සියලු හමුදාවන්ගේ නිවාඩු අවලංගු කරයි. 🔴BREAKING

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නැන්දේ අමුදාව දාල ලොකු රටක් අල්ලගමු

    510150.jpg
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    🔴 BREAKING NEWS
    All Leave of security forces personnel cancelled with immediate effect

    Details: https://t.co/v0hfOju4Nf

    All Leave of security forces personnel cancelled with immediate effect following the declaration of a state of emergency in the country and requested to report to duty with immediate effect, Sri Lanka Defence Ministry announced

    🔴 BREAKING
    සියලු ආරක්ෂක පොලිස් හා හමුදාවන්ගේ නිවාඩු වහාම අවලංගු කෙරේ.වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම්දේ.
    මට නම් හිතෙන්නෙ ගෙදර යද්දි මිනිස්සු නෙලයි කියල වෙන්න ඕනා මේ , හදිසි නීතිය දාල තියෙන්නේ..???
     
    • Haha
    Reactions: IMMuhandiram

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    උබලට පුදුම තරහක් නේ තියෙන්නේ හමුදාව එක්ක. තාම ඒක හමුදා කරයෙක් වත් ඔය අරගල කරන උන්ට ගැහුවේ නැහැ. අඩුම ගානේ වචනයක්වත් කිව්වේ නැහැ. උබලා වගේ අට පහ රස්සාවල් කරන උන් නෙමේ උන්. උන්ට නිවාඩු මාසේකට දවස් හතයි. දුරනම් දහයයි. නිවාඩු යන්නේ වැඩ දාහක් ඔවුන්ගේ තියාගෙන. මේ අරගලයක් කියලා එකක් හින්දා ඒක ඉවරයි. අද මගේ යාලුවෙක් ආවා ඩේ ලීන් එකක් දාලා. මගේ බයික් එක අරන් ගෙදර යන්න. අපේ ඔපිස් ඒකට ආව ගමන් එන්න කිව්වා ආපහු. මොකෝ ඩියුටි දාන්නද? මේ නැවේ ඉලෙක්ට්‍රිකල් ඩිවිශන් ඒකේ ඉන්න එකාව. නැහෑ. මගේ තව යාළුවෙක් ඉන්නවා. තාම පොඩි එකාට බලන්න ගෙදර යාගන්න බැරුව.හැබයි ඩියුටි කෑම්ප් එකෙයි සයිට් වලයි විතරයි. උබලා හිතන දේ ඔතන නැහෑ. උන්ටත් සල්ලි නැහැ. හැබයි වගකීමක් කියලා දෙයක් තියනවා. පැහැදිලි ව්‍යුහයක් තියනවා. උන් උඩින් එන අන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමා හමුදාවේ හැටි. මේ අරගල වගේ නෙමේ. ඒවායේ කිසිම නායකත්වයක් නැහැ. වගකීමක් ගන්න එකෙක් නැහැ. අද රෑ ආණ්ඩුව යන්න ගියොත් මොනාද පාලනය ගන්නේ? ඌ කොහොමද පාලනය කරන්නේ? මොනවා මගින්ද ජනතාව සාමය ආරක්ෂා කරන්නේ. මුකුත් නැහැ. හැබයි ඒසේ කරන හමුදාව පොලිසිය එපාළු. හදිසි නීතිය දාපු ගමන් නිවාඩු කැන්සල් හමුදාවල. ඒක තමා එදත් අදත් නීතිය. සතියක් විතර යනකොට නෝමල් වෙනවා. ඒක තමා හැටි. දැන් ඔය පොලිසිය හමුදාව ගෙදර යවපු ගමන් කට්ටියට ලස්සනට සැලකුම් හම්බ වෙයි .
     
    • Haha
    Reactions: Dotex

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාම ඒක හමුදා කරයෙක් වත් ඔය අරගල කරන උන්ට ගැහුවේ නැහැ. අඩුම ගානේ වචනයක්වත් කිව්වේ නැහැ
    එවට ඉහලින් නියෝගයක් දෙනකල් ඉන්නෙ. බයිසිකල් නම් පැද්දා පඩත්තලයෝ ටික දැක්කේ නැද්ද?
     
    • Love
    Reactions: Dotex

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,807
    17,029
    113
    මැරෙන්න නෙමෙයි හූත්තො මිනිහෙක් ජිවත් කරපන්.අද රැට කාපූ නෑති මිනිස්සු කි දෙනෙක් ඇද්ද මූන්ගෙ සෙල්ලම් නිසා.පොන්නයො හොදයි හූත්තෝ තොපි වගේ රාජපක්ෂ ගේ ගූ කන බල්ලෙක් වෙනවට වඩා.
    Kawuda hutto rajapakshage gu kawe umbada? Mama hamudawe neme hutto. Hamudawe minissuntath karanna deyak na. Un mona karannada orders carry out karanawa arenna.

    උබලට පුදුම තරහක් නේ තියෙන්නේ හමුදාව එක්ක. තාම ඒක හමුදා කරයෙක් වත් ඔය අරගල කරන උන්ට ගැහුවේ නැහැ. අඩුම ගානේ වචනයක්වත් කිව්වේ නැහැ. උබලා වගේ අට පහ රස්සාවල් කරන උන් නෙමේ උන්. උන්ට නිවාඩු මාසේකට දවස් හතයි. දුරනම් දහයයි. නිවාඩු යන්නේ වැඩ දාහක් ඔවුන්ගේ තියාගෙන. මේ අරගලයක් කියලා එකක් හින්දා ඒක ඉවරයි. අද මගේ යාලුවෙක් ආවා ඩේ ලීන් එකක් දාලා. මගේ බයික් එක අරන් ගෙදර යන්න. අපේ ඔපිස් ඒකට ආව ගමන් එන්න කිව්වා ආපහු. මොකෝ ඩියුටි දාන්නද? මේ නැවේ ඉලෙක්ට්‍රිකල් ඩිවිශන් ඒකේ ඉන්න එකාව. නැහෑ. මගේ තව යාළුවෙක් ඉන්නවා. තාම පොඩි එකාට බලන්න ගෙදර යාගන්න බැරුව.හැබයි ඩියුටි කෑම්ප් එකෙයි සයිට් වලයි විතරයි. උබලා හිතන දේ ඔතන නැහෑ. උන්ටත් සල්ලි නැහැ. හැබයි වගකීමක් කියලා දෙයක් තියනවා. පැහැදිලි ව්‍යුහයක් තියනවා. උන් උඩින් එන අන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමා හමුදාවේ හැටි. මේ අරගල වගේ නෙමේ. ඒවායේ කිසිම නායකත්වයක් නැහැ. වගකීමක් ගන්න එකෙක් නැහැ. අද රෑ ආණ්ඩුව යන්න ගියොත් මොනාද පාලනය ගන්නේ? ඌ කොහොමද පාලනය කරන්නේ? මොනවා මගින්ද ජනතාව සාමය ආරක්ෂා කරන්නේ. මුකුත් නැහැ. හැබයි ඒසේ කරන හමුදාව පොලිසිය එපාළු. හදිසි නීතිය දාපු ගමන් නිවාඩු කැන්සල් හමුදාවල. ඒක තමා එදත් අදත් නීතිය. සතියක් විතර යනකොට නෝමල් වෙනවා. ඒක තමා හැටි. දැන් ඔය පොලිසිය හමුදාව ගෙදර යවපු ගමන් කට්ටියට ලස්සනට සැලකුම් හම්බ වෙයි .
    Gonnunta owa therenne na ban. Nikan thappulanawa.
    un kiyana widiyata hamudawa aragaleta enna one. Yako ehenan yudde tibba welawe hamudawe un LTTE eka pattatath yanna epai mun kiyana widiyata. Hamudawak kiyanne winyak tiyena pirisak. Ammo 30k tiyena T-56k athe thiyan wedi nothiya inna winyak tiyenawa. Thamage ihala niladarin kiyana widiyata karali nogaha ekama goal ekakata yanna un wada karanawa. Pawathina rajayata pakshapatha wenna one. Dan aragala karana un chanden path karapu unwa thama hamudawen araksha karanne. Un pissu keliyata hamudawata karanna deyak na.
    ------ Post added on May 7, 2022 at 10:59 PM
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හදිස්සි නීතියත් දාගෙන, ආරක්ශක අංශනිවාඩුත් කෑන්සල් කරල නන්දේ මොකක්ද මේපාර නටන්න යන තොවිලේ?

    ආරක්ශක අංශ වැඩ කියන්නේ ගෙවල් වල කවුරුත් නෑ... අපේ කොල්ලන්ට ගැහුවොත් ගෙවල් පැත්ත බලන්න තියෙන්නේ ගමේම ඉන්න අයට්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,807
    17,029
    113
    හදිස්සි නීතියත් දාගෙන, ආරක්ශක අංශනිවාඩුත් කෑන්සල් කරල නන්දේ මොකක්ද මේපාර නටන්න යන තොවිලේ?
    ආරක්ශක අංශ වැඩ කියන්නේ ගෙවල් වල කවුරුත් නෑ... අපේ කොල්ලන්ට ගැහුවොත් ගෙවල් පැත්ත බලන්න තියෙන්නේ ගමේම ඉන්න අයට්
    Hamudawe un minissunta gahanne na ban police wage. Unwa gennanne police support ekata. Man danna kollo innawa army eke. Un kamatten neme police ekka duty karanne.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හදිස්සි නීතියත් දාගෙන, ආරක්ශක අංශනිවාඩුත් කෑන්සල් කරල නන්දේ මොකක්ද මේපාර නටන්න යන තොවිලේ?

    Hamudawe un minissunta gahanne na ban police wage. Unwa gennanne police support ekata. Man danna kollo innawa army eke. Un kamatten neme police ekka duty karanne.
    ඒක හරි, හදිස්සි නීතිය තියෙද්දී ආමි එකටත් ඇරස්ට් කරන්න පුලුවන්, නිවාඩු කෑන්සල් කලේ නිකමට වෙන්න බෑ මචං. අනිවා මොකක් හරි ගේමක් යන්නවා.

    කැමති හරි නැතුව හරි ඕඩර් එකක් ආවොත් උන්ට ක්‍රියාත්මක වෙන්නම වෙනවා බං
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,807
    17,029
    113
    ඒක හරි, හදිස්සි නීතිය තියෙද්දී ආමි එකටත් ඇරස්ට් කරන්න පුලුවන්, නිවාඩු කෑන්සල් කලේ නිකමට වෙන්න බෑ මචං. අනිවා මොකක් හරි ගේමක් යන්නවා.

    කැමති හරි නැතුව හරි ඕඩර් එකක් ආවොත් උන්ට ක්‍රියාත්මක වෙන්නම වෙනවා බං
    Ow ithin ekane hamudawak kiyanne. Oka therum gannawa misak tharka karala wadak na. Kollo pimuka iragena hamudawe unge munata banbata wadak na. Un ekekwath enne na aragaleta.
     
    Sen-lu

    Well-known member
  • Hamudawe un minissunta gahanne na ban police wage. Unwa gennanne police support ekata. Man danna kollo innawa army eke. Un kamatten neme police ekka duty karanne.
    බලමු බලමු එහෙම නොවුනොත් හොඳයි.

    කොල්ලො ගැන මම දන්නෙනෑ. උඩම ඉන්න මේජර් ජනරාල්ල කීප දෙනෙක්ව නම් මම හොඳටම දන්නව. එයාලගෙ මානසිකත්වෙ නම් ඔයිට වඩා ගොඩක් වෙනස්. අනික යට ඉන්න පෝන්ල මොනා හිතුවත් ඒක ඒ තරම් අදාල වෙන්නෙ නෑ නේද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,807
    17,029
    113
    බලමු බලමු එහෙම නොවුනොත් හොඳයි.

    කොල්ලො ගැන මම දන්නෙනෑ. උඩම ඉන්න මේජර් ජනරාල්ල කීප දෙනෙක්ව නම් මම හොඳටම දන්නව. එයාලගෙ මානසිකත්වෙ නම් ඔයිට වඩා ගොඩක් වෙනස්. අනික යට ඉන්න පෝන්ල මොනා හිතුවත් ඒක ඒ තරම් අදාල වෙන්නෙ නෑ නේද?
    Ow itin. Bale inna hamudapathi la 3 denage eka eka agenda athi. Ewata ahinsaka kollo pali na ban. Kohomath janadhipathi ain weddi oya kattiyama galawenawa. Ilanga eka daganne thamanta kade yana ekekwa. Eka wenas karanna ba ban.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ubala bayawenna epa yakuney.
    Kawda danne sir Emergency dala leave suspended karala mey karanna yanne Dollers tiyena Singapore Thailand wage ratak mankolla kannada kiyala. Ehema unoth Thai kallak gawwaki patta needa😍
     
    • Like
    Reactions: topkollek