සියලු දේ අනිත්‍යයි

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    දැන් තේරෙනවා නේද? මේ කිසිම දෙයක් අපිට අයිති නෑ කියලා?
    පාලකයෝ විසින් අපිට සසර දුක අනිත්‍ය බාවය තේරුම් කරනවා කියන්නේ මේක බුදුන් උපන් දේශය කියන්න තවත් සාධක අවශය ද?
    ඇමරිකාව වගේ රටවල මිනිස්සු සැප ජීවිත ගත කර කර තවත් සසර දීර්ඝ කරගද්දි අපිට ලැබුන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන ඇයි තවත් කෙලෙස් රැස් කරගන්නේ?
    නොපමාව පින් රැස් කරගෙන බනක් භාවනාවක් කරගෙන නිවන්මග අවබෝධ කරගමූ. 🙏
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    200w.gif