayanaye thiyenawa oya wage kathawak... hama "minisekma" niwan dakiyanawa kiyala... eka echchara samyakdrushtika wishwasayak nemei...
ehema ekak nam deshanakarapu bawa ahala na... ewagema gehema wennath ba... habai mata mathaka widihata, Mahayanaye thiyenawa oya wage kathawak... hama "minisekma" niwan dakiyanawa kiyala... eka echchara samyakdrushtika wishwasayak nemei...
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Feb 18, 2013 #6 dan hambo ehema niwan yanne kohomada
A asliyanage Well-known member Nov 2, 2006 6,850 11,543 113 Colombo Feb 18, 2013 #7 කොහොම උනත් ඉස්සරහට බුදුවරු පහල වෙනවනෙ.ඒ සෑම කලයකදීම මිනිසුන් යම් ප්රමනයක් නිවන් දකිනවනෙ.ඔහොම ගිහින් කවද හරිසියලු සත්වයින් නිවන් ලබීමට පුලුවන්කමක් තියෙනව නේද?
කොහොම උනත් ඉස්සරහට බුදුවරු පහල වෙනවනෙ.ඒ සෑම කලයකදීම මිනිසුන් යම් ප්රමනයක් නිවන් දකිනවනෙ.ඔහොම ගිහින් කවද හරිසියලු සත්වයින් නිවන් ලබීමට පුලුවන්කමක් තියෙනව නේද?
pavithra_uk Well-known member Oct 6, 2009 53,551 22,244 113 Gotland Feb 18, 2013 #8 asliyanage said: කොහොම උනත් ඉස්සරහට බුදුවරු පහල වෙනවනෙ.ඒ සෑම කලයකදීම මිනිසුන් යම් ප්රමනයක් නිවන් දකිනවනෙ.ඔහොම ගිහින් කවද හරිසියලු සත්වයින් නිවන් ලබීමට පුලුවන්කමක් තියෙනව නේද? Click to expand... ඩමිත් කරියා වසම් කියන එකා නම් කිව්ව ඔක්කොම අයව එකපාර නිවන් දක්කවනවා කියල අපි කිහිපදෙනෙකු හැර. උ එහෙම කලාට පස්සේ අපි සෙට් එක උව නිවන් දක්වන්න ඉන්නේ
asliyanage said: කොහොම උනත් ඉස්සරහට බුදුවරු පහල වෙනවනෙ.ඒ සෑම කලයකදීම මිනිසුන් යම් ප්රමනයක් නිවන් දකිනවනෙ.ඔහොම ගිහින් කවද හරිසියලු සත්වයින් නිවන් ලබීමට පුලුවන්කමක් තියෙනව නේද? Click to expand... ඩමිත් කරියා වසම් කියන එකා නම් කිව්ව ඔක්කොම අයව එකපාර නිවන් දක්කවනවා කියල අපි කිහිපදෙනෙකු හැර. උ එහෙම කලාට පස්සේ අපි සෙට් එක උව නිවන් දක්වන්න ඉන්නේ