සියවසේ මහා පාවාදීම - අරගලය අල කිරීම

tarson

Well-known member
  • Feb 25, 2009
    6,787
    3,269
    113
    මැතිනිගෙ කාලෙන් පස්සෙ බිහිඋනු හොරු රන්චුව නිසා ඇතිවුනු ලන්කාවෙ මූල්‍ය අර්බුද යටින් දශක ගනන් තිබිල, ගෝඩාට ඇපත් නැතුව හොම්බෙන් යන්න ඔන්න මෙන්න තියෙද්දි කොවිඩ් ඇවිල්ල කෙල වෙලා නැති බන්ගස්තානම වෙලා ගියා.

    ගෑස් බෝම්බ වගේ පුපුරල ඒ ඇමනේශන් එක දෙගුන තෙගුන උනා.

    කොල්ලො කෙල්ලො වද ලමයි හම්බෙන්නෙ නැති එවුන් වෙන කොවිඩ් ඉන්ජෙක්ශන් ගෙනාව කියල රාවයක් ගියා.

    දේශපාලනයමය විදිහට ගෝඩ හොම්බෙන් ගියා කියල පෙනුන.

    ඒ කාලෙ ඉදල මේ කාලෙ වෙනකන්ම රුපියල කෙලවෙලා සෙට්ට පෝච්ච වෙලා ගියා.

    බඩු ගනන් ගියා, ජීවත් වෙන්න බැරි උනා, ඒකත් ගෝඩගෙ පිටින් ම දැම්ම.

    අරගලයක් කරන්න කියල එකා එකා පාරට බැස්ස, මැති ඇමතිලාගෙ ගෙවල් ගිනි තිබ්බ, වාහන ගිනිතිබ්බ, බස් ගිනිතිබ්බ (හෝ දේශපාලකයොම ගිනි තිබ්බ), සමහර දේශපාලකයන්ව උබල මැරුව.

    පට්ට ගේමක් දීල උබල තනි තනි එකා ඇවිල්ල සන්විදානය වෙලා උන් බිරාන්ත වෙලා චූ යන සයිස් එකට උද්ගෝශන කලා අරගල කලා.

    ලෝකෙම අවදානය අරගල කරන රටේ මහජනය වෙතට ආව.

    මම කියන දේවල් වල වැරදි තියෙන්න පුලුවන්, වැරදි නම් කමෙන්ට් එකක් දමා නිවැරදි කරන්න. පහලින් කියල තියෙන දේවල් අද්‍යාපනික දැනුමක් විදිහට විතරක් ගන්න. අත්හදා බැලීමෙන් වලකින්න 😌 මෙය සම්බන්දව ඔබට සිදුවන කිසිදු ආකාරයේ බලපෑමක වගකීමක් මා ගනු නොලැබේ. සියලු නම් ගම් මනන්කල්පිතය ☠️ ගොතන ලද කතාවක් පමනක් බවත් මාගේ මීලග නවකතාවෙහි "teaser trailer" එක බවත් සදහන් කිරීමට කැමැත්තෙමි


    අයතනයක "මැනේජර් තුමා" වගේ රටේ පාලනයට "ජනාදිපති" කියන කෙනෙක් ඉන්න ඕනෙ කියල ව්‍යවස්තාවෙ තියෙනව. ඒක එහෙම තියෙන්න ඕනෙ කියල තීරනය කරල තියෙන්නෙත් මහජනතාවම තමයි.

    හදිසියෙන් වත් මහජනය හිතුවොත් "ජනාදිපති" කියල කෙනෙක් ලන්කාවට ඕනෙ නෑ කියල, ජනමත විචාරනයකින් ආපහු කවදාවත් ජනාදිපති කියල කෙනෙක් නැති වෙන්න ව්‍යවස්තාව වෙනස් කරන්නත් මහජනයට බලය තියෙනව. ඒක අවශ්‍යයි ව්‍යවස්තාව වෙනස් කල යුතුයි කියල ජනමත විචාරනයක් තියන්න කියන්නත් මහජනයට බලේ තියෙනව. බලෙන් හිටියොත් ඉතින් ආපහු උද්ගෝශන තමයි.

    හමුදාව, පොලිසිය රටේ අනෙකුත් රාජ්‍ය අන්ශ ඉන්නෙ ව්‍යවස්තාව ආරක්ශා කරන්න සහ ඒකෙ කියල තියෙන විදිහට වැඩ කරන්නයි.

    ව්‍යවස්තාවෙ තියෙනව පවත්නා රජයට සන්විදානාත්මක කන්ඩායම් වලින් අතුරු අන්තරා කිරීමක් ආවොත් හමුදාවට පොලිසියට අනෙකුත් ආරක්ශක අන්ශ වලට පුලුවන් රජය ආරක්ශා කරන්න. ඇත්තනෙ ඉතින් කොටි ගහන්න වගේ ආවොත් උඩ බලන් ඉන්න බෑනෙ ගහපන් කියල.

    අරගලය වෙලාවෙ උබල ලොකු දෙයක් කරන්නෙත් නෑ, ආන්ඩුවට ගහන්නෙත් නෑ, අවි පාවිච්චියකුත් නෑ, ඒත් එකී මෙකී නොකී හැම එකාම අරගලේ අස්සෙ හිටිය. දැන් උබල සෙට් වෙලා අතුරු අන්තරා කරන්නෙ නැති නිසා හමුදාවට උබලට ගහන්නත් බෑ. අනික ලෝකෙම බලාගෙනත් ඉන්නව සවුත්තු වෙන්නත් බෑ උබලට ගහල. මහජනයට ගැහුවොත් මහජනයම එකතු වෙලා හදපු උබලට අයිති ව්‍යවස්තාව උල්ලන්ගනය වෙනව. එහෙම උනොත් හමුදාවත් කරන්නෙ නීති විරෝදී ව්‍යවස්තා විරෝදී වැඩක්. ඒක නිසා ගහන්නත් බැරි උනා.

    ඊට පස්සෙ රටේ ඔක්කොම එකතු වෙලා එක හඩින් රජය ආක්‍රමනයට ගියා. දැනුත් ගහන්න බෑ මොකෝ උබලම හදපු උබලටම අයිති ව්‍යවස්තාව වෙනස් කරන්න ඕනෙ, ඉන්න රජය වෙනස් කරන්න "ජනමත විචාරන (referendum) තියන්නෙ නෑ කියල පලමු පියවර විදිහට ගෝඩව පන්නල මහජනයට අයිති උබලගෙම බලය අල්ලන්නයි උබල යන්නෙ. රටේම මුලු මහජනය යනව කියන්නෙ කැරලි ගැසීමක් වෙන්නෙත් නෑනෙ. ඒ වෙලාවෙ ගහන්න බෑ, උන් ගැහුවෙත් නෑ.

    දැන් ඔන්න උබල මර්මස්තාන එකින් එක අල්ලගෙන යනව, ජාතික රූපවාහිනිය අල්ලනව, මේක ඇල්ලුව කියන්නෙ රටේ බලය 50% ඇල්ලුව වගේ, ඇයි ඉතින් ඊට පස්සෙ විකාශනය වෙන්නෙ උබල කියන දේවල්.

    ඊට පස්සෙ උබල ඒකෙන් නවතින්නෙ නැතුව ජනාදිපති මන්දිරයත් අල්ලගත්ත, මහජන දේපල මහජනයට අයිති කියල පෙන්නන්න, උබලගෙ බලේ පෙන්නන්න ඒකෙ පූල් වල පීනුව, කාමර අල්ලගත්ත, උන්ගෙ ටොයිලට් වල චූ කරා, බඩු එකක් දෙකක් කුඩ්ඩෙක් දෙන්නෙක් ඇවිල්ල ඉස්සුව, ෆොටෝ එකක් දෙකක් උබල ඉස්සුව. ඒත් හම්බුන සල්ලි ආරක්ශිතව තියාගත්ත. උබල කලේ නැත්තෙ උන්ගෙ කාමර වල උකපු නැති එක විතරයි. ඒ විදිහට උබල උබලට අයිති දේවල් වල බලේ පෙන්නුව.

    මේ දෙක උනා කියන්නෙ ඉතින් ඊලග ස්ටෙප් එක විදිහට අරලිය ගහ මන්දිරයේ බලය අත්පත් කරගැනීම. ඊට පසු හමුදා පොලිස් බුද්දි අන්ශ, සහ අනෙකුත් ආරක්ශක ප්‍රදානීන් කැදවා රටේ මහජනයා බලය ඇල්ලූ බවත්, පවත්නා රජය අවලන්ගු බවත්, මෙතැන් පටන් පවත්නා ව්‍යවස්තාව අවලන්ගු බවත්, තමන් දෙන නියෝග පිලිපැදිය යුතු බවත්, එසේ පිලි නොපදින ඕනෑම තරාතිරමක (හමුදා ප්‍රදානීන්, පොලිස් බුද්දි අන්ශ) කෙනෙක් අපරාද කාරයෙකු ලෙසත් සැලකෙන බවයි.

    එතනදි උබලට පුලුවන් ආරක්ශක අන්ශ තමන්ට ඕනෙ විදිහට මෙහෙයවල ඕනෙම දේශපාලකයෙක් ජනාටිපති කෙනෙක්ව අතඩන්ගුවට ගන්න. තිබෙන ව්‍යවස්තාව අවලන්ගු නිසා ජනාටිපතිට තියෙන "ජනාදිපති අතඩන්ගුවට ගත නොහැක" ට සමාන වගන්ති බල රහිත වෙනව.

    පිරටරවල් වලටත් (චීනෙ වගේ ගොබ්බයොන්ට) රටේ මහජනයා එකතු වෙලා කරපු දෙයක් නිසා විරුද්ද වෙන්නත් බෑ.

    ඊලගට ඉතින්, රට අල්ලගත්ත සෙට් එකම කන්ඩායමක් විදිහට, ඊලගට කරන දේවල් ගැන සාකච්චා කරන්න තිබ්බ. (උනේ නෑ මේව, උනේ නැත්තෙ ඇයි කියල පස්සෙ කියන්නම්)

    නව ව්‍යවස්තාවක් ඇති කිරීම, තමන්ගේ සෙට් එකෙන් ම කන්ඩායමක් රට පාලනයට පත් කිරීම. නව නීති ඇති කිරීම. එල්ලීමට තරම් වරදවල් කර ඇති දේශපාලකයන් එල්ලීම, හිරගත කිරීම. දූශනය නැවැත්වීම. පගා නොගසා රටට හිතකර ආයෝජන ගෙන ඒම. රටේ මිනිසුන් පොහොසතුන් කිරීම. රටේ මිනිසුන් සැපවත් කරන්නේ කෙසේ දැයි පිබුරු පත් සෑදීම. වැනි දෑ කල හැකිව තිබුනා.

    ඉතින් උබලට මෙච්චර ලේසියෙන් මේක කරන්න තිබ්බ නම්. ඇයි උනේ නැත්තෙ?

    මගේ නවකතාව ලියන්න යන්නෙ මෙහෙම.

    ජේ.ව්.පී සහ කැම්පස් අන්තොරේ එකතු වෙලා උබලගෙ අරගලේ දිනන්න තිබ්බ එක අන්තිම වෙලාවෙ උන් මෙන්න මෙහෙම කපටි වැඩක් කලා,
    "දැන් ඇති අපි මේ පොදු දේපල ආපහු බාර දෙන්න ඕනෙ, ජනාඩිපති මන්ඩිරේ පඩිපෙල පුපුරල, පුපෙන් ලේ එනව, අපි සාත්තු කරන්න ඕනෙ, ගෝඩ රටින් ගියා වගේ, දැන් හරි, මේ අරගලේ නවත්තමු"

    එහෙම බයිලාවක් කියල, ඔන්න මෙන්න රටේ පාලනය පොදු මහජනයා ගන්න ගියාම උබලව ගොනා කරල අරගලේ අල කලා.

    "පොදු දේපල බේරාගනිමු", "මේව ඔයාලට අයිති නෑ රජයටයි අයිති", "පඩිපෙල දිරල ඔයාල මේක උඩ නගින්න එපා, ඔයාලට අයිති නෑ", "ඔයාලට නටන්න දෙන්න බෑ", "එහෙම උනොත් අපිට දේශපාලනයක් නෑ", කියල උබලගෙ අයිතිය උබලගෙ මොල ශෝදනය කරල උබලගෙ ඔලු වලින් මකල දැම්ම.


    ඇත්තටම උබලට තමයි බන් ඒව අයිති, අයිති නෑ කියල කව්රු හරි කියපු ගමන් ඌටත් නෙලන්න තිබ්බෙ 😂 එහෙම නම් උබල මේ වෙද්දි සැපේ ඉන්නව.

    මම නවල් එකක් ලියනව කිව්ව නේ, එහෙමයි ඇත්තටම උනේ කියල මගෙ "නවල් එකේ" ලියන්නෙ මෙහෙමයි මම ☠️,

    අන්තොරේ කබ්බො ටික උබල ටික රට අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි හිතනව "අරගලේ උන් දින්නොත් රටේ බලය උන් ගන්නව, අපිට චන්දෙන් දිනන්න වෙන්නෙ නෑ, කැම්පස් කොල්ලො ටික එකතු කරගෙන ජල ප්‍රහාර කදුලු ගෑස් කාල අපි අවුරුදු ගනන් දාපු බොරු ශෝ වැඩක් නැති වෙනව"

    රතු ගොබ්බයො ටික හිතනව "අපි අසූ ගනන් වල රජයට ගහල ට්‍රාන්ස්පෝමර් පුපුරවල අවුරුදු තිස් ගනන් කට උල් කරල කතා කරල චාටර් වෙලා අපිට ආන්ඩුව ගන්න බැරුව මේ කොල්ලො කුරුට්ටො ටිකක් පාලනය ගත්තොත් අපිට මොකෝ වෙන්නෙ"

    අපි නැවත බලමු උබල මර්මස්තාන එකින් එක අල්ලගනිමින්, බලය ගන්න ඔන්න මෙන්න තියෙද්දි, රතු මල්ලිල සහ අනතරේ පරට්ටො මැද්දට පැනල සටන පාවාදීල උබලගෙ මොරාල් විනාශ කරන්න කිව්ව වැකි පොඩ්ඩක්,
    "පොදු දේපල බේරාගනිමු", "මේව ඔයාලට අයිති නෑ රජයටයි අයිති", "මේ ජනාදිපති නිවස ඊලග පරපුරට අපි ආරක්ශා කරල දෙන්න ඕනෙ", "පඩිපෙල දිරල ඔයාල මේක උඩ නගින්න එපා, ඔයාලට අයිති නෑ", "ඔයාලට නටන්න දෙන්න බෑ", "එහෙම උනොත් අපිට දේශපාලනයක් නෑ", "කැඩුවොත් ගෙවන්න වෙයි", "ඕකෙ තියෙන ඒවට අත තියන්න එපා", "හා හා, දැන් ඔක්කොමල එලියට යන්න, අපි කැම්පස් පරට්ටො මේක ආරක්ශා කරන්න යන්නෙ", කියල උබලගෙ අයිතිය උබලගෙ මොල ශෝදනය කරල උබලගෙ ඔලු වලින් මකල දැම්ම.

    උබල රට අල්ලන්න ගියා නම් උබලනෙ යකෝ අයිති කාරයො, උබලට ඒක වත් තේරෙන්නෙ නැද්ද? 🤦‍♂️ උබල රට ඇල්ලුවනම් උබලගෙනෙ නීති, උන්ට එහෙම කියන්න බෑනෙ, උබල හෙන ගොබ්බයි බන් 😂

    ඇත්තටම උබලට කෙලෙව්වෙ මයින්ඩද, රනොල්ද, නාමිල් ද, නැත්තන් උබලගෙ ගැලවුම්කාරයො කියල හිතන් ඉන්න ඔය උඩ කියපු කන්ඩායම් දෙකද?

    😂 ඇත්තටම ලන්කාවෙ වගේ සාමකාමීව කොහෙවත් ආන්ඩු අල්ලන්න ගිහිල්ල නැතුව ඇති. වෙන රටක නම් ඔය වගේ සිද්දි වලදි කුඩේ කුඩු ජනාදිපති මන්දිර, උබලගෙ හිත හොද වැඩී. උබල රැවටුනේ මයින්ඩටවත්, රනොල්ටවත්, නාමිල්වත් නෙමෙයි. උන් ටික අරගලේට විරුද්දව ලොකුවට කිසිම දෙයක් කලේ නෑ ව්‍යවස්තාවට අනුව වැඩ කලා මිසක, දැනුත් රනොල් වැඩ කරන්නෙ ව්‍යවස්තාවට අනුව, එහෙම නොකර ඉන්නත් බෑ එයාට. උබල රැවටුනේ වෙන සෙට් එකකට 😂 උබලගෙ ජීවිත කෑවෙ වෙන සෙට් එකක්. 😂 උබල මහ ගොන්නු බන්.

    ඔක්කොම දේශපාලනිකයි බන් 😂 උබල ඉතින් මයින්ඩට රනිල් ට බැන බැන ඉඩපන්. උබල ආපහු රැවටෙන්න යන්නෙ 😂 උබල වගේ ගොන්නුන්ට ඔහොම වෙලා මදි බන් එක අතකට 😂

    ඒ කාලෙ ජනාටිපති ගෝඩ වෙන රටකට දුවල, නාමිල් ට චූ ගිහිල්ල වයිෆ් ල වෙන රටවලට යවල හිටියෙ, උබල තව පොඩ්ඩක් ගේම අතාරින්නෙ නැතුව හිටියනම් බලය මහජනයගෙ අතේ.

    ජේ.ව්පී සහ කැම්පස් අන්තොරේ උබලව ගොනා කරල ලස්සනට දිනන්න තිබ්බ අරගලේ අල කරල උන්ගෙ දේශපාලන ගමන හදාගත්ත, නැතුව උබලට ආදරේට නෙමෙයි 😂 මේ පාර පුලුවන්නම් උන්ට චන්දෙ දීල ඇරගනිල්ල පුප පැලෙන්නම අරී උන් තව අවුරුදු ගානකට. 😂

    සමාජ වාදී දියුනු උනු, මිනිස්සුන්ව තලා පෙලන්නෙ නැති රටක් තිබ්බොත් අටපට්ටම කියන්න ඕනෙ 😂
    සමාජ වාදී චීනෙ වගේ මිනිස්සු තලා පෙලන රටක් දකින්න ඕනෙ නම්, කබලෙන් ලිපට වැටෙන්න ඕනෙ නම් චන්දය දීපල්ල, නැත්තන් මොලෙන් හිතල බලපල්ල කාටද දෙන්න ඕනෙ කියල.

    ගොන් කම් වල සීමාවක් තියාගනිල්ල. එන එන එකාගෙ කතා වලට රැවටෙන්නෙ නැතුව 😂 උබලට ඔහොම වෙලා මදි.
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,719
    13,137
    113
    Milagiriya
    EAX3ZNS.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,469
    60,579
    113
    මාලඹේ
    1987 මිනී මරපු ඒවත් ගෝඨාගේ නමට දානවා ජෙප්පෝ පුළුවන් නම්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,787
    3,269
    113
    Damith Kariyawasam Style
    වැරදි නම් නිවැරදි කරන්න, ඒක නෙමෙයි ද මගෙ නවකතාවෙ උනා කියල හිතන්නෙ? 😂 අරගලේ අල කලේ රනිල් ගිහිල්ලද? 😌 මයින්ඩ හමුදාව දාලද? හිතල බලපන් හොදට. කාලෙන් කාලෙට එන දේශපාලුවන්ගෙ කතා වලට රැවටිල චන්දෙ දෙනව නම් උබල සදා අනාතයි. 😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,510
    146,957
    113
    Los Alamos
    වැරදි නම් නිවැරදි කරන්න, ඒක නෙමෙයි ද මගෙ නවකතාවෙ උනා කියල හිතන්නෙ? 😂 අරගලේ අල කලේ රනිල් ගිහිල්ලද? 😌 මයින්ඩ හමුදාව දාලද? හිතල බලපන් හොදට. කාලෙන් කාලෙට එන දේශපාලුවන්ගෙ කතා වලට රැවටිල චන්දෙ දෙනව නම් උබල සදා අනාතයි. 😂
    තමුන්නැහෙට අනුව අපි කාට ද ඡන්දෙ දෙන්න ඕන? මං නම් එකෙක්ටවත් නොදෙන්න තමයි තීරණේ කරලා තියෙන්නෙ. හැබැයි එහෙම දෙන්න සුදුසු කෙනෙක් ඉන්නවා නම් මගේ ඒ තීරණේ වෙනස්කර ගන්න අදහසින් තමයි මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවෙ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,787
    3,269
    113
    කෙටියෙක් කියපන්කො මේක

    කෙටියෙන් කියන්න බෑ ඒක මගෙ නවකතාවෙ තියෙන, ගොබ්බ මරි මූසල රට වැසියන් පිරිසක් ඔන්න මෙන්න රටේ බලය අල්ලන්න ගිහිල්ල, සට කපට කන්ඩායම් දෙකකට රැවටුනු කතාවක් ගැන කියන එකක්.

    උබල කැමති නම් කතාව වෙනස් කරන්නත් පුලුවන්, හැබැයි මොලේ පාදගන්න වෙනව. ඇත්ත සතුරන් කව්ද කියල තෝරගන්න වෙනව. රටේ මිනිස්සුන්ගෙ අතේ තමයි බලය තියෙන්නෙ කියල තේරුම් ගන්න වෙනව.

    මේ පාරවත් කට මුකරි දේශපාලන කතාවලට රැවටෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,262
    113
    97
    හෝමාගම
    වැරදි නම් නිවැරදි කරන්න, ඒක නෙමෙයි ද මගෙ නවකතාවෙ උනා කියල හිතන්නෙ? 😂 අරගලේ අල කලේ රනිල් ගිහිල්ලද? 😌 මයින්ඩ හමුදාව දාලද? හිතල බලපන් හොදට. කාලෙන් කාලෙට එන දේශපාලුවන්ගෙ කතා වලට රැවටිල චන්දෙ දෙනව නම් උබල සදා අනාතයි. 😂

    No offense 😬

    Writing style eka dammaka Ara mantale mathak une
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,475
    111,247
    113
    දෙහිවල
    දේශපාලනයමය විදිහට ගෝඩ හොම්බෙන් ගියා කියල පෙනුන.
    බඩු ගනන් ගියා, ජීවත් වෙන්න බැරි උනා, ඒකත් ගෝඩගෙ පිටින් ම දැම්ම.
    දිගටම ලියන්න. ඔයාට කදුළු සලමින් ලියන්න හොද හැකියාවක් තියෙනවා 🤮 🤭 🥱
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,787
    3,269
    113
    ගොන්ටත් 87දී ජෙප්පන්ව මිනී මැරුව
    දෙගොල්ලොම මැරුව. උන් මුන්ව මරන නිසා මුන් උන්ව මරනව. හැබැයි රතු මල්ලිල පට්ට කපටියි. අපේ සාමාන්‍ය මිනිස්සු ගොබ්බයි ඒකයි රැවටෙන්නෙ. උබල කවදාවත් දැකල තියෙනවද ඔය අන්තොරේ පෙරටුගාමීන් එහෙම බැරියර් කඩාගෙන ගිහිල්ල මන්ත්‍රීකෙනෙක්ගෙ මයිලකට වත් අත තියනව. උන් තනිකර බොරුව කරන්නෙ උන් යන්නෙ ශෝ කරන්න, යනවා කනවා එනවා. ඒක නිකන් දේශපාලන ශෝ එකක් එච්චරයි.

    ඒත් රටේ මහජනතාව තමන්ට උනු ප්‍රශ්න නිසා පාරට බැස්සෙ, නැතුව ඔය රතු මල්ලිල සහ පෙරට්ටො පරට්ටොන්ගෙ තියෙන දේශපාලන උට්ටවල් නිසා නෙමෙයි. උන් මිනිස්සුන්ව රැවට්ටුව.

    කොහොමත් මයින්ඩලට රන්ල් ට ව්‍යවස්තාවට එහා වැඩ කරන්න බෑ, එහෙම උනෙත් නෑ බන්. නැත්තන් අරගලේ වෙලාවෙ ඔයිට වඩා දේවල් කරන්න තිබ්බනෙ, කලේ නෑනෙ එහෙම. හිතල බලපන් ඇත්තටම උනේ මොකක්ද කියල. ඇත්ත සතුරා කව්ද කියල තේරුම් ගන්නකන් සදා වලේ.

    අරගලේට පොලු පාරවල් ටිකක් නම් දුන්න කියල දැක්ක. නයෙක් උනත් පිබින්නෙ වත් නැත්තන් ඌව කෑලි කපල බැදල කයි උබල, ඉතින් ඒක නිසා පොඩි පොඩි සද්ද දාන්න වෙනව.
    අනිත් එක දේශපාලකයන්ට චූ ගිහිල්ල හිටියෙ 😂, ඉතින් එහෙම වත් කරන්න වෙනවනෙ බන් ඉතින්.

    ඒව එහෙම තමයි, හැබැයි කැ*ම බලු වැඩේ කලේ චීත්ත ඇදගත්ත වෙන කන්ඩායම් දෙකක්. ඔච්චර හොදට සාර්තක වෙච්ච අරගලේ, සක්කිලි ටිකක් අන්තිමට අල කලා ☠️ ඕකුන්ට චන්දෙ නෙමෙයි පොලු පාරවල් දෙන්න ඕනෙ පාරෙදි හම්බුනාම.

    හරි හරි අපි රනිල්ට දෙන්නම්. චන්දෙ තියන්ඩ කියපල්ලකෝ ඉතින් :)

    මම එහෙම කිව්වද? මම කිව්වෙ මොලේ පාවිච්චි කරන්න කියල.

    හරි දැන් උබ කියන්නෙ පාවාදීමක් ගැන මගේ නවල් එකේ ලියන්න ඕනෙ නෑ, එහෙම දෙයක් උනේ නෑ වගේ හිත හදාගන්න කියලද? 😌
    ------ Post added on Oct 24, 2023 at 1:19 PM
     
    Last edited: