සියලු දෙනාට ආරාධනා

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සියලු දෙනාට ආරාධනා

    යුද සමයේ මිය ගිය කොටි සාමාජිකයන් ඇතුළු දෙමළ ජනතාව සැමැරීම මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කල්හිදී සිදු කරන බවත්, මොන බාධා අවත් එය නොනවත්වන බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා කීවේය.

    එවැනි සැමරුමකට කාගෙන්වන් අවසර ගැනීමට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු පැවසීය.


    http://www.lankadeepa.lk/index.php/articles/414490
     

    Similar threads