සියලු එලකිරියංට හා බයියන්ට කෙරෙන අභියොගය

කොටින්ගේ මළකුණ දුන්නේ...:sorry:

උබනම් නියමයි බං...
මේකේ ඉන්න එවුන්ට මතක නැහැ අද නිදහසේ පාරේ යන්නේ මහින්ද හින්ද කියල ...එහෙම නැත්නම් මුන් අම්මා/තාත්තා දෙනදේ කලා ගෙදරට වෙලා ඉන්න පිරිසක් ..
එකනේ මුන්ට මතක නැත්තේ පිපිරිච්ච බෝම්බ කන්දරාව ...එකක් කොළඹ කොහෙහරි පිපුරුනහම අපේ ගෙවල්වල මිනිස්සු ඉන්නේ අපිව දකිනකම් ජීවත් වෙනවද බලන්ඩ ..මොකද එතකොට ෆෝන් තිබුනෙත් ටිකදෙනෙක්ට විතරයි ...ඊට පස්සේ කුරුම්බෙට්ටි එනකොට අපි බඩගාපු හැටි ...
යකෝ රට කිදෙනක් පාලනය කලාද...කාටද පුළුවන් උනේ කොටින්ගේ මළකුණ දෙන්ඩ..
.
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඕනවට වඩා කඩේ යන්නේ මොකක්හරි උන්ට තියෙන වාසියක් හින්දා තමා..:Dඅන්න ඒක නැති උන දාට අපේ රට දියුණු වෙයි.:yes:

    උබල කඩේ යන්නේ රනිල්ගේ පන නැති බිඩි කොටේ උරන්න තියෙන ආසවටද?

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    සංසුන් පොඩ්ඩා;18755634 said:
    උබනම් නියමයි බං...
    මේකේ ඉන්න එවුන්ට මතක නැහැ අද නිදහසේ පාරේ යන්නේ මහින්ද හින්ද කියල ...එහෙම නැත්නම් මුන් අම්මා/තාත්තා දෙනදේ කලා ගෙදරට වෙලා ඉන්න පිරිසක් ..
    එකනේ මුන්ට මතක නැත්තේ පිපිරිච්ච බෝම්බ කන්දරාව ...එකක් කොළඹ කොහෙහරි පිපුරුනහම අපේ ගෙවල්වල මිනිස්සු ඉන්නේ අපිව දකිනකම් ජීවත් වෙනවද බලන්ඩ ..මොකද එතකොට ෆෝන් තිබුනෙත් ටිකදෙනෙක්ට විතරයි ...ඊට පස්සේ කුරුම්බෙට්ටි එනකොට අපි බඩගාපු හැටි ...
    යකෝ රට කිදෙනක් පාලනය කලාද...කාටද පුළුවන් උනේ කොටින්ගේ මළකුණ දෙන්ඩ..
    .

    සිරාවටම මචන්.ඒ දවස් වල බෝම්බයක් පිපිරුනාම අම්මලා තාත්තලා නෑයො කතාකරලා අහනවා අපි හොදින් ඉන්නවද කියලා.මුන් දෙමවුපියෝ නෑයෝ කියලා ජාතියක් නැතිව ඉපදුන අවජාතකයෝ.හරිහමන් ජාතකයක් තියෙන එකෙක් නම් දෙමවුපියෝ කොච්චර බයකින් හිටියද කියන ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මුන් ගෙවල් වල හිටියත් අම්මලා තාත්තලා ගෙදර එනකන් ළමයි ඉන්නෙත් බයෙන්.එහෙම බයක් ගානක් නෑ කියන්න මුන් අවජාතකයෝ.හරිහමන් අම්මෙක් අප්පෙක් නැතිව ඔහේ පාරක හැදිච්ච උන්....

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    :yes::yes::yes::yes:
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Ane manda bang aluten apu ekata wada hitya eka hodai monahari kala.. mang oya gena hithala me parath M R ta wena kranda deyak na.. jvp ta dnnath na.. paksheta katire gala gedra enawa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ටෝයියෝ හෝ ගාල ලිදවල් හොයනවා... ඇයි දින 100 කියල ඇවිත් කෝටි 5000 ක් හොරා කාල, තාමත් වෙන මිනිස්සුන්ට හොරා හොරා කියද්දී, රෙදි ඇදන් ඉන්න පුලුවන්ද?
    දැන් දින 100 ඉවරයි ලු... දැන් මාස 60 ක් ඉල්ලන්නේ..:angry::angry:

    :rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    2005 පොරොන්දු වෙච්ච දේවල් ඔක්කොම දීල තමා ඔය පොරොන්දු දෙන්නෙ. රනිල වගේ නෙවෙයි.
     
    Ape_UNP

    Member
    Jul 17, 2015
    7
    1
    0
    දින 100 ට කෝටි 5000 ක් හොරා කෑවා නම් මාස 60 ට,

    (60 x 30) / 100 = 18
    18 x 5000 = කෝටි 90,000...!!!!

    කෝටි 90,000 ක් හොරා කෑම සදහා UNP එකට ඔබේ වටිනා චන්දය දෙන්න...
    mahinda horaa hodata pukshanaya karala tiyena bawa penawa. meke nikan boru noda pala gembo yanna. tho meke kochchara boru dammath ape budhdhimath sahodarawaru ube kohenda ahinda mahinda ballata chande denne na. dan choo karala gihin nida ganin
     
    • Like
    Reactions: ruwantheekshana

    suduboothaya

    Junior member
  • Apr 5, 2010
    54
    8
    8
    කෝ proof ??
    Proof ඕනෙ නම් ගූගල් සර්ච් කරපන් බන්. රොයිටර්ස් වල ඉඳන් හැම සයිට් එකකම ත්යෙනවා. මෛත්‍රී යි, අනුරයි කියන කතා අහපන්කො. එතකොට proof ලැබෙයි. මොකද අපි පෙන්නන ලින්ක් උබලට පිලිගන්ඩ අමාරුද දන්නෙ නෑනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    Proof ඕනෙ නම් ගූගල් සර්ච් කරපන් බන්. රොයිටර්ස් වල ඉඳන් හැම සයිට් එකකම ත්යෙනවා. මෛත්‍රී යි, අනුරයි කියන කතා අහපන්කො. එතකොට proof ලැබෙයි. මොකද අපි පෙන්නන ලින්ක් උබලට පිලිගන්ඩ අමාරුද දන්නෙ නෑනෙ.
    :rofl::rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    mahinda horaa hodata pukshanaya karala tiyena bawa penawa. meke nikan boru noda pala gembo yanna. tho meke kochchara boru dammath ape budhdhimath sahodarawaru ube kohenda ahinda mahinda ballata chande denne na. dan choo karala gihin nida ganin
    එළකිරියෙ ෆේක් උන්ට කොහොමත් ජන්දෙ නෑ බන්. බ්‍රව්සර් ටික ක්ලෝස් කරල නිදාගනින්. නැත්තන් හෙට එකවුන්ට් ටික මාරු වෙයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;18756711 said:

    එළකිරියෙ ෆේක් උන්ට කොහොමත් ජන්දෙ නෑ බන්. බ්‍රව්සර් ටික ක්ලෝස් කරල නිදාගනින්. නැත්තන් හෙට එකවුන්ට් ටික මාරු වෙයි.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [FONT=&quot]අගෝස්තු [/FONT]17 [FONT=&quot]වැනි දාට පසු රනිල් අලුත්[/FONT] [FONT=&quot]රටක් හදන බව පුන පුනා කියයි.[/FONT] [FONT=&quot]ඔහු මෙතෙක් තිබූ ලංකාව[/FONT], [FONT=&quot]සිංහළය[/FONT], [FONT=&quot]කුඩා කර වෙනත්[/FONT] [FONT=&quot]රටක් තැනීමට යන බව පැහැදිලි ය.[/FONT] [FONT=&quot]ඔහු තනන රටට වත්මන් උතුරු හා නැගෙනහිර[/FONT] [FONT=&quot]පළාත් අයත් නොවනු ඇත. ඔබට[/FONT] [FONT=&quot]ඒ ඊනියා අලුත් රට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ[/FONT] [FONT=&quot]අලියා ඉදිරියෙන් කතිරය ගැසීම ය.[/FONT]