Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියවසේ මහා පාවාදීම - අරගලය අල කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිනිගෙ කාලෙන් පස්සෙ බිහිඋනු හොරු රන්චුව නිසා ඇතිවුනු ලන්කාවෙ මූල්‍ය අර්බුද යටින් දශක ගනන් තිබිල, ගෝඩාට ඇපත් නැතුව හොම්බෙන් යන්න ඔන්න මෙන්න තියෙද්දි කොවිඩ් ඇවිල්ල කෙල වෙලා නැති බන්ගස්තානම වෙලා ගියා.

ගෑස් බෝම්බ වගේ පුපුරල ඒ ඇමනේශන් එක දෙගුන තෙගුන උනා.

කොල්ලො කෙල්ලො වද ලමයි හම්බෙන්නෙ නැති එවුන් වෙන කොවිඩ් ඉන්ජෙක්ශන් ගෙනාව කියල රාවයක් ගියා.

දේශපාලනයමය විදිහට ගෝඩ හොම්බෙන් ගියා කියල පෙනුන.

ඒ කාලෙ ඉදල මේ කාලෙ වෙනකන්ම රුපියල කෙලවෙලා සෙට්ට පෝච්ච වෙලා ගියා.

බඩු ගනන් ගියා, ජීවත් වෙන්න බැරි උනා, ඒකත් ගෝඩගෙ පිටින් ම දැම්ම.

අරගලයක් කරන්න කියල එකා එකා පාරට බැස්ස, මැති ඇමතිලාගෙ ගෙවල් ගිනි තිබ්බ, වාහන ගිනිතිබ්බ, බස් ගිනිතිබ්බ (හෝ දේශපාලකයොම ගිනි තිබ්බ), සමහර දේශපාලකයන්ව උබල මැරුව.

පට්ට ගේමක් දීල උබල තනි තනි එකා ඇවිල්ල සන්විදානය වෙලා උන් බිරාන්ත වෙලා චූ යන සයිස් එකට උද්ගෝශන කලා අරගල කලා.

ලෝකෙම අවදානය අරගල කරන රටේ මහජනය වෙතට ආව.

මම කියන දේවල් වල වැරදි තියෙන්න පුලුවන්, වැරදි නම් කමෙන්ට් එකක් දමා නිවැරදි කරන්න. පහලින් කියල තියෙන දේවල් අද්යාපනික දැනුමක් විදිහට විතරක් ගන්න. අත්හදා බැලීමෙන් වලකින්න  මෙය සම්බන්දව ඔබට සිදුවන කිසිදු ආකාරයේ බලපෑමක වගකීමක් මා ගනු නොලැබේ. සියලු නම් ගම් මනන්කල්පිතය  ගොතන ලද කතාවක් පමනක් බවත් මාගේ මීලග නවකතාවෙහි "teaser trailer" එක බවත් සදහන් කිරීමට කැමැත්තෙමි

අයතනයක "මැනේජර් තුමා" වගේ රටේ පාලනයට "ජනාදිපති" කියන කෙනෙක් ඉන්න ඕනෙ කියල ව්යවස්තාවෙ තියෙනව. ඒක එහෙම තියෙන්න ඕනෙ කියල තීරනය කරල තියෙන්නෙත් මහජනතාවම තමයි.

හදිසියෙන් වත් මහජනය හිතුවොත් "ජනාදිපති" කියල කෙනෙක් ලන්කාවට ඕනෙ නෑ කියල, ජනමත විචාරනයකින් ආපහු කවදාවත් ජනාදිපති කියල කෙනෙක් නැති වෙන්න ව්‍යවස්තාව වෙනස් කරන්නත් මහජනයට බලය තියෙනව. ඒක අවශ්‍යයි ව්‍යවස්තාව වෙනස් කල යුතුයි කියල ජනමත විචාරනයක් තියන්න කියන්නත් මහජනයට බලේ තියෙනව. බලෙන් හිටියොත් ඉතින් ආපහු උද්ගෝශන තමයි.

හමුදාව, පොලිසිය රටේ අනෙකුත් රාජ්‍ය අන්ශ ඉන්නෙ ව්‍යවස්තාව ආරක්ශා කරන්න සහ ඒකෙ කියල තියෙන විදිහට වැඩ කරන්නයි.

ව්යවස්තාවෙ තියෙනව පවත්නා රජයට සන්විදානාත්මක කන්ඩායම් වලින් අතුරු අන්තරා කිරීමක් ආවොත් හමුදාවට පොලිසියට අනෙකුත් ආරක්ශක අන්ශ වලට පුලුවන් රජය ආරක්ශා කරන්න. ඇත්තනෙ ඉතින් කොටි ගහන්න වගේ ආවොත් උඩ බලන් ඉන්න බෑනෙ ගහපන් කියල.

අරගලය වෙලාවෙ උබල ලොකු දෙයක් කරන්නෙත් නෑ, ආන්ඩුවට ගහන්නෙත් නෑ, අවි පාවිච්චියකුත් නෑ, ඒත් එකී මෙකී නොකී හැම එකාම අරගලේ අස්සෙ හිටිය. දැන් උබල සෙට් වෙලා අතුරු අන්තරා කරන්නෙ නැති නිසා හමුදාවට උබලට ගහන්නත් බෑ. අනික ලෝකෙම බලාගෙනත් ඉන්නව සවුත්තු වෙන්නත් බෑ උබලට ගහල. මහජනයට ගැහුවොත් මහජනයම එකතු වෙලා හදපු උබලට අයිති ව්‍යවස්තාව උල්ලන්ගනය වෙනව. එහෙම උනොත් හමුදාවත් කරන්නෙ නීති විරෝදී ව්‍යවස්තා විරෝදී වැඩක්. ඒක නිසා ගහන්නත් බැරි උනා.

ඊට පස්සෙ රටේ ඔක්කොම එකතු වෙලා එක හඩින් රජය ආක්රමනයට ගියා. දැනුත් ගහන්න බෑ මොකෝ උබලම හදපු උබලටම අයිති ව්‍යවස්තාව වෙනස් කරන්න ඕනෙ, ඉන්න රජය වෙනස් කරන්න "ජනමත විචාරන (referendum) තියන්නෙ නෑ කියල පලමු පියවර විදිහට ගෝඩව පන්නල මහජනයට අයිති උබලගෙම බලය අල්ලන්නයි උබල යන්නෙ. රටේම මුලු මහජනය යනව කියන්නෙ කැරලි ගැසීමක් වෙන්නෙත් නෑනෙ. ඒ වෙලාවෙ ගහන්න බෑ, උන් ගැහුවෙත් නෑ.

දැන් ඔන්න උබල මර්මස්තාන එකින් එක අල්ලගෙන යනව, ජාතික රූපවාහිනිය අල්ලනව, මේක ඇල්ලුව කියන්නෙ රටේ බලය 50% ඇල්ලුව වගේ, ඇයි ඉතින් ඊට පස්සෙ විකාශනය වෙන්නෙ උබල කියන දේවල්.

ඊට පස්සෙ උබල ඒකෙන් නවතින්නෙ නැතුව ජනාදිපති මන්දිරයත් අල්ලගත්ත, මහජන දේපල මහජනයට අයිති කියල පෙන්නන්න, උබලගෙ බලේ පෙන්නන්න ඒකෙ පූල් වල පීනුව, කාමර අල්ලගත්ත, උන්ගෙ ටොයිලට් වල චූ කරා, බඩු එකක් දෙකක් කුඩ්ඩෙක් දෙන්නෙක් ඇවිල්ල ඉස්සුව, ෆොටෝ එකක් දෙකක් උබල ඉස්සුව. ඒත් හම්බුන සල්ලි ආරක්ශිතව තියාගත්ත. උබල කලේ නැත්තෙ උන්ගෙ කාමර වල උකපු නැති එක විතරයි. ඒ විදිහට උබල උබලට අයිති දේවල් වල බලේ පෙන්නුව.

මේ දෙක උනා කියන්නෙ ඉතින් ඊලග ස්ටෙප් එක විදිහට අරලිය ගහ මන්දිරයේ බලය අත්පත් කරගැනීම. ඊට පසු හමුදා පොලිස් බුද්දි අන්ශ, සහ අනෙකුත් ආරක්ශක ප්‍රදානීන් කැදවා රටේ මහජනයා බලය ඇල්ලූ බවත්, පවත්නා රජය අවලන්ගු බවත්, මෙතැන් පටන් පවත්නා ව්‍යවස්තාව අවලන්ගු බවත්, තමන් දෙන නියෝග පිලිපැදිය යුතු බවත්, එසේ පිලි නොපදින ඕනෑම තරාතිරමක (හමුදා ප්‍රදානීන්, පොලිස් බුද්දි අන්ශ) කෙනෙක් අපරාද කාරයෙකු ලෙසත් සැලකෙන බවයි.

එතනදි උබලට පුලුවන් ආරක්ශක අන්ශ තමන්ට ඕනෙ විදිහට මෙහෙයවල ඕනෙම දේශපාලකයෙක් ජනාටිපති කෙනෙක්ව අතඩන්ගුවට ගන්න. තිබෙන ව්‍යවස්තාව අවලන්ගු නිසා ජනාටිපතිට තියෙන "ජනාදිපති අතඩන්ගුවට ගත නොහැක" ට සමාන වගන්ති බල රහිත වෙනව.

පිරටරවල් වලටත් (චීනෙ වගේ ගොබ්බයොන්ට) රටේ මහජනයා එකතු වෙලා කරපු දෙයක් නිසා විරුද්ද වෙන්නත් බෑ.

ඊලගට ඉතින්, රට අල්ලගත්ත සෙට් එකම කන්ඩායමක් විදිහට, ඊලගට කරන දේවල් ගැන සාකච්චා කරන්න තිබ්බ. (උනේ නෑ මේව, උනේ නැත්තෙ ඇයි කියල පස්සෙ කියන්නම්)

නව ව්‍යවස්තාවක් ඇති කිරීම, තමන්ගේ සෙට් එකෙන් ම කන්ඩායමක් රට පාලනයට පත් කිරීම. නව නීති ඇති කිරීම. එල්ලීමට තරම් වරදවල් කර ඇති දේශපාලකයන් එල්ලීම, හිරගත කිරීම. දූශනය නැවැත්වීම. පගා නොගසා රටට හිතකර ආයෝජන ගෙන ඒම. රටේ මිනිසුන් පොහොසතුන් කිරීම. රටේ මිනිසුන් සැපවත් කරන්නේ කෙසේ දැයි පිබුරු පත් සෑදීම. වැනි දෑ කල හැකිව තිබුනා.

ඉතින් උබලට මෙච්චර ලේසියෙන් මේක කරන්න තිබ්බ නම්. ඇයි උනේ නැත්තෙ?

මගේ නවකතාව ලියන්න යන්නෙ මෙහෙම.

ජේ.ව්.පී සහ කැම්පස් අන්තොරේ එකතු වෙලා උබලගෙ අරගලේ දිනන්න තිබ්බ එක අන්තිම වෙලාවෙ උන් මෙන්න මෙහෙම කපටි වැඩක් කලා,

"දැන් ඇති අපි මේ පොදු දේපල ආපහු බාර දෙන්න ඕනෙ, ජනාඩිපති මන්ඩිරේ පඩිපෙල පුපුරල, පුපෙන් ලේ එනව, අපි සාත්තු කරන්න ඕනෙ, ගෝඩ රටින් ගියා වගේ, දැන් හරි, මේ අරගලේ නවත්තමු"

එහෙම බයිලාවක් කියල, ඔන්න මෙන්න රටේ පාලනය පොදු මහජනයා ගන්න ගියාම උබලව ගොනා කරල අරගලේ අල කලා.

"පොදු දේපල බේරාගනිමු", "මේව ඔයාලට අයිති නෑ රජයටයි අයිති", "පඩිපෙල දිරල ඔයාල මේක උඩ නගින්න එපා, ඔයාලට අයිති නෑ", "ඔයාලට නටන්න දෙන්න බෑ", "එහෙම උනොත් අපිට දේශපාලනයක් නෑ", කියල උබලගෙ අයිතිය උබලගෙ මොල ශෝදනය කරල උබලගෙ ඔලු වලින් මකල දැම්ම.

ඇත්තටම උබලට තමයි බන් ඒව අයිති, අයිති නෑ කියල කව්රු හරි කියපු ගමන් ඌටත් නෙලන්න තිබ්බෙ  එහෙම නම් උබල මේ වෙද්දි සැපේ ඉන්නව.

මම නවල් එකක් ලියනව කිව්ව නේ, එහෙමයි ඇත්තටම උනේ කියල මගෙ "නවල් එකේ" ලියන්නෙ මෙහෙමයි මම ,

අන්තොරේ කබ්බො ටික උබල ටික රට අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි හිතනව "අරගලේ උන් දින්නොත් රටේ බලය උන් ගන්නව, අපිට චන්දෙන් දිනන්න වෙන්නෙ නෑ, කැම්පස් කොල්ලො ටික එකතු කරගෙන ජල ප්‍රහාර කදුලු ගෑස් කාල අපි අවුරුදු ගනන් දාපු බොරු ශෝ වැඩක් නැති වෙනව"

රතු ගොබ්බයො ටික හිතනව "අපි අසූ ගනන් වල රජයට ගහල ට්‍රාන්ස්පෝමර් පුපුරවල අවුරුදු තිස් ගනන් කට උල් කරල කතා කරල චාටර් වෙලා අපිට ආන්ඩුව ගන්න බැරුව මේ කොල්ලො කුරුට්ටො ටිකක් පාලනය ගත්තොත් අපිට මොකෝ වෙන්නෙ"

අපි නැවත බලමු උබල මර්මස්තාන එකින් එක අල්ලගනිමින්, බලය ගන්න ඔන්න මෙන්න තියෙද්දි, රතු මල්ලිල සහ අනතරේ පරට්ටො මැද්දට පැනල සටන පාවාදීල උබලගෙ මොරාල් විනාශ කරන්න කිව්ව වැකි පොඩ්ඩක්,

"පොදු දේපල බේරාගනිමු", "මේව ඔයාලට අයිති නෑ රජයටයි අයිති", "මේ ජනාදිපති නිවස ඊලග පරපුරට අපි ආරක්ශා කරල දෙන්න ඕනෙ", "පඩිපෙල දිරල ඔයාල මේක උඩ නගින්න එපා, ඔයාලට අයිති නෑ", "ඔයාලට නටන්න දෙන්න බෑ", "එහෙම උනොත් අපිට දේශපාලනයක් නෑ", "කැඩුවොත් ගෙවන්න වෙයි", "ඕකෙ තියෙන ඒවට අත තියන්න එපා", "හා හා, දැන් ඔක්කොමල එලියට යන්න, අපි කැම්පස් පරට්ටො මේක ආරක්ශා කරන්න යන්නෙ", කියල උබලගෙ අයිතිය උබලගෙ මොල ශෝදනය කරල උබලගෙ ඔලු වලින් මකල දැම්ම.

උබල රට අල්ලන්න ගියා නම් උබලනෙ යකෝ අයිති කාරයො, උබලට ඒක වත් තේරෙන්නෙ නැද්ද?  උබල රට ඇල්ලුවනම් උබලගෙනෙ නීති, උන්ට එහෙම කියන්න බෑනෙ, උබල හෙන ගොබ්බයි බන්

ඇත්තටම උබලට කෙලෙව්වෙ මයින්ඩද, රනොල්ද, නාමිල් ද, නැත්තන් උබලගෙ ගැලවුම්කාරයො කියල හිතන් ඉන්න ඔය උඩ කියපු කන්ඩායම් දෙකද?

ඇත්තටම ලන්කාවෙ වගේ සාමකාමීව කොහෙවත් ආන්ඩු අල්ලන්න ගිහිල්ල නැතුව ඇති. වෙන රටක නම් ඔය වගේ සිද්දි වලදි කුඩේ කුඩු ජනාදිපති මන්දිර, උබලගෙ හිත හොද වැඩී. උබල රැවටුනේ මයින්ඩටවත්, රනොල්ටවත්, නාමිල්වත් නෙමෙයි. උන් ටික අරගලේට විරුද්දව ලොකුවට කිසිම දෙයක් කලේ නෑ ව්‍යවස්තාවට අනුව වැඩ කලා මිසක, දැනුත් රනොල් වැඩ කරන්නෙ ව්‍යවස්තාවට අනුව, එහෙම නොකර ඉන්නත් බෑ එයාට. උබල රැවටුනේ වෙන සෙට් එකකට  උබලගෙ ජීවිත කෑවෙ වෙන සෙට් එකක්.  උබල මහ ගොන්නු බන්.

ඔක්කොම දේශපාලනිකයි බන්  උබල ඉතින් මයින්ඩට රනිල් ට බැන බැන ඉඩපන්. උබල ආපහු රැවටෙන්න යන්නෙ  උබල වගේ ගොන්නුන්ට ඔහොම වෙලා මදි බන් එක අතකට

ඒ කාලෙ ජනාටිපති ගෝඩ වෙන රටකට දුවල, නාමිල් ට චූ ගිහිල්ල වයිෆ් ල වෙන රටවලට යවල හිටියෙ, උබල තව පොඩ්ඩක් ගේම අතාරින්නෙ නැතුව හිටියනම් බලය මහජනයගෙ අතේ.

ජේ.ව්පී සහ කැම්පස් අන්තොරේ උබලව ගොනා කරල ලස්සනට දිනන්න තිබ්බ අරගලේ අල කරල උන්ගෙ දේශපාලන ගමන හදාගත්ත, නැතුව උබලට ආදරේට නෙමෙයි  මේ පාර පුලුවන්නම් උන්ට චන්දෙ දීල ඇරගනිල්ල පුප පැලෙන්නම අරී උන් තව අවුරුදු ගානකට.

සමාජ වාදී දියුනු උනු, මිනිස්සුන්ව තලා පෙලන්නෙ නැති රටක් තිබ්බොත් අටපට්ටම කියන්න ඕනෙ

සමාජ වාදී චීනෙ වගේ මිනිස්සු තලා පෙලන රටක් දකින්න ඕනෙ නම්, කබලෙන් ලිපට වැටෙන්න ඕනෙ නම් චන්දය දීපල්ල, නැත්තන් මොලෙන් හිතල බලපල්ල කාටද දෙන්න ඕනෙ කියල.

ගොන් කම් වල සීමාවක් තියාගනිල්ල. එන එන එකාගෙ කතා වලට රැවටෙන්නෙ නැතුව  උබලට ඔහොම වෙලා මදි.

[QUOTE="tarson, post: 29309723, member: 176018"] මැතිනිගෙ කාලෙන් පස්සෙ බිහිඋනු හොරු රන්චුව නිසා ඇතිවුනු ලන්කාවෙ මූල්‍ය අර්බුද යටින් දශක ගනන් තිබිල, ගෝඩාට ඇපත් නැතුව හොම්බෙන් යන්න ඔන්න මෙන්න තියෙද්දි කොවිඩ් ඇවිල්ල කෙල වෙලා නැති බන්ගස්තානම වෙලා ගියා. ගෑස් බෝම්බ වගේ පුපුරල ඒ ඇමනේශන් එක දෙගුන තෙගුන උනා. කොල්ලො කෙල්ලො වද ලමයි හම්බෙන්නෙ නැති එවුන් වෙන කොවිඩ් ඉන්ජෙක්ශන් ගෙනාව කියල රාවයක් ගියා. දේශපාලනයමය විදිහට ගෝඩ හොම්බෙන් ගියා කියල පෙනුන. ඒ කාලෙ ඉදල මේ කාලෙ වෙනකන්ම රුපියල කෙලවෙලා සෙට්ට පෝච්ච වෙලා ගියා. බඩු ගනන් ගියා, ජීවත් වෙන්න බැරි උනා, ඒකත් ගෝඩගෙ පිටින් ම දැම්ම. අරගලයක් කරන්න කියල එකා එකා පාරට බැස්ස, මැති ඇමතිලාගෙ ගෙවල් ගිනි තිබ්බ, වාහන ගිනිතිබ්බ, බස් ගිනිතිබ්බ (හෝ දේශපාලකයොම ගිනි තිබ්බ), සමහර දේශපාලකයන්ව උබල මැරුව. පට්ට ගේමක් දීල උබල තනි තනි එකා ඇවිල්ල සන්විදානය වෙලා උන් බිරාන්ත වෙලා චූ යන සයිස් එකට උද්ගෝශන කලා අරගල කලා. ලෝකෙම අවදානය අරගල කරන රටේ මහජනය වෙතට ආව. මම කියන දේවල් වල වැරදි තියෙන්න පුලුවන්, වැරදි නම් කමෙන්ට් එකක් දමා නිවැරදි කරන්න. පහලින් කියල තියෙන දේවල් අද්යාපනික දැනුමක් විදිහට විතරක් ගන්න. අත්හදා බැලීමෙන් වලකින්න 😌 මෙය සම්බන්දව ඔබට සිදුවන කිසිදු ආකාරයේ බලපෑමක වගකීමක් මා ගනු නොලැබේ. සියලු නම් ගම් මනන්කල්පිතය ☠️ ගොතන ලද කතාවක් පමනක් බවත් මාගේ මීලග නවකතාවෙහි "teaser trailer" එක බවත් සදහන් කිරීමට කැමැත්තෙමි අයතනයක "මැනේජර් තුමා" වගේ රටේ පාලනයට "ජනාදිපති" කියන කෙනෙක් ඉන්න ඕනෙ කියල ව්යවස්තාවෙ තියෙනව. ඒක එහෙම තියෙන්න ඕනෙ කියල තීරනය කරල තියෙන්නෙත් මහජනතාවම තමයි. හදිසියෙන් වත් මහජනය හිතුවොත් "ජනාදිපති" කියල කෙනෙක් ලන්කාවට ඕනෙ නෑ කියල, ජනමත විචාරනයකින් ආපහු කවදාවත් ජනාදිපති කියල කෙනෙක් නැති වෙන්න ව්‍යවස්තාව වෙනස් කරන්නත් මහජනයට බලය තියෙනව. ඒක අවශ්‍යයි ව්‍යවස්තාව වෙනස් කල යුතුයි කියල ජනමත විචාරනයක් තියන්න කියන්නත් මහජනයට බලේ තියෙනව. බලෙන් හිටියොත් ඉතින් ආපහු උද්ගෝශන තමයි. හමුදාව, පොලිසිය රටේ අනෙකුත් රාජ්‍ය අන්ශ ඉන්නෙ ව්‍යවස්තාව ආරක්ශා කරන්න සහ ඒකෙ කියල තියෙන විදිහට වැඩ කරන්නයි. ව්යවස්තාවෙ තියෙනව පවත්නා රජයට සන්විදානාත්මක කන්ඩායම් වලින් අතුරු අන්තරා කිරීමක් ආවොත් හමුදාවට පොලිසියට අනෙකුත් ආරක්ශක අන්ශ වලට පුලුවන් රජය ආරක්ශා කරන්න. ඇත්තනෙ ඉතින් කොටි ගහන්න වගේ ආවොත් උඩ බලන් ඉන්න බෑනෙ ගහපන් කියල. අරගලය වෙලාවෙ උබල ලොකු දෙයක් කරන්නෙත් නෑ, ආන්ඩුවට ගහන්නෙත් නෑ, අවි පාවිච්චියකුත් නෑ, ඒත් එකී මෙකී නොකී හැම එකාම අරගලේ අස්සෙ හිටිය. දැන් උබල සෙට් වෙලා අතුරු අන්තරා කරන්නෙ නැති නිසා හමුදාවට උබලට ගහන්නත් බෑ. අනික ලෝකෙම බලාගෙනත් ඉන්නව සවුත්තු වෙන්නත් බෑ උබලට ගහල. මහජනයට ගැහුවොත් මහජනයම එකතු වෙලා හදපු උබලට අයිති ව්‍යවස්තාව උල්ලන්ගනය වෙනව. එහෙම උනොත් හමුදාවත් කරන්නෙ නීති විරෝදී ව්‍යවස්තා විරෝදී වැඩක්. ඒක නිසා ගහන්නත් බැරි උනා. ඊට පස්සෙ රටේ ඔක්කොම එකතු වෙලා එක හඩින් රජය ආක්රමනයට ගියා. දැනුත් ගහන්න බෑ මොකෝ උබලම හදපු උබලටම අයිති ව්‍යවස්තාව වෙනස් කරන්න ඕනෙ, ඉන්න රජය වෙනස් කරන්න "ජනමත විචාරන (referendum) තියන්නෙ නෑ කියල පලමු පියවර විදිහට ගෝඩව පන්නල මහජනයට අයිති උබලගෙම බලය අල්ලන්නයි උබල යන්නෙ. රටේම මුලු මහජනය යනව කියන්නෙ කැරලි ගැසීමක් වෙන්නෙත් නෑනෙ. ඒ වෙලාවෙ ගහන්න බෑ, උන් ගැහුවෙත් නෑ. දැන් ඔන්න උබල මර්මස්තාන එකින් එක අල්ලගෙන යනව, ජාතික රූපවාහිනිය අල්ලනව, මේක ඇල්ලුව කියන්නෙ රටේ බලය 50% ඇල්ලුව වගේ, ඇයි ඉතින් ඊට පස්සෙ විකාශනය වෙන්නෙ උබල කියන දේවල්. ඊට පස්සෙ උබල ඒකෙන් නවතින්නෙ නැතුව ජනාදිපති මන්දිරයත් අල්ලගත්ත, මහජන දේපල මහජනයට අයිති කියල පෙන්නන්න, උබලගෙ බලේ පෙන්නන්න ඒකෙ පූල් වල පීනුව, කාමර අල්ලගත්ත, උන්ගෙ ටොයිලට් වල චූ කරා, බඩු එකක් දෙකක් කුඩ්ඩෙක් දෙන්නෙක් ඇවිල්ල ඉස්සුව, ෆොටෝ එකක් දෙකක් උබල ඉස්සුව. ඒත් හම්බුන සල්ලි ආරක්ශිතව තියාගත්ත. උබල කලේ නැත්තෙ උන්ගෙ කාමර වල උකපු නැති එක විතරයි. ඒ විදිහට උබල උබලට අයිති දේවල් වල බලේ පෙන්නුව. මේ දෙක උනා කියන්නෙ ඉතින් ඊලග ස්ටෙප් එක විදිහට අරලිය ගහ මන්දිරයේ බලය අත්පත් කරගැනීම. ඊට පසු හමුදා පොලිස් බුද්දි අන්ශ, සහ අනෙකුත් ආරක්ශක ප්‍රදානීන් කැදවා රටේ මහජනයා බලය ඇල්ලූ බවත්, පවත්නා රජය අවලන්ගු බවත්, මෙතැන් පටන් පවත්නා ව්‍යවස්තාව අවලන්ගු බවත්, තමන් දෙන නියෝග පිලිපැදිය යුතු බවත්, එසේ පිලි නොපදින ඕනෑම තරාතිරමක (හමුදා ප්‍රදානීන්, පොලිස් බුද්දි අන්ශ) කෙනෙක් අපරාද කාරයෙකු ලෙසත් සැලකෙන බවයි. එතනදි උබලට පුලුවන් ආරක්ශක අන්ශ තමන්ට ඕනෙ විදිහට මෙහෙයවල ඕනෙම දේශපාලකයෙක් ජනාටිපති කෙනෙක්ව අතඩන්ගුවට ගන්න. තිබෙන ව්‍යවස්තාව අවලන්ගු නිසා ජනාටිපතිට තියෙන "ජනාදිපති අතඩන්ගුවට ගත නොහැක" ට සමාන වගන්ති බල රහිත වෙනව. පිරටරවල් වලටත් (චීනෙ වගේ ගොබ්බයොන්ට) රටේ මහජනයා එකතු වෙලා කරපු දෙයක් නිසා විරුද්ද වෙන්නත් බෑ. ඊලගට ඉතින්, රට අල්ලගත්ත සෙට් එකම කන්ඩායමක් විදිහට, ඊලගට කරන දේවල් ගැන සාකච්චා කරන්න තිබ්බ. (උනේ නෑ මේව, උනේ නැත්තෙ ඇයි කියල පස්සෙ කියන්නම්) නව ව්‍යවස්තාවක් ඇති කිරීම, තමන්ගේ සෙට් එකෙන් ම කන්ඩායමක් රට පාලනයට පත් කිරීම. නව නීති ඇති කිරීම. එල්ලීමට තරම් වරදවල් කර ඇති දේශපාලකයන් එල්ලීම, හිරගත කිරීම. දූශනය නැවැත්වීම. පගා නොගසා රටට හිතකර ආයෝජන ගෙන ඒම. රටේ මිනිසුන් පොහොසතුන් කිරීම. රටේ මිනිසුන් සැපවත් කරන්නේ කෙසේ දැයි පිබුරු පත් සෑදීම. වැනි දෑ කල හැකිව තිබුනා. [COLOR=rgb(147, 101, 184)]ඉතින් උබලට මෙච්චර ලේසියෙන් මේක කරන්න තිබ්බ නම්. ඇයි උනේ නැත්තෙ?[/COLOR] මගේ නවකතාව ලියන්න යන්නෙ මෙහෙම. ජේ.ව්.පී සහ කැම්පස් අන්තොරේ එකතු වෙලා උබලගෙ අරගලේ දිනන්න තිබ්බ එක අන්තිම වෙලාවෙ උන් මෙන්න මෙහෙම කපටි වැඩක් කලා, "දැන් ඇති අපි මේ පොදු දේපල ආපහු බාර දෙන්න ඕනෙ, ජනාඩිපති මන්ඩිරේ පඩිපෙල පුපුරල, පුපෙන් ලේ එනව, අපි සාත්තු කරන්න ඕනෙ, ගෝඩ රටින් ගියා වගේ, දැන් හරි, මේ අරගලේ නවත්තමු" එහෙම බයිලාවක් කියල, ඔන්න මෙන්න රටේ පාලනය පොදු මහජනයා ගන්න ගියාම උබලව ගොනා කරල අරගලේ අල කලා. "පොදු දේපල බේරාගනිමු", "මේව ඔයාලට අයිති නෑ රජයටයි අයිති", "පඩිපෙල දිරල ඔයාල මේක උඩ නගින්න එපා, ඔයාලට අයිති නෑ", "ඔයාලට නටන්න දෙන්න බෑ", "එහෙම උනොත් අපිට දේශපාලනයක් නෑ", කියල උබලගෙ අයිතිය උබලගෙ මොල ශෝදනය කරල උබලගෙ ඔලු වලින් මකල දැම්ම. ඇත්තටම උබලට තමයි බන් ඒව අයිති, අයිති නෑ කියල කව්රු හරි කියපු ගමන් ඌටත් නෙලන්න තිබ්බෙ 😂 එහෙම නම් උබල මේ වෙද්දි සැපේ ඉන්නව. මම නවල් එකක් ලියනව කිව්ව නේ, එහෙමයි ඇත්තටම උනේ කියල මගෙ "නවල් එකේ" ලියන්නෙ මෙහෙමයි මම ☠️, අන්තොරේ කබ්බො ටික උබල ටික රට අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි හිතනව "අරගලේ උන් දින්නොත් රටේ බලය උන් ගන්නව, අපිට චන්දෙන් දිනන්න වෙන්නෙ නෑ, කැම්පස් කොල්ලො ටික එකතු කරගෙන ජල ප්‍රහාර කදුලු ගෑස් කාල අපි අවුරුදු ගනන් දාපු බොරු ශෝ වැඩක් නැති වෙනව" රතු ගොබ්බයො ටික හිතනව "අපි අසූ ගනන් වල රජයට ගහල ට්‍රාන්ස්පෝමර් පුපුරවල අවුරුදු තිස් ගනන් කට උල් කරල කතා කරල චාටර් වෙලා අපිට ආන්ඩුව ගන්න බැරුව මේ කොල්ලො කුරුට්ටො ටිකක් පාලනය ගත්තොත් අපිට මොකෝ වෙන්නෙ" අපි නැවත බලමු උබල මර්මස්තාන එකින් එක අල්ලගනිමින්, බලය ගන්න ඔන්න මෙන්න තියෙද්දි, රතු මල්ලිල සහ අනතරේ පරට්ටො මැද්දට පැනල සටන පාවාදීල උබලගෙ මොරාල් විනාශ කරන්න කිව්ව වැකි පොඩ්ඩක්, [COLOR=rgb(147, 101, 184)]"පොදු දේපල බේරාගනිමු", "මේව ඔයාලට අයිති නෑ රජයටයි අයිති", "මේ ජනාදිපති නිවස ඊලග පරපුරට අපි ආරක්ශා කරල දෙන්න ඕනෙ", "පඩිපෙල දිරල ඔයාල මේක උඩ නගින්න එපා, ඔයාලට අයිති නෑ", "ඔයාලට නටන්න දෙන්න බෑ", "එහෙම උනොත් අපිට දේශපාලනයක් නෑ", "කැඩුවොත් ගෙවන්න වෙයි", "ඕකෙ තියෙන ඒවට අත තියන්න එපා", "හා හා, දැන් ඔක්කොමල එලියට යන්න, අපි කැම්පස් පරට්ටො මේක ආරක්ශා කරන්න යන්නෙ", කියල උබලගෙ අයිතිය උබලගෙ මොල ශෝදනය කරල උබලගෙ ඔලු වලින් මකල දැම්ම.[/COLOR] [COLOR=rgb(235, 107, 86)]උබල රට අල්ලන්න ගියා නම් උබලනෙ යකෝ අයිති කාරයො, උබලට ඒක වත් තේරෙන්නෙ නැද්ද?[/COLOR] 🤦♂️ උබල රට ඇල්ලුවනම් [COLOR=rgb(235, 107, 86)]උබලගෙනෙ නීති, උන්ට එහෙම කියන්න බෑනෙ[/COLOR], උබල හෙන ගොබ්බයි බන් 😂 ඇත්තටම උබලට කෙලෙව්වෙ මයින්ඩද, රනොල්ද, නාමිල් ද, නැත්තන් උබලගෙ ගැලවුම්කාරයො කියල හිතන් ඉන්න ඔය උඩ කියපු කන්ඩායම් දෙකද? 😂 ඇත්තටම ලන්කාවෙ වගේ සාමකාමීව කොහෙවත් ආන්ඩු අල්ලන්න ගිහිල්ල නැතුව ඇති. වෙන රටක නම් ඔය වගේ සිද්දි වලදි කුඩේ කුඩු ජනාදිපති මන්දිර, උබලගෙ හිත හොද වැඩී. උබල රැවටුනේ මයින්ඩටවත්, රනොල්ටවත්, නාමිල්වත් නෙමෙයි. උන් ටික අරගලේට විරුද්දව ලොකුවට කිසිම දෙයක් කලේ නෑ ව්‍යවස්තාවට අනුව වැඩ කලා මිසක, දැනුත් රනොල් වැඩ කරන්නෙ ව්‍යවස්තාවට අනුව, එහෙම නොකර ඉන්නත් බෑ එයාට. උබල රැවටුනේ වෙන සෙට් එකකට 😂 උබලගෙ ජීවිත කෑවෙ වෙන සෙට් එකක්. 😂 උබල මහ ගොන්නු බන්. ඔක්කොම දේශපාලනිකයි බන් 😂 උබල ඉතින් මයින්ඩට රනිල් ට බැන බැන ඉඩපන්. උබල ආපහු රැවටෙන්න යන්නෙ 😂 උබල වගේ ගොන්නුන්ට ඔහොම වෙලා මදි බන් එක අතකට 😂 ඒ කාලෙ ජනාටිපති ගෝඩ වෙන රටකට දුවල, නාමිල් ට චූ ගිහිල්ල වයිෆ් ල වෙන රටවලට යවල හිටියෙ, උබල තව පොඩ්ඩක් ගේම අතාරින්නෙ නැතුව හිටියනම් බලය මහජනයගෙ අතේ. ජේ.ව්පී සහ කැම්පස් අන්තොරේ උබලව ගොනා කරල ලස්සනට දිනන්න තිබ්බ අරගලේ අල කරල උන්ගෙ දේශපාලන ගමන හදාගත්ත, නැතුව උබලට ආදරේට නෙමෙයි 😂 මේ පාර පුලුවන්නම් උන්ට චන්දෙ දීල ඇරගනිල්ල පුප පැලෙන්නම අරී උන් තව අවුරුදු ගානකට. 😂 සමාජ වාදී දියුනු උනු, මිනිස්සුන්ව තලා පෙලන්නෙ නැති රටක් තිබ්බොත් අටපට්ටම කියන්න ඕනෙ 😂 සමාජ වාදී චීනෙ වගේ මිනිස්සු තලා පෙලන රටක් දකින්න ඕනෙ නම්, කබලෙන් ලිපට වැටෙන්න ඕනෙ නම් චන්දය දීපල්ල, නැත්තන් මොලෙන් හිතල බලපල්ල කාටද දෙන්න ඕනෙ කියල. ගොන් කම් වල සීමාවක් තියාගනිල්ල. එන එන එකාගෙ කතා වලට රැවටෙන්නෙ නැතුව 😂 උබලට ඔහොම වෙලා මදි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom