සියලු කාන්තාවනි ස්ත්‍රී දුෂකයන්ට පහර දෙන

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මිත්‍යාව : කව්රුහරි කෙනෙකු එපා කියද්දී ඒ කියන්නේ සමහරවිට කියා සිතීම .

සත්‍ය: එපා කියන්නේ එපා, ඔව් ඇරෙන්න අනෙක් හැමදේම එපා යනුවෙන් සලකන්න
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලෝ කොල්ලොන්ව දූෂණය කරනවා, ඒ වගේම කෙල්ලෝ කෙල්ලොන්ව (බාලිකා පාසැල් වල මේවා හරියට වෙනවා) දූෂණය කරනවා, කෙල්ලෝ කොල්ලොන්ව දූෂණය කරනවා. නමුත් අවාසනාවට අද ගොඩක් කථා වෙන්නේ කොල්ලෝ කෙල්ලොන්ව දුෂණය වෙන category එක ගැන විතරයි. සමහර එවුන් කියනවා තමන්ව කෙල්ලෙක් දූෂණය කරන්න එනවා නම් ඒක හොදයි කියලා නමුත් යකෝ කොල්ලෝ කියන්නේ බඩුද එතකොට,එහෙම පුලුවන්ද එක එකාට අත පතගාන්න ඕන ඕන වෙලාවට? මේක කිව්වම මුන් හිතන්නේ අපි පොන්නයෝ කියලයි නමුත්.නමුත් පොන්නයොද කියලා ඔප්පු කරවන්න උන්ගේ අම්මලව එවන්න කිව්වම එතකොට සද්ද නෑ. LOL
මට අල්ලන්නේ නැත්තේ මේ සමාජ Double Standard එක ගැනයි. මේවා වෙනස් විය යුතුයි.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දූෂනය කරන එකා ඕවා බලනව කියල මම නම් හිතන්නෑ බං.. පහුගිය කාලෙ ආච්චිලත් බර ගාණක් දූෂණය කලේ.. අවුරුදු 80 ගාණක් වෙන ලෙඩ ඇඳේ ඉඳපු ආච්චි කෙනෙකුත් දූෂණය කලේ.. මොල කුලප්පු වෙච්ච එකාට කෙල්ලද, කොල්ලද, ආච්චිද අරකද මේකද කියල ප්‍රශ්නයක් නෑ.. නාඩි වැටෙනව නම් උන්ට එච්චරයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලෝ කොල්ලොන්ව දූෂණය කරනවා, ඒ වගේම කෙල්ලෝ කෙල්ලොන්ව (බාලිකා පාසැල් වල මේවා හරියට වෙනවා) දූෂණය කරනවා, කෙල්ලෝ කොල්ලොන්ව දූෂණය කරනවා. නමුත් අවාසනාවට අද ගොඩක් කථා වෙන්නේ කොල්ලෝ කෙල්ලොන්ව දුෂණය වෙන category එක ගැන විතරයි. සමහර එවුන් කියනවා තමන්ව කෙල්ලෙක් දූෂණය කරන්න එනවා නම් ඒක හොදයි කියලා නමුත් යකෝ කොල්ලෝ කියන්නේ බඩුද එතකොට,එහෙම පුලුවන්ද එක එකාට අත පතගාන්න ඕන ඕන වෙලාවට? මේක කිව්වම මුන් හිතන්නේ අපි පොන්නයෝ කියලයි නමුත්.නමුත් පොන්නයොද කියලා ඔප්පු කරවන්න උන්ගේ අම්මලව එවන්න කිව්වම එතකොට සද්ද නෑ. LOL
    මට අල්ලන්නේ නැත්තේ මේ සමාජ Double Standard එක ගැනයි. මේවා වෙනස් විය යුතුයි.

    කතාව ඇත්ත බං.. ඊලාම් යුද්දෙ කාලෙදි හමුදා කාන්තාවන් 11 දෙනෙක් එක හමුදා සෙබලෙක්ව දූෂණය කරල තිබුණා.. ඌ ඉස්පිරිතාලෙ ගෙනියනකොටත් මැරිලලු.. අන්තිමට වැරදිකාරයා උනෙත් ඒ කොල්ලම තමා, කෙල්ලො හිටපු කෑම්ප් එකක් අස්සට රිංගුවා කියලා.. ඌට ඒ සෙබලියොම තමා කතා කරල තියෙන්නෙ බල්බ් එක පිච්චිලා ඒක දාලා දෙන්න කියලා..
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63

    කෙල්ලෝ කොල්ලොන්ව දූෂණය කරනවා
    අපයෝජන නම් ඕන
    තරම් තිනවා 16 වලට වැඩ කෙල්ලෝ 16 අඩු කොල්ලෝ එක්ක.
    එත් ඔහොම දේවල් ලංකාවේ වාර්තා වෙලා තිනවද??
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කතාව ඇත්ත බං.. ඊලාම් යුද්දෙ කාලෙදි හමුදා කාන්තාවන් 11 දෙනෙක් එක හමුදා සෙබලෙක්ව දූෂණය කරල තිබුණා.. ඌ ඉස්පිරිතාලෙ ගෙනියනකොටත් මැරිලලු.. අන්තිමට වැරදිකාරයා උනෙත් ඒ කොල්ලම තමා, කෙල්ලො හිටපු කෑම්ප් එකක් අස්සට රිංගුවා කියලා.. ඌට ඒ සෙබලියොම තමා කතා කරල තියෙන්නෙ බල්බ් එක පිච්චිලා ඒක දාලා දෙන්න කියලා..

    මොකක්ද ඒ කතාව මොන වෙළද ඉස්පිරිතාලෙට අරන් ගිහින් තියන්නේ?:nerd:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කෙල්ලෝ කොල්ලොන්ව දූෂණය කරනවා
    අපයෝජන නම් ඕන
    තරම් තිනවා 16 වලට වැඩ කෙල්ලෝ 16 අඩු කොල්ලෝ එක්ක.
    එත් ඔහොම දේවල් ලංකාවේ වාර්තා වෙලා තිනවද??

    මන් මේ සම්බන්දයෙන් කරුණු දැම්ම මිත්‍යා මත
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අපි ආදරේ කරන අයත් අපි නොදැන දුෂණය කල හැක... මතක තියාගන්න අකමැත්තෙන් කිසිම දෙයක් නොකරන්න වග බලාගන්න, කොහොම කරුණු කිවත් දුෂණය දුෂනයමයි, බිරිඳ කියන්නේ ලිංගික උපකරණයක් නෙවියි ඕන වෙලාවට On/OFF කරන්න :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ආදරේ කරන අයත් අපි නොදැන දුෂණය කල හැක... මතක තියාගන්න අකමැත්තෙන් කිසිම දෙයක් නොකරන්න වග බලාගන්න, කොහොම කරුණු කිවත් දුෂණය දුෂනයමයි, බිරිඳ කියන්නේ ලිංගික උපකරණයක් නෙවියි ඕන වෙලාවට On/OFF කරන්න :yes:

    ඒක නම් ඇත්ත.. ඇමෙරිකාවෙ වගේ බිරිඳව දූෂණය කරන සිද්ධීන් වැඩියි.. :yes: ලංකාවෙත් ඔය සිද්ධි වෙනව ඇති.. නීතිමය පියවර ගන්න පුළුවන් එහෙම උනොත්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කතාව ඇත්ත බං.. ඊලාම් යුද්දෙ කාලෙදි හමුදා කාන්තාවන් 11 දෙනෙක් එක හමුදා සෙබලෙක්ව දූෂණය කරල තිබුණා.. ඌ ඉස්පිරිතාලෙ ගෙනියනකොටත් මැරිලලු.. අන්තිමට වැරදිකාරයා උනෙත් ඒ කොල්ලම තමා, කෙල්ලො හිටපු කෑම්ප් එකක් අස්සට රිංගුවා කියලා.. ඌට ඒ සෙබලියොම තමා කතා කරල තියෙන්නෙ බල්බ් එක පිච්චිලා ඒක දාලා දෙන්න කියලා..
    පලයන් සිරා සින් එකක්ද :eek::sorry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කතාව ඇත්ත බං.. ඊලාම් යුද්දෙ කාලෙදි හමුදා කාන්තාවන් 11 දෙනෙක් එක හමුදා සෙබලෙක්ව දූෂණය කරල තිබුණා.. ඌ ඉස්පිරිතාලෙ ගෙනියනකොටත් මැරිලලු.. අන්තිමට වැරදිකාරයා උනෙත් ඒ කොල්ලම තමා, කෙල්ලො හිටපු කෑම්ප් එකක් අස්සට රිංගුවා කියලා.. ඌට ඒ සෙබලියොම තමා කතා කරල තියෙන්නෙ බල්බ් එක පිච්චිලා ඒක දාලා දෙන්න කියලා..

    Double Standard Society එක. මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. පිරිමියාව හැම තිස්සෙම ලිංගික අසහන කාරයෙක් විදියටයි හංවඩු වැදිලා තියෙන්නේ. දැන් දූෂණය වචනය කිව්ව ගමන් හැම එකාගේම ඔළුවට එන්නෙත් කොල්ලෙක් කෙල්ලෙක්ව දූෂණය කරන එක ගැනයි. ලංකාවේ කෙල්ලො විසින් කොල්ලන්ව දූෂණය කෙරුවම වාර්තා වෙනවා අඩුයි, ඒක නිසා මට හරියටම ලංකාවේ තත්වය ගැන කියන්න බෑ නමුත් බටහිර ඕන තරම් උදාහරණ තියෙනවා මේ සදහා මොකද බටහිර වාර්තා වෙන නිසා මේ වගේ සිද්ධින්. දූෂණයක් වුනාම වාර්තා නොවෙන්නේ ප්‍රධාන වශයෙන්ම හේතු කිහිපයක් නිසයි.

    1. කෙල්ලන්ට කොල්ලෝ දූෂණය කරන්න බෑ කියන සමාජ මතය සමාජයේ ප්‍රචලිතව තිබීම
    2. කවුරුත් විශ්වාස කරන්නේ නැති කම
    3. එහෙම එකක් වුනාම මිනිස්සු හිනා වෙයි කියලා තියෙන බය සහා මිනිස්සු එසේ හිනා වීම
    4.මේ වගේ සිද්ධීන් වලදි කෙල්ල කියන එක පොලීසිය, මිනිස්සු විශ්වාස කිරිම, එතකොට කොල්ලටම කැරකිලා වැරද්ද ඒම
    5.මේ වගේ සිද්ධීන් සමාජයේ බරපතල ලෙස සලකන්නේ නැති කම එවිට අදාළ අංශ වෙත වාර්තා නොවීම, කොල්ල ඔන්න මැරුනොත් හෝ ලොකුවට තුවාල වුනොත් නම් ඒක ප්‍රචලිත වෙයි නැත්නම් ඒක Report වෙන්නෙත් නෑ.
    6.සමාජයේ හැමෝම 1 කියපු සිද්ධියෙන් Brainwash වෙලා තියෙන නිසා. කොල්ලෙක් කෙල්ලෙක් මගින් දූෂණයට ලක් වුනත් කොල්ලට වත් ඒක දූෂණයක් කියන එක නොගැහීම.
     
    ගොඩක් වෙලාවට ලංකාවේ බෝඩිම් වල ඇන්ටිලා මෙහෙම කරන අවස්ථා තියෙනවා. මුලින්ම අකමැත්තෙන් මේවට පොලොබව ගෙන ඇබ්බැහි කරන ඒවා තියෙනවනේ. අන්තිමේදී මේ වගේ කට්ටිය සමාජෙට එන්නේ මානසික අසහන කාරයෝ විදියට